Matath kellek ona

Dcreations

Member
Jan 14, 2012
93
5
0
අපෝ පාවෙන වහ කුප්පි බන් කෙල්ලෝ කියන්නේ...single එකේ හිටපන්කෝ අපි වගේ...අනිත් එක හිත රිදෙන්නෙත් නෑ, purse එකටත් වාසියි...කරදරත් අඩුයි බන්...:yes::yes::yes::yes::yes::yes:
:sorry::sorry::sorry::sorry:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හුරතල් කරන්ඩ නම් ලමයෙක් අරන් හදාගනින්:rolleyes:


618px-Pedo-bear-seal-of-approval.png
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
යාන්තම් මට දැන් 21යි. මං ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක යාලුවුනේ අවුරුදු 12 දී. ඊට පස්සෙ ඒ ලෙවල් කරනකන් කෙල්ලෙ 26 දෙනෙක් එක්ක යාලුවෙලා හිටියා. මට මතකයි එක වතාවක් එක පාර කෙල්ලො 8 දෙනෙක් එක්ක යාලුවෙලා හිටියා.හැබැයි ඒ එක කෙල්ලෙකුටවත් මම ඇත්තටම ආදරේ කලේ නෑ. ආදරේ එහෙම ඇතිවෙන්නෙ නෑ.. මගෙ අදහස් වලට පොඩ්ඩක් හරි ගැලපුනේ නැත්නම් පයින්ම ගහලා එලියට දානවා. හැබැයි මම කෙල්ලොන්ට ලෝකෙට මූන දෙන්න බැරි වැඩ කලෙත් නෑ.. කොහොම හරි දැන් අවුරුදු 2ක් තිස්සෙ කෙල්ලෙක් නෑ. ඒ මගේ අදහස් වලට ගැලපෙන කෙල්ලො නෑ කියලා මට හිතුන හින්දා.මම දැන් කාල ඇඳලා ජොලියෙ ඉන්නවා. කෙල්ලො කියන විශය මට තිත්තයි වගේ.. උඹත් ඔන්න ඔහෙ ජොලියෙ ඉඳපන්. කෙල්ලො කියන්නෙ වගකීමක් (බරක්) උඹට ඒ වගකීම බාරගන්න පුලුවන් වුනාම ගෙදරින්ම උඹට හොයලා දේවි.. පලවෙනි දේ තමයි අහල පහල උන් කරන දේවල් කරන්න යන්න එපා. තමන්ට ඕන හැටියට ජීවත්වෙලා අනන්‍යතාවයක් හදාගනින්. එතකොට උඹට ඉබේටම තැනක් ලැබේවි. එතකොට කෙල්ලො nothing :)