උබ කියන කතාවෙ ඇත්‍තක් තියනවා.. අපි ස්‍තුති නොකරන එක ගැන..
නමුත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ප්‍රකාශ කලේ ලකාවෙ රජය හා හමුදාව කොටි ත්‍රස්‍තවාදීන්ගෙ මානව හිමිකම් කඩකලා කිලනෙ.. ඒක ඉතාමත් පැහැදිලිව, ප්‍රසිද්‍ධියේ ඔවුන් ප්‍රකාශ කලා... අපි විරුද්‍ධ වන්නේ ඒකටයි.. මොකද, රටේ සිංහල, දෙමල, මුස්‍ලිම් බේදයකින් තොරව කොටි ත්‍රස්‍ථවාදීන් සමූල-ඝාතනය කලා... ඇයි ඒතකොට ඔය රටවල් නිශබ්‍ධව හිටියෙ....? යුඋද්‍ධයේ ජයග්‍රහනය 100% අප රජයේ, හමුදාවේ , හා ජානාධිපතිගේ එඩිතර, ස්‍ථාවර තීරන නිසා හිමිවූවකි.. ඒවනවිටත් ඔය අපිට ආදරේ රටවල් අපට සම්‍භාදක පවා පනවමින් ලංකාව අපහුතාවයට පත්‍කරමින් යුද්‍ධය හිගන්‍නාගේ තුවාලයක් කිරීමට බොහෝ උත්‍සාහ දැරූබව ඉතා පැහැදිලි නිදසුන් රාශියකි... නමුත් යුද්‍ධයට නොපැකිලිව ආධාර කල රටවල් අතර පකිස්‍තානය මුලසිටම සිටියා මට මතකය.. ඉරානය, ලිබියාව, චීනය අපට සහයෝය දුන්‍නා මතකය ත්‍රස්‍ථවාදය පරාජය කිරීමට... රුසියාවද වචනයෙන් හෝ අපට සහයෝගයක් විය.. එක්‍සත් ජාතීන්‍ගේ සංවිදානවල ආදාර වලට පමනද අපි ස්‍තුති කල යුත්තේ, අපට අවශ්‍ය වෙලාවෙ උදව්‍කල උන් අමතකද..?
රජය හා ජනපති දැන් නටන නාඩගම් සැබෑවකි.. එය පැහැදිලිව හෙලා දකිමි.. නමුත් යුද්‍ධය අවන් අදියරට ලගාවෙද්‍දී අපට ඇමරිකාව ඇතුලු බටහිර බලවේග, එක්‍සත්‍ජාතීන්‍ගේ සං., ඉන්‍දියාව තරයේ යුදධය නවත්‍වන්‍නට නියෝග කරද්‍දී, ලංකාවට පහරදෙනබවට ඉන්‍දියාව අනතුරු අගවද්‍දී නොසැලී, නිර්භයව සෘජු තීරනයක හිද යුද්‍දය අවසන් කල නිසා අද අපට යුද්‍ධයෙන් නිදහස ලැබුනි..
එතකොට ඔය අන්‍තර්‍ජාතික පොලිසිය වැන්‍නඋන්‍ට කොටි ඉනාබෙහෙත් දීලද????