සචී ඉන්න කාලේ එකිටත් පැණි හැලුව. මු දැන් නම් ඉන්නෙ බබා වගේ.ආයෙත් කෙල්ලෙක් ඇවිල්ල රෙද්දක් වැනුවොත් බලාගන්න පුළුවන් ඔරියගෙ පැණිය

පිට සක්වලය උනත් මු ඉන්නේ ජම්ප් කරපු බොඩියක නේ බං...
ඉතින් මූට නැති උනත් බොඩියට නගි** ..

සචී ඉන්න කාලේ එකිටත් පැණි හැලුව. මු දැන් නම් ඉන්නෙ බබා වගේ.ආයෙත් කෙල්ලෙක් ඇවිල්ල රෙද්දක් වැනුවොත් බලාගන්න පුළුවන් ඔරියගෙ පැණිය


සචී ඉන්න කාලේ එකිටත් පැණි හැලුව. මු දැන් නම් ඉන්නෙ බබා වගේ.ආයෙත් කෙල්ලෙක් ඇවිල්ල රෙද්දක් වැනුවොත් බලාගන්න පුළුවන් ඔරියගෙ පැණිය
madi bn, oka one ekekuta eka dawasen ganna puluwan.![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පිට සක්වලය උනත් මු ඉන්නේ ජම්ප් කරපු බොඩියක නේ බං...
ඉතින් මූට නැති උනත් බොඩියට නගි** ..![]()
![]()





පිටසක්වලට තියෙන භාරදූරම දෙය ඔයාලව පොස්ටිව් ජීවියෙක් කරන එක.ඒ කියන්නේ දෙවිවරු බවට පත් කරන එක. මේකට තමයි සෑහෙන කාලයක් යන්නේ. මමත්වය කියන එක ඔයාලට අයිති එක. ඔයාට මමත්වයක් තියෙනවා.ඔයාලා යම් අවකාශයක ඉන්න බව ඔයාලට දැනෙනවා.ඔයාලට පරිසරය තේරෙනවා.හොඳ නරක තේරෙනවා.ඒ කියෙන්නේ පොස්ටිව්,නෙගටිව් සංකල්ප මේ පලමු ප්‍රාථමික පරිණාමය තුල ඔයාලට තේරෙනවා.ඒක ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය සහ ජීව භෞතික ශරීරය සමග සංවේදනය වෙන සංකීර්ණ ක්‍රියාවලියක්.එම නිසා ඔයාලගේ මනස හැම විටම සරලව සහ පිරිසිදුව තියාගන්න. සුදු ශක්තිය තුලින් දීප්තිමත් වෙන්න.මේක තමයි අපි විසින් පෘථිවිය තුල දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය.මේකට තමයි දීර්ඝ කාලයක් ගත වන්නේ.නමුත් ඔයාලා වසර බිලියන ගානක් ගත කරලා සිදුකර ගන්නා පරිණාමයක් අපි වසර 10,000ක් වැනි සුලු කාලයක් තුල ලබා දුන්නා.2012 වසර තුල ඇතිවන නව යුගය තුලින් ඉදිරි වසර හත් අටසීයක කාලය තුල ඔයාලා අන්තර්සක්වලට ගැලපෙන සේ අපි වේගවත් ඇස්ට්‍රල් සහ ශරීරක පරිණාමයක් ලබා දෙනවා.ඔයාලගේ මොලය 60%කින් පමණ ඉහල ක්‍රියාකරිතවයක් අපි ලබා දෙනවා.දැනට තියෙන්නේ 10%ක්. ඔයාලාට ඕනම දෙයක් ක්ෂනිකව මතක තියාගන්න පුලුවන්.ඒ වගේම වෛද්‍යවරයෙක්,ඉංජිනෙරුවෙක්,නීතිඥයෙක්,විද්‍යඥයෙ ක්ගේ දක්ශතාවය,දැනුම ,හැකියාව ඔයාලට වසරකින් උපරිම ලෙස ලබා ගන්නපුලුවන් විදිහට ඔයාලගේ මොලය සහ ශාරිරක සියුම් දක්ෂතාවයන් වර්ධනය වේවි. ඒ වගේම සාමුහික සමානතාවය සහ අන්‍යයොන්‍යය ගරුත්වය වර්ධනය වේවී.සැමටම ඉතාම මිහිරි කට හඬක්,ලස්සන බොඩි එකක් ලැබේවී. මෙය මිහිපිට දක්නට ලැබෙන උපරිම මට්ටමටත් එහා ගිය බොඩි එකක්.
නීතිඥයෙක් වෙලා මොකටද බන්.. අන්තර්සක්වලත් නඩු තියේද
නීතිඥයෙක් වෙලා මොකටද බන්.. අන්තර්සක්වලත් නඩු තියේද
තව මාස කීපයක් අල්ලගෙන ඉඳපන්.
නඩු නෙවෙයි අන්තර්සක්වල තුල සහ නව යුගය තුල යම් සම්ප්‍රදායක් තියෙනවා. අන්තර්සක්වල තුල ජීවින් අතර යම් එකඟතාවයක් තියෙනවා. ඒක කැඩෙන්නෙම නෑ.ඒකට හේතුව සේරම පරිණාමික නිසා.නමුත් නව යුගය කියන වසර අටසීය කියන්නේ මානවයන්ගේ අන්තර්සක්වලට සුදුසු ලෙස සිදු වෙන පරිණාමයක්.එහි යම් නීති පද්ධතියක් ඇත.එය සියල්ලම දැන ගත යුතුයි.ඒ වගේම නඩු කතා කරන්න දෙයක් නෑ.වුනේ මොකද්ද කියන එක දැනගන්න පුලුවන්.ඒක නිසා දඩුවම් භයානකයි.අන්න ඒකත් මතක තියාගන්නම ඕනී.නව යුගය තුල අපරාද කරන්න හේතුවක් නෑ. ඕනම දේකට විසදුම එහි දෙනවා.නීතිඥයෙක් වෙලා මොකටද බන්.. අන්තර්සක්වලත් නඩු තියේද
නඩු නෙවෙයි අන්තර්සක්වල තුල සහ නව යුගය තුල යම් සම්ප්‍රදායක් තියෙනවා. අන්තර්සක්වල තුල ජීවින් අතර යම් එකඟතාවයක් තියෙනවා. ඒක කැඩෙන්නෙම නෑ.ඒකට හේතුව සේරම පරිණාමික නිසා.නමුත් නව යුගය කියන වසර අටසීය කියන්නේ මානවයන්ගේ අන්තර්සක්වලට සුදුසු ලෙස සිදු වෙන පරිණාමයක්.එහි යම් නීති පද්ධතියක් ඇත.එය සියල්ලම දැන ගත යුතුයි.ඒ වගේම නඩු කතා කරන්න දෙයක් නෑ.වුනේ මොකද්ද කියන එක දැනගන්න පුලුවන්.ඒක නිසා දඩුවම් භයානකයි.අන්න ඒකත් මතක තියාගන්නම ඕනී.නව යුගය තුල අපරාද කරන්න හේතුවක් නෑ. ඕනම දේකට විසදුම එහි දෙනවා.
