pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :):):) එළකිරි අයියා බලමු,ස්තුති

    images
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නොවෝද් අයියා, මට ඔය ඇනරොයිඩ් භාවිතයේ වාසි මොනාද කියපන්කෝ...

    ටිකක් සල්ලි වියදම් කරල (50k) ගත්තොත් ඉතින් මිනි PC එකක් අතේ තියෙනවා වගේ තමා මලේ :yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මට කව්රු හරි rep එකක් දීල තියනවා මෙන්න මෙහෙම කියල : " kagen hari kiyala hitha ganna nikan dunne "
    කව්රු උනත් කමක් නෑ .. thank you ...:yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මට කව්රු හරි rep එකක් දීල තියනවා මෙන්න මෙහෙම කියල : " kagen hari kiyala hitha ganna nikan dunne "
    කව්රු උනත් කමක් නෑ .. thank you ...:yes::yes::yes:

    ඔන්න මම නම් නෙමේ ඔය කැත වැඩේ කලේ හොදද?
    :lol: