මෙයාගේ ෆොටෝස් 100තියනවා දිවි නසා ගත්තද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    මෙයාගේ ෆොටෝස් 100තියනවා දිවි නසා ගත්තද?

    SgFe1l.jpg


    machan me kella wada kale colombo wela thiyena bank ekaka.
    Meyage photos dan aurudakata issella photos xbf net eke leake kalata passe me girl siya divi nasa gatha. :( dan aurudakatath wadee marila.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SgFe1l.jpg


    machan me kella wada kale colombo wela thiyena bank ekaka.
    Meyage photos dan aurudakata issella photos xbf net eke leake kalata passe me girl siya divi nasa gatha. :( dan aurudakatath wadee marila.

    අම්මටසිරි.. යකෝ අදනෙ දන්නෙ.. පවු වැඩේ බං..
    ඕවයි වැරැද්ද කාගෙද ඉතිං..:( ඔය ෆොටෝස් අරගෙන තියෙන්නෙ ඒකිම තමා.. බලපං මොකක් හරි එකක් උඩ කැම් එක තියලා තියෙන්නෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියෙ ත්‍රඩ් එකක් දාලා තිබුණා නේද මේ කෙල්ලගෙ ෆොටෝ 100ක් තියෙනවා කැමති එකෙක් ඊමේල් එක එවපං කියලා..? මම නම් දැකලා තිබුණෙ මෙයාගෙ ෆොටෝස් තුනයි.. Sex type එකට ඉදපුවත් තිබිලද..?
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එළකිරියෙ ත්‍රඩ් එකක් දාලා තිබුණා නේද මේ කෙල්ලගෙ ෆොටෝ 100ක් තියෙනවා කැමති එකෙක් ඊමේල් එක එවපං කියලා..? මම නම් දැකලා තිබුණෙ මෙයාගෙ ෆොටෝස් තුනයි.. Sex type එකට ඉදපුවත් තිබිලද..?


    :P:P asai neh...? uba dakala nadda?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එකී පොටෝ ගහල තියෙන්නේ කාට පෙන්නන්නද
    කොල්ලට වෙන්න බැරිද ඌ ලීක් කල වෙන්න බැරිද
    මොනා වුනත් පොටෝ එකක් කීක් උනා කියල සිය සිවි නසා
    ගන්න එක මෝඩ කමක්,
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    තමන්ට කැමති නම් ඕනේ තරම් video අරන් කොල්ලන්ට දුන්නට එකේ කිසි වරදක් නෑ
    එත් කැමති නැත්නම් , මේ වගේ දේවල් වෙයි කියල බය නම් එහෙම නොකර ඉන්න ඕනේ

    මේ photo වල ඉන්න කෙනාගේ අනවසරයෙන් මෙවන් photo ලග තිය ගැනීම දඩුවම් ලැබෙන වරදක්
    photo sex sites වලට leak වුනාම ජිවිතේ එපා වෙනවා ..
    එත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දැම්ම නම් මේකට මොනවා හරි කරන්න තිබ්බා
    ඒ පින්තුර websites වලින් අයින් කරන්න පුළුවන් කම තිබුණා
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    පැටියා;12837758 said:
    Kukku Baba uba attention ganna nikan boru nokiya hitapan :P
    Attention seekers are strictly prohibited here :P
    yako mata attention ganna onne na. man kiuwe weccha siddiya.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P:P asai neh...? uba dakala nadda?
    අනේ නෑ මචං.. ඒ වගේ නරක අදහසකින් නෙමෙයි මම ඇහුවේ.. මේ වගේ පික් එකක් දැම්මා කියලා කෙල්ලෙක්ට ජීවිතේ නැතිකරගන්න තරම්ම දෙයක් වෙන්නෙ නෑනෙ.. Sex type ඒවා තිබුණා නම් ඉතින් ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා.. ඒකට අප්ලෝඩ් කරපු කෙනා වැරදියි කියන්නම බෑ.. මොකද කෙල්ලත් දැනගන්න ඕන අද කාලෙ සමාජයෙ හැටි.. මේ වගේ දෙයක් වෙනවා කියලා යාන්තම් හෝ බයක් තිබුණා නම් ඒ වගේ දේවල් නොකර ඉන්නයි තිබුණෙ.. අපරාධෙ අහිංසක ජීවිතයක්..