ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Linario benchmark performances wadi unata normal day to day use karaddi loku diff. ekak na lu ne ? mata nam sure na mokada wadiya hoyanna time eka tibbe na

    also I'm in XDA portal :D xd
    http://www.xda-developers.com/andro...-xperia-s-receive-ics-compatible-walkman-app/

    අම්මට සිරි congratz සනා ආඩම්බරයි :cool::cool: අපේ කොල්ලෙක්නේ :)

    Galaxy Nexus එකට version එකක් තියෙනවා දැනටමත් ඒක use කරපු අයනම් කියන්නේ වෙන කතාවක් ;) මම තාම ඒක දැම්මේ නෑ නිකන් ඉල්ලගෙන කන්න ඕනේ නැති හින්ද කොහොමත් ඕක official විදියට merge කලාට පස්සේ හරිනේ. benchmark ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි මම ඔය CPU benchmark නම් සත පහකට ගනන් ගන්නේ නෑ මොකද ඒවල cheat කරන්න පුළුවන් ලේසියෙන්ම. හැබැයි graphics නම් මචන් එහෙම බෑ. Linario එකේ graphics අතින් ලොකු වෙනසක් තියෙනවා කියල තාමා දැනට test rom ඒක දාගෙන ඉන්න අය කියන්නේ. Screen animation, switching apps හෙම විදිනවලු official CM9 ඒකත් එක්ක බලනකොට.
     
    OfficeSuite Pro 6 + (PDF & HD) v6.1.853

    OfficeSuite Pro 6 + (PDF & HD)

    IzgkiEVhewIblDVEyjC3wLUZ0eKoFM1gE6gqLSEo8vBCRc4BaS5hvKDkrBzb1YzI3w=w705



    Create, view, edit, print and share Microsoft Word, Excel and PowerPoint files and attachments and view PDF files on your Android based phone with a single complete feature-rich mobile office solution. Now also on Android Honeycomb.

    The software utilizes the most commonly used desktop document formats and also includes a File Browser and integration with Google Docs, DropBox, Box and SugarSync to help you manage your local, remote files and email attachments. OfficeSuite Pro is an essential productivity application offering greater office efficiency than ever anywhere, anytime.

    OfficeSuite 6 New Features:

    * Page view for Word and other text documents
    * Headers and footers in Word documents
    * Page numbering in text documents
    * Editing in PowerPoint Slide View for even faster slide changing
    * Objects manipulation in PowerPoint files – move, resize, rotate
    * Filters in Excel so you can quickly and effectively handle your data
    * Significantly increased number of functions in Excel – OfficeSuite now offers the richest choice of 240 unique functions
    * Improved cell selection in spreadsheets
    * SugarSync compatibility so you can now access your remote files in SugarSync
    * Cursor adjustment in text documents
    * WordArt support in text documents
    * Optimized for Android 4.0

    OfficeSuite 5 New Features:

    * Completely redesigned and improved user interface and experience
    * Recent Files and My documents shortcuts in the File Browser allowing more efficient access to documents
    * Filters in the file browser to help you quickly access files from selected format
    * Intuitive toolbars added in the File Browser, the document and spreadsheet modules
    * Two pane user interface on Android 3.0 Honeycomb devices
    * Support for EML and RTF file formats
    * Direct Save of text documents in Google Docs
    * Email reader module allowing you to work with EML Outlook files

    OfficeSuite is the selected office productivity application by a number of manufacturers and has been preloaded on over 20 million devices worldwide by manufacturers as Sony Ericsson, Alcatel, FoxConn, Pandigital, Olivetti and many others.

    OfficeSuite consists of several software modules that share the same look and feel, and allow you to view, create and modify office document on the go:

    * File browser
    * Text document module
    * Spreadsheet module
    * Presentation module
    * PDF Reader
    * Email reader

    File Formats

    * Text formats - Microsoft Office 97 to 2010 text documents - DOC and DOCX, RTF, TXT, LOG
    * Spreadsheets -Microsoft Office 97 to 2010 spreadsheets - XLS, XLSX and CSV * Presentations - Microsoft Office 97 to 2010 presentations - PPT, PPTX, PPS and PPSX
    * Other formats - PDF, EML, ZIP
    * View Attachments and Share Documents
    * Easily open email attachments
    * Work with Outlook EML files
    * Upload documents in Google Docs
    * Share documents via Email or Bluetooth

    OfficeSuite is the only mobile office for Android that allows opening of password protected documents.

    Language Support
    English, French, Italian, German, Spanish, Japanese, Chinese Traditional, Chinese Simplified, Swedish, Russian and Korean

    What's in this version : (Updated : May 17, 2012)

    * Additional font package with Microsoft most used fonts.
    * OfficeSuite 6
    * Page view for Word and other text documents
    * Headers and footers in Word documents
    * Page numbering in text documents
    * Editing in PowerPoint Slide View
    * Objects manipulation in PowerPoint files – move, resize, rotate
    * Filters in Excel
    * Significantly increased number of functions in Excel
    * Improved cell selection in spreadsheets
    * SugarSync compatibility
    * Cursor adjustment in text documents


    buyz.gif


    $ 14.99

















     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා;12836061 said:
    Motorola Bootloaders Unlock කරන්න බෑ කියන්නෙ ඇත්තද?
    එතකොට ඔය ගහලා තියන කස්ටම් රොම් කොහොමද වැඩ කරන්නෙ? :eek:
    පුලුවන් නම් Droid 2 Global A956 එකට ICS රොම් එකක් හොයලා දෙන්න :(

    :(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අම්මට සිරි congratz සනා ආඩම්බරයි :cool::cool: අපේ කොල්ලෙක්නේ :)

    Galaxy Nexus එකට version එකක් තියෙනවා දැනටමත් ඒක use කරපු අයනම් කියන්නේ වෙන කතාවක් ;) මම තාම ඒක දැම්මේ නෑ නිකන් ඉල්ලගෙන කන්න ඕනේ නැති හින්ද කොහොමත් ඕක official විදියට merge කලාට පස්සේ හරිනේ. benchmark ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි මම ඔය CPU benchmark නම් සත පහකට ගනන් ගන්නේ නෑ මොකද ඒවල cheat කරන්න පුළුවන් ලේසියෙන්ම. හැබැයි graphics නම් මචන් එහෙම බෑ. Linario එකේ graphics අතින් ලොකු වෙනසක් තියෙනවා කියල තාමා දැනට test rom ඒක දාගෙන ඉන්න අය කියන්නේ. Screen animation, switching apps හෙම විදිනවලු official CM9 ඒකත් එක්ක බලනකොට.

    11.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    sony ericsson neo v මේක ගලක් කරගනේ නැතුව ICS දාගන්න කියලා දෙනවාද

    ;) official දාගන්න පුලුවන් නෙ බොස් pc companion එකෙන් :cool:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    uba nam deyyek bun. lankave google map tika thiba nam shape :D kohomada oya map ganne bun

    ලංකාවේ maps ගොඩක් තියෙනවා බං කොළඹ නම් අනිවා තියෙනවා. මම ලංකාවට ඇවිල්ල use කලේ ඕක තමා
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Very high resolutions වලින් තියන images හොඳට zoom කරලා බලන්න පුළුවන් app එකක් කා ගාව හරි තියනවද? :confused:

    ඇන්ඩ්‍රොයිඩ් වල තියන memory usage restrictions නිසා ගොඩක් ලොකු images (ex- 5000*5000) හරියට zoom කරලා බලන්න අමාරුයි. quickpic එකත් එච්චරම වැඩක් නෑ...:(
     
    Status
    Not open for further replies.