ඔව් ඔව් වෙන්න ඇති..නිම්මානරතියෙ ඕනෑම දෙයක් මවන්න පුළුවන් තමයි..ඒත් ඒ ලෝකේ ඉන්න ජීවියෝ ඒව මවන්නෙ එයාලගේ පැහැදිලිකරගත්තු දියුණු මානසික තත්වයකින් මිසක් තාක්ෂණයෙන් නෙමේ බං..ඔතනයි ගැටළුව තියෙන්නෙ..එයාලට භාව්තික තාක්ෂණයක් අවශ්‍ය නෑ..එයාලගෙ මානසික මට්ටම ඒ තරමටම දියුණු වෙලා තියෙන්නෙ..මම දන්න හැටියට එයාලට තාක්ෂණයේ වටිනාකමක් නෑ..![]()
සිරා නේ!
බලමුකො.. ඔරිය කියන හැටියට අපිට තව ටික කාලෙකින් දෙවියන්ගෙන්ම ඔව්වා අහගන්න පුලුවන්ලුනේ.. 



