Matath kellek ona

Lanka Out

Member
Jun 9, 2012
57
17
0

හොස්ට් මගුලක් ඔනේ නැ සුනඛපුත්‍ර පිසාචයෝ,හොස්ට් කරන්නෙ CloudFlare වල කියලා දන්නවා එත් ඉන්නෙ මෙකේ ශ්‍රි ලංකිකයෝ නේ,යකෝ තමුන් දන්නවාද පරයෝ කියන එකේ තෙරුම,නොදන්නවා නම් දැන ගනු->පරයෝ කියන්න පිට එකා කියන එක,එතකොට මේ ෆොරම් එකට පිට කවුද (පිට අදහස් තියන පරයා කවුද) තමුන් මිස මම නෙමෙයි) ගොන් නාම්බා...ලංකාවෙන් පිට නන් ඉන්නෙ->ජිවිතයට මෙහේ එන්නෙ නොලබෙවා !!! :growl::growl::growl::growl:

ලංකාවෙ ජිවත් වෙන සාමන්‍ය එකත් දැන් පිට එකා වගෙ තමා.දවසින් දවස උගෙ අයිතිවාසිකම් නැති වෙනවා.තනිකරම එක්තරා පවුලක නැදැයොන්ට දෙශපාලුවොන්ට අයිති බුදලක් වෙලා තියෙන්නෙ ලංකාව.මම එන්නෙ මේ නරා වලෙන් ගොඩ එන්න දගලන උන්ට උදව් වෙන්න.
ෆොරම් එකෙ අදහස කෝ.උබද මෙක රන් කරන බුතයා.
 

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
අනේ මන්දා බං අද මම කෙල්ලගෙන් ඇහුවා ඒත් කිසිම positive උතරයක් දුන්නේ නැ..දැන් ඉතින් upset...:sorry::sorry::sorry:
 

-Duke-

Member
Jun 8, 2012
79
3
0
මෙක හොස්ට් කරන්නෙ කොහෙද කියලා දන්නවද පරයෝ. සුද්දොන්ගෙ රටවල් නැත්නම් එලකිරි එකත් නැහැ.:angry:angry:
:lol::lol::lol::lol:
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    matath na oiiiiiiii,yalu wela 3 moths yanakota kohomada meken gelawenne kiyala hithenawa :( :P ane manda banz hithata wadina jeewitha kalema lagin thiya ganna puluwan ekak hoya ganna oni
     

    -Duke-

    Member
    Jun 8, 2012
    79
    3
    0

    හොස්ට් මගුලක් ඔනේ නැ සුනඛපුත්‍ර පිසාචයෝ,හොස්ට් කරන්නෙ CloudFlare වල කියලා දන්නවා එත් ඉන්නෙ මෙකේ ශ්‍රි ලංකිකයෝ නේ,යකෝ තමුන් දන්නවාද පරයෝ කියන එකේ තෙරුම,නොදන්නවා නම් දැන ගනු->පරයෝ කියන්න පිට එකා කියන එක,එතකොට මේ ෆොරම් එකට පිට කවුද (පිට අදහස් තියන පරයා කවුද) තමුන් මිස මම නෙමෙයි) ගොන් නාම්බා...ලංකාවෙන් පිට නන් ඉන්නෙ->ජිවිතයට මෙහේ එන්නෙ නොලබෙවා !!! :growl::growl::growl::growl:
    ado sunakaya ubala wage lin gembo thamai me rata kala thiyenne uba kawadawath deshapalaneta yanna epa rata iwarai uba niyama lin gembek man dakapu :angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ado sunakaya ubala wage lin gembo thamai me rata kala thiyenne uba kawadawath deshapalaneta yanna epa rata iwarai uba niyama lin gembek man dakapu :angry:

    තවත් සිහිවිකල් සුනඛපොතකයෙක්,අයිසේ තමුන්ට වැඩක් නැත්තන් ගොහින් කොහේ හරි සැතපෙනවා හොඳයි,මෙතන සුනඛ කමේන්ට් දාන්නෙ නැතුව...මම දේශපාලනය කරොත් කොරන පළමු රාජකාරිය තමුන්ලා වගේ මානසික රොගීන්ට නවතින්න පුළුවන් නිවස්නයක් හදන එක...
     

    DiniduS

    Member
    Jun 9, 2012
    7
    1
    0
    හයියෝ සැලරි,ඔය තියන වැඩක් කර ගන ඉන්න,ඔක ඔන වෙලාවට හම්බවෙයි තවම 20 යි නේ-ඔවා හිටපුහමත් මහා හිස රදේ,විශේෂයන්ම ලස්සන අය...

    hamoma kiwa ohoma bun. ath man witarai single dan :(
     

    DiniduS

    Member
    Jun 9, 2012
    7
    1
    0
    කෙල්ලෙක් උබෙන් ඇවිත් කැමත්ත අහනකම්ද බලන් ඉන්නෙ උබට නාකි වෙනකම් බලන් ඉන්න පුලුවන් ජිවිතෙ කියන්නෙ ෆිල්ම් එකක් නෙවේ බන් මෙ ලන්කාව.
    හිතෙ සැකය තීනකන් ඕක කරන්න බැහැ. ගොඩක් උන් කෙල්ලොන්ගෙ අහන්නෙ නතුව ලත වෙවි ඉන්න කෙල්ල අකමැති වෙයි කියල එහෙම උනම වෙන්නෙ උබට කලින් වෙන් ග්රහයෙක් ඇවිත් කෙල්ලව අරන් යන එක

    ahama ahanna wat kawruth na bun. karumata gewal patta palate wat kellek na :(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    hamoma kiwa ohoma bun. ath man witarai single dan :(

    ගැහැණු ළමයෙක් ඔනෙම නම්-> කරන්න තියෙන්නෙ මෙච්චරයි,මුලින් කියන්න ඔනේ ගැහැණු ළමයි කොල්ලෝන් ගෙන් කැමැත්ත අහගෙන එන්නෙ නැ (කැමති උනත්) කොල්ලෝ තමයි එයාලගෙන් අහන්න ඔන->මුලින් මෙච්චරයි කොහෙ හරි ඉගනගන්න තැනක කෙනෙකුට නම් කැමති (යුනි,ස්කුල්,වැඩ කරන තැන....),ඉස්සෙල්ලම ප්‍රචාරයක් යවන්න වටේට ඔයා තමයි එයාට කැමති කෙනා කියලා (ඔයාට කැමැත්තක් තියනවා කියලා),එක කරන්නෙ මෙහෙමයි ->ඔයාගේ යාළුවෝ ටිකට ඔය ගැන කියපුහම ප්‍රමාණවත් එයාල ඔය ගොසිප් එක රට පුරා ගෙනියයි->දැන් මොකද වෙන්නෙ අර ළමයා දැන ගන්නවා ඔයා එයාට කැමැත්තක් තියන බව (එයත් ඔයාට කැමතිද කියලා කෙලින්ම අහන්න බැරිනම් එයාගේ හොඳම මිතුරියක්ගෙන් අහලා දැන ගන්න පුළුවන් දැන් ඔන්න) ඉට පස්සෙ එයත් කැමති නම් කෙලින්ම කතාවට බහින්න කෙලින්ම එච්චරයි (මේ ක්‍රමය කරන්න පුළුවන් ඔයා ඉගනගන්න තැනක/වැඩ කරන තැනක කාට හරි ආදරය කරනවා නම් තමා)

    මේ ක්‍රමය කෙලින්ම අහන්න ගට් නැති අයට පමණයි...:yes:


     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ahama ahanna wat kawruth na bun. karumata gewal patta palate wat kellek na :(

    ape nam gewal lag fatta kello tikak innawa ungen nam mama ahala na un api podima kale idan dannawa mata dakka thana ayye kiyala full respect dila katha karanne mata un magema nangila wage nata sis la nathi nisa.ahala pahala wenna onemada ubata kellek daganin tikak try karapan kagenwath ahanna one naha ubatama kello pata pata gala set kara ganna system eka alla ganna puluwan try try & try
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    reputation_neg.gif
    Matath kellek ona 06-09-2012 04:15 PM englsih danne na wage :P
    @ Lanka Out


    Lanka Out = bullcrap :lol::lol:

    you nasty piece of work, I see on what grounds do you say so, you are nothing but a shitty :frown::growl:eccentric conspirator ...LOL :lol::lol:


     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    උඹ හිතන්නෙ දෙන දෙය්යො ගෙටම ගෙනෙද් දෙයි කියලාද