mahath wenna ona, eeth mata eka paara kanna ba godak, monawada mama karanna onaa?

jhonroxtanv

Member
Apr 15, 2008
120
2
0
calories wadi kama kanna, kama wel 3k dawasata kanna oyage usata, barata anuwa, boruwata anam-manam buiwata kawata wadak na ... anika biththara sudu mada kanna ona protein ganna, eth oya full egg eka kanna ona mokada oyata fat eka ona nisa, eth wadiya fat ganna epa !

hama thissema organic kama kanna, elawalu, mas malu kanna, OIL walin hadapu ewa kanna epa ...

hope this helps ...
 

ashen007

Active member
  • Jan 22, 2009
    344
    32
    28
    machan oya mgeamass wage piti gahnna epa uba hoda coch kenk enna jym1kakata palyana ....sellam karana gama eyala kiyana kama kapan niyameta ganata aga hadaganan puluwan awruddakin withara............
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machan mama gym karanna aran 2 year wenawa :) prathipala itha sarthakai.
    supplement nam mama use karanawa aduii. idala hitala biwa.


    gain_fast_3100_450_white.jpg


    me anith eka


    york-creatine-muscle-supplement.jpg



    menna thiyenawa mamath kalekata kalin dapu thread ekak. kiyawala wadagath dewal aran post ekakuth danna :)

     

    helloSriLanka

    Member
    Jun 12, 2009
    228
    4
    0
    mega mass හරියට සති 3ක් ගැහුවම අනිවා මහත් වෙන්න ඔනෙ.
    Calories-1640

    Calories From Fat-60

    Total Fat-7g 11%

    Saturated Fat-3.5g 18%

    ඕන ගානට මහත් උනාම supplement 1 නවත්තන්න.දිගටම ගන්නව නම් gym 1කට යන්න.හැබැයි weight lifting වලට නෙමෙයි bodybuilding කරන්න.

    Mega mass calory 1640i kiyanne? eka servee ekaka echhcara thiyenwada? eka serve ekata mesa handi (20g) withara keeyak dannaonda?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නොකා කොහොමද බන් බර වැඩි කරගන්නේ? :P කාපන් හොදට.
    ඔය සීන් එකට සිංහල බෙහෙතක් නම් තියෙනවා. සිංහල බෙහෙත් කරන තැනකට ගිහින් ලෙඩෙ කිව්වනම් බෙහෙතක් දෙයි.
     
    නැහැ megamass වල එහෙම අවුලක් නැහැ.මම ඒක පාවිච්චි කලා(Weider Giant Mega Mass 4000).සති 3න් මහත් වෙනවා.හැබැයි gym 1කට යන්නෙ නැත්තන් ඕන ගානට මහත් උනාම නවත්තන්න :no::no::no: .ඒක ඌරු පෙත්තට වඩා නම් හොදයි.megamass ගන්න බය නම් ABB Extreme XXL, Ultimate Nutrition Muscle Juice 2544 වගෙ supplements හොදයි

    machan mamath mega mass gahuwa eth hitya wagemai ban :( gymnam giye naha mata mahath wenna one ban :'(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝලිකුට්ටුයි රටඉඳියි කාපං හැමදාම උදේට මහත් වෙනවා එළට.. සමපෝෂ කාපං.. උදේට බිත්තර දෙකක් බීපං හැමදාම.. උඹට කන්න බැරි සීන් එකක් කිව්වනේ.. ඒකට ඩොකෙක් හම්බවෙයන්.. එතකොට හරි.. මෙගාමාස්, බොඩිටෝන්, පවර් මාස්.. ඔය වගේ ඒවා බොන්න එපා.. සල්ලි අපරාධයක් විතරයි වෙන්නෙ.. එහෙම හදාගන්න ඇගවල් වලිනුත් වැඩක් නෑ.. ලෙඩක් දුකක් හැදුන ගමන් උඹ හිටියටත් වඩා කෙට්ටු වෙනවා.. අනික ඒවා බොනවා නම් අනිවා ජිම් යන්න ඕන..:)