Headset එක Pair කලාට පස්සේ අමුතුවෙන් app ඕනේ නෑ.
pair kala.but music play wenne ne.calls witharai Bluetooth headset 1n ahenne
Headset එක Pair කලාට පස්සේ අමුතුවෙන් app ඕනේ නෑ.
pair kala.but music play wenne ne.calls witharai Bluetooth headset 1n ahenne
. උඹ මොකක්ද දාගෙන ඉන්න ROM එක? මම අහල තියෙනවා AVPRC මොකක්ද කියල එකක් තියෙන්න ඕනා කියල ඔය වැඩේට pair kala.but music play wenne ne.calls witharai Bluetooth headset 1n ahenne
චිරි චිරි වැස්ස;12853305 said:mokadda b2th h.s eke model eka?

nokia BH 108 (XPERIA RAY 1TA )
Machan mama hariyana app 1k hoya gatha.eth eke full eka hoyala dipanko.
https://play.google.com/store/apps/..._result#?t=W251bGwsMSwxLDEsImRlLmtvY2FzaXQiXQ..
meke full eka danna![]()
චිරි චිරි වැස්ස;12853378 said:oke free ekata weda karanawada?

free 1k ne ban trail 1k thiyenne.eke sirawata wada.but 5 days only machan![]()
thanks machanචිරි චිරි වැස්ස;12853416 said:man den airport ekata yanna yanne. ewith pro eka dennam..

mama balan ennewa

චිරි චිරි උබේ games Live එකේ වැඩද කියහන්කෝ..
and safe journey
Machanla 45000 kata iphone 4s ekak thiyenawa gannada. a ganata hoda fetures thiyena android 4ns monada thiyenne.. help ekak deepan machan ikmanata.....

Machanla 45000 kata iphone 4s ekak thiyenawa gannada. a ganata hoda fetures thiyena android 4ns monada thiyenne.. help ekak deepan machan ikmanata.....
ඔන්න මම පලවෙනි පාරට ඇන්ඩොයිට් 4න් එකක් රුට් කරලා Gingerbread දැම්මා චිරි චිරි යා තමයි උදව් කරෙ තැන්ක්ස් චිරි චිරි වැස්ස මට මෙවා ටික කියලා දුන්නට
![]()
![]()
තව දෙයක් මෙ තර්ඩ් එකට සප් එක දෙන අනික් කට්ටියට් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඔනෙ