2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔව් ඔව් වෙන්න ඇති..නිම්මානරතියෙ ඕනෑම දෙයක් මවන්න පුළුවන් තමයි..ඒත් ඒ ලෝකේ ඉන්න ජීවියෝ ඒව මවන්නෙ එයාලගේ පැහැදිලිකරගත්තු දියුණු මානසික තත්වයකින් මිසක් තාක්ෂණයෙන් නෙමේ බං..ඔතනයි ගැටළුව තියෙන්නෙ..එයාලට භාව්තික තාක්ෂණයක් අවශ්‍ය නෑ..එයාලගෙ මානසික මට්ටම ඒ තරමටම දියුණු වෙලා තියෙන්නෙ..මම දන්න හැටියට එයාලට තාක්ෂණයේ වටිනාකමක් නෑ..:yes::yes:

    සිරා නේ! :) බලමුකො.. ඔරිය කියන හැටියට අපිට තව ටික කාලෙකින් දෙවියන්ගෙන්ම ඔව්වා අහගන්න පුලුවන්ලුනේ.. :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් ඔව් වෙන්න ඇති..නිම්මානරතියෙ ඕනෑම දෙයක් මවන්න පුළුවන් තමයි..ඒත් ඒ ලෝකේ ඉන්න ජීවියෝ ඒව මවන්නෙ එයාලගේ පැහැදිලිකරගත්තු දියුණු මානසික තත්වයකින් මිසක් තාක්ෂණයෙන් නෙමේ බං..ඔතනයි ගැටළුව තියෙන්නෙ..එයාලට භාව්තික තාක්ෂණයක් අවශ්‍ය නෑ..එයාලගෙ මානසික මට්ටම ඒ තරමටම දියුණු වෙලා තියෙන්නෙ..මම දන්න හැටියට එයාලට තාක්ෂණයේ වටිනාකමක් නෑ..:yes::yes:
    ඔයා මෙතන මැවුම් වාදයක් තහවුරු කරන්න යනවා.එහෙම ඕන විදිහට " අල හුජ්ජා ජබ් රා.." කියල දේවල් මවන්න තරම් පරිණාමයක් වෙන ජීවීන් නැත.කිසිම දෙයක් මවන්න බෑ.
    එහෙම කුඩා දේවල් මවන්න පුලුවන්නම් විශාල දේවල් මවන්න පුලුවන්.ඒ වගේම කෘතිම දේවල් වගේම ස්වභාවික දේවල් මවන්න පුලුවන්.ඒ කියන්නේ ඔයා මැවුම් ශක්තියක් සහිත බලවත් පිටසක්වල ජීවියෙක් ගැන සිහින දකිනවා.
    ඒක වැරදියි.එහෙම පරිණාමයක් නැත.නමුත් තාක්ෂනිකව යම් දේවල් නිෂ්පාදනය කරන්න පුලුවන්.තාක්ෂනිකව ශක්තිය වෙනත් ශක්තියට හරවන්න පුලුවන්.තාක්ෂනිකව පරමාණු සංකලනයෙන් ඕනම දෙයක් නිෂ්පාදනය කරන්න පුලුවන් අධිවේගයෙන්.මේක පිටසක්වල අන්තර්සක්වල තාක්ෂනයක්.
    එහෙම නැතිව මැවුම් කරුවෙක් බවට පරිණාමයක් නැත.පරිණාමය වෙන වැදගත්ම දෙය ඇස්ට්‍රල් ශක්තියයි.එය ඉහලට ශරීර පරිණාමයත් සමග ගමන් කිරීම තුලින් ජීවින්ට පරිසරය තාක්ෂනය ජයගන්න පුලුවන් බුද්ධියක් ලැබෙනවා.මෙන්න මේක තමයි අන්තර්සක්වල නිර්මාණයට දායක වුන ස්වභාවික සිද්ධාන්තය.ස්වභාවික දේවල් ඒ අයුරුන්ම තාක්ෂනිකව නිපදවන්න පුලුවන්.ඒවා සිම්පල්.
     
    • Like
    Reactions: appuva

    :eek:

    machan ara loku earthquake ekak wenawai kiwwe... koi kale wageda??
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    ඔව් ඔව් වෙන්න ඇති..නිම්මානරතියෙ ඕනෑම දෙයක් මවන්න පුළුවන් තමයි..ඒත් ඒ ලෝකේ ඉන්න ජීවියෝ ඒව මවන්නෙ එයාලගේ පැහැදිලිකරගත්තු දියුණු මානසික තත්වයකින් මිසක් තාක්ෂණයෙන් නෙමේ බං..ඔතනයි ගැටළුව තියෙන්නෙ..එයාලට භාව්තික තාක්ෂණයක් අවශ්‍ය නෑ..එයාලගෙ මානසික මට්ටම ඒ තරමටම දියුණු වෙලා තියෙන්නෙ..මම දන්න හැටියට එයාලට තාක්ෂණයේ වටිනාකමක් නෑ..:yes::yes:

    අනේ පලයන්.. උඹ මැවුම්කාර දෙවියෝ විශ්වාස කරන එකෙක්නෙ
    උබ කියන හැම දේම හරි කියල හිතන් ඉන්න තුට්ටු දෙකේ මෝඩයෙක් උඹ නම්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,560
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩේ මේ ටික කියවද්දි තනි ඇහැට ඇඬෙනවා මචෝ....:)

    මං රහසිගතව කරපුවා දැකපු පිටසක්වල බුවාටනම් හිනාවෙනවා ඇරෙන්න වෙන වැඩක් නැතිව ඇති..ෆුල් සයිකො ආතල් නෙ ගන්තෙ.. :baffled:

    "සත්‍ය වෙනුවෙන් මිත්‍යාව අත හැරීමට ඔබලා සූදානම්ද?" - මේක අහන්නත් දෙයක් ද මචන්..! :yes:

    "ඔබ පිටසක්වල ජාතීන් සමග අන්තර් ගැලක්සි වාසීන් සමග 2012 වසර තුල එක් වීමට කැමතිද?"
    එකෙන්ම!!! :yes::yes:

    පොඩි අවුලකට තියෙන්නෙ උඹ කියනෙන් ඇත්තද කියන එක ශුවර් නැති එක විතරයි.:sorry:

    අනිත් ඔක්කොටොම එකඟයි!:yes:
    ඔරියව සුවර් නැති පස්නෙ තමා මටත් තියෙන්නෙ!
    0002041D.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Orianthuma Aliens la laga thiyana humans la laga nathi technologies monawada
    2013 apita mokada wenne unge wadakarayo weida
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Orianthuma Aliens la laga thiyana humans la laga nathi technologies monawada
    2013 apita mokada wenne unge wadakarayo weida
    පිටසක්වල ජීවින් ගාව නැත්තේ මොනාද කියල ඇහුවා නම් වඩා පහසුයි.තාක්ෂනය කියන්නේ එලකිරි වගේ එයාලට.වසර ට්‍රිලියන ගානක තාක්ෂනය කියන්නේ මැජික් වගේ එකක්.මගේ පරණ පෝස්ට්වල විස්තරාත්මකව ඇති.පෘථිවිය සහ ඒ වටා ඇති ස්වභාවික පරිසරය මේ සෞර ග්‍රහ මන්ඩලයම ඔවුන්ගේ තාක්ෂනික නිපයුමක්.ඒ කියන්නේ වෙන ලෝක වල තියෙන ස්වභාවිකව සැදෙන පරිසරය ඔවුන් කෘතිමව ඒ අයුරින්ම ඊට වඩා පාලනයක් සහිතව මෙහි නිපදවලා තියෙනවා.ග්‍රහලෝක පවා ස්ටාර්ගේට් තුලින් චලනය කරන්න ඒ අයට හැකියි.සූර්යයා පවා ඔවුන්ගේ පූර්ණ පාලනයට යටත්. ඔවුන් විශ්ම කර්ම හැකියාවන් සහිතයි.තාරකා විශ්වය ඔවුන්ගේ පහසුතම කෙලිබිමකි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,560
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින් ගාව නැත්තේ මොනාද කියල ඇහුවා නම් වඩා පහසුයි.තාක්ෂනය කියන්නේ එලකිරි වගේ එයාලට.වසර ට්‍රිලියන ගානක තාක්ෂනය කියන්නේ මැජික් වගේ එකක්.මගේ පරණ පෝස්ට්වල විස්තරාත්මකව ඇති.පෘථිවිය සහ ඒ වටා ඇති ස්වභාවික පරිසරය මේ සෞර ග්‍රහ මන්ඩලයම ඔවුන්ගේ තාක්ෂනික නිපයුමක්.ඒ කියන්නේ වෙන ලෝක වල තියෙන ස්වභාවිකව සැදෙන පරිසරය ඔවුන් කෘතිමව ඒ අයුරින්ම ඊට වඩා පාලනයක් සහිතව මෙහි නිපදවලා තියෙනවා.ග්‍රහලෝක පවා ස්ටාර්ගේට් තුලින් චලනය කරන්න ඒ අයට හැකියි.සූර්යයා පවා ඔවුන්ගේ පූර්ණ පාලනයට යටත්. ඔවුන් විශ්ම කර්ම හැකියාවන් සහිතයි.තාරකා විශ්වය ඔවුන්ගේ පහසුතම කෙලිබිමකි.
    0002064B.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Oriyan thumo ... thawa podi deyak ...

    thawa eka dawasak kiyapan hariyata wisheesha deyak wena .... ubawa thaama sure naa ban ............

    kawadda loku earth quick eka ?? kawadda meewa dakinna puluwan .... mokak hari thawa eka deyak kiyapan.... earth quick ekak oonama dawasaka wenna puluwanne ?? eekai ahanne ??? deepan thawa eka dawasak wiseesa deyak wena ??
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    heta ra 12.23 pm ani wa buuuu chalanayak enwa mata dan aranchiyak awa,,,,,oriant thumo mageth yaluwek innwa pitasak wala,,,,,
     
    Status
    Not open for further replies.