Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන… - Original mp3 - Heavy Dust

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මචන් සින්දුව හොදයි, ඒත් බයිලා වගේ එක දිගටම එක විදිහටම යන නිසා. ඒ ගැන ටිකක් හිතලා වෙනසක් කලානම් මරු.
     

    Nohim Ys

    Well-known member
  • මචන් සින්දුව හොදයි, ඒත් බයිලා වගේ එක දිගටම එක විදිහටම යන නිසා. ඒ ගැන ටිකක් හිතලා වෙනසක් කලානම් මරු.

    බයිලයක් තමයිනේ බං මේක.
    නටන්න ඕන උනහම අහන්න තමයි, මේ සිංදුව හැදුවෙ.
    උඹ English ඒවා අහනව ද ?
    මේක අහලා බලපං.
    මේකත් මම ලියපු එකක්... :)


    http://www.youtube.com/watch?v=U7zVhQ2ATMU
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    බයිලයක් තමයිනේ බං මේක.
    නටන්න ඕන උනහම අහන්න තමයි, මේ සිංදුව හැදුවෙ.
    උඹ English ඒවා අහනව ද ?
    මේක අහලා බලපං.
    මේකත් මම ලියපු එකක්... :)


    http://www.youtube.com/watch?v=U7zVhQ2ATMU
    බයිලා කිව්වේ වාද බයිලා වගේ කියලා බන්



    මේක පට්ට මචන්...සුපිරි. අරකනම්මට වැඩිය දිරවන්නෙ නෑ.
     

    Nohim Ys

    Well-known member
  • බයිලා කිව්වේ වාද බයිලා වගේ කියලා බන්

    ආ..... මම හිතුවේ මේ දවස් වල Digital Music දාලා එලියට එන බයිලා කියලා :P


    මේක පට්ට මචන්...සුපිරි. අරකනම්මට වැඩිය දිරවන්නෙ නෑ.

    Thx මචං..:)
    උඹ මේක ඇහුවද ?
    ඕකත් Lyrics මගේ තමයි..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1272216
     

    Nohim Ys

    Well-known member
  • niyami macha keep it up!!!!

    Thx machan ;)

    මේක electro music එකක් විදිහට ගහුවනම් හිට් ම තමා..........

    :P:P:P:P:P:P
    :P:P:P:P:P
    :P:P:P:P
    :P:P:P
    :P:P
    :P

    එහෙම ගහන එක ලේසි බං. :yes:
    එහෙම කරන්නත් හදලා, අයෙත් Original Quality එකම ගන්න Live Play කරලා කලා.. :):):)


    Machan Maxxa machan. supirima supiri. Ranga D laga kalanam thawath patta. anyway nice lyrics machan. REP added :yes::yes::yes:

    Ranga Dට කියලා කරගන්න තරම් ආර්තිකයක් කොහෙද බං..... :baffled::P
    එල එල :)
    Thx මචං :):):):):):):):):)
     

    madusara

    Active member
  • Apr 13, 2009
    107
    45
    28
    33
    Galle, Sri Lanka
    අපේ සමහර Elakiri යාලුවන්ට මතක ඇතිනේ දැන් ටික දවසකට කලින් මම "Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන" කියලා සිංදුවක් Head Phone Mic එකෙන් Record කරලා Elakiri දාලා ඕගොල්ලො එක්ක බෙදා ගත්තා. ඒකේ මේ ලෝකේ Audio Quality එකක් තිබුනේ නෑ..:no: එහෙම වෙලත් පට්ටම ප්‍රතිචාර හම්බ උනා..:yes::yes::yes:

    මම ඒකෙ Link එක Disable කරනකොට SoundCloud.com එකේ Views අටසිය ගානක් තිබුනා.. ඒකෙ Audio Quality එකත් එක්ක බලනකොට, ඒ ගාන ඕනවටත් වැඩී..:shocked::no:
    කවදාවත්ම එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...:no::no::):):)

    ඉතින් ඔය සිද්දිය හින්දම තමයි, මම කට්ටියක් දම්මලා Professional විදිහට Audio Track එකක් කරන්න උනන්දු උනේ..:D:D
    කොහොම කොහොම හරි ඒ වැඩෙත් සිද්ද උනා.. Original mp3 එක කරා.. ;););)
    Elakiri යාලුවෝ ටික මේක අහලා අදහස් එහෙම කියලා Sup එකක් දෙන්න ඕන හොදේ...
    :D:D:D:D:D:D:D:D:D:D:D



    Side එකෙන් Original mp3 - Heavy Dust



    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

    ලස්සන ඔය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා
    මුහුනෙ තියෙන සිරියාවට මම වහ වැටුනා
    ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරනා
    දගකරනා මගේ හිතට ඉගියක් පෑවා
    රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
    එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
    හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා
    අකමැති උනොතින්, අනිවා උස්සනවා

    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//


    කෙල්ලෙක් දම්මලා එයාගේ කැමැත්ත ඇහුවා
    අකමැති කීවම Set එක පස්සෙන් යැව්වා
    කැටයම් දාලා නංගගෙ ආදරේ හෙව්වා
    අන්තිමේදි නංගා මට කැමතී කිව්වා

    අපි දෙන්නා පෙම් කෙලියේ බස් පෙම් මුල්ලේ
    කල් යනකොට Love එක මට ඇති යැයි සිතුනේ
    නවත්තන්න හැදුවත් ඈ බෑමයි කීවේ
    Registar එක්කං අපෙ ගෙදරට ආවේ

    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//





    Side Eken Balanakotai Oya Lassana - Heavy Dust
    Vocals & Music - Heavy Dust
    Mixed & Mastered By Rangana Dilanka
    Lyrics & Composition By Nòhìm Ys


    [Download mp3]

    Nohim HeavyDust Collaboration එකට ජය වේවා