pati roll පටි රෝල් mega thread

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තව අවුරුද්දක් දෙකක්වත් අදින්න නම් ඉතින් ඔය ගාන යනවා මචන්
    Kohoma hari gannawa.......
    000202F0.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බය වෙන්න දෙයක් නෑ නෑනා දාල බැලුව :lol::)

    :lol::lol::lol: haaapoo ubanam, eka paara weda dekak naagenane

    01. oya wage watinakamin wedi jeewithetama wedagath deyak deddi podi surprise ekak ekkak denna one

    02. daala baleema saha wedi welaawak daagena inna eka athara wenasak thiyanawane yaaluwa

    by the way congratz machan, apitanam me August 08 auruddayi, chuttan kolu patiyekuth innawa:yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    සන්තෝසයි සන්තෝසයි පොඩි එකෙකුත් ඉන්නවා නේද :) :) නෑ මචෝ ඕක හදන්න ඉතින් wife ව අරගෙන යන්න එපැයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    dapan mata inna bariyoooooooooooo

    වැලි ගොව්වා;12830889 said:
    Pati roll

    ඒපාර තව මගුලක් මෙන්න බොල mediafire එකට upload වෙන්නේ නෑ. මම දැන් ගෙදරිනුයි කන්තොරුවෙනුයි දෙකෙන්ම බැලුව network error කියල එනවා බලපල්ලා මගේ කලින් pati roll ටික බාගන්න පුලුවන්ද කියල
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් friday special 2012-06-08

    ඔන්න එහෙනම් සමාවෙන්න ඕනි පරක්කු උනාට අද :(. මේකේ පලවෙනි කොටස නෑ හැබැයි එකදිගට යන කතාවක් නෙමේ හින්ද එක නැති උනා කියල වෙනසක් දැනෙන්නෙත් නෑ හොදේ. ඔන්න එහෙනම් අහලම බලමුකෝ :lol:;)

    මෙතනින් බාගන්න