athe gahana eka nawaththapan...... ikmanata mahath wei![]()
එක්කො තියේන ඈඟ හොදයි 
prathipala itha sarthakai.

mega mass හරියට සති 3ක් ගැහුවම අනිවා මහත් වෙන්න ඔනෙ.
Calories-1640
Calories From Fat-60
Total Fat-7g 11%
Saturated Fat-3.5g 18%
ඕන ගානට මහත් උනාම supplement 1 නවත්තන්න.දිගටම ගන්නව නම් gym 1කට යන්න.හැබැයි weight lifting වලට නෙමෙයි bodybuilding කරන්න.
නැහැ megamass වල එහෙම අවුලක් නැහැ.මම ඒක පාවිච්චි කලා(Weider Giant Mega Mass 4000).සති 3න් මහත් වෙනවා.හැබැයි gym 1කට යන්නෙ නැත්තන් ඕන ගානට මහත් උනාම නවත්තන්න.ඒක ඌරු පෙත්තට වඩා නම් හොදයි.megamass ගන්න බය නම් ABB Extreme XXL, Ultimate Nutrition Muscle Juice 2544 වගෙ supplements හොදයි
gymnam giye naha mata mahath wenna one ban :'(