ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    pair kala.but music play wenne ne.calls witharai Bluetooth headset 1n ahenne

    මම හොයල බලන්නම් මගේ නම් මචන් වැඩ හැබැයි headeset එකක් නම් නෙමේ මගේ laptop ඒකත් එක්ක. Pair කලාට පස්සේ ෆෝන් එක Ring වෙන notification හිටන් laptop එකෙන් එන්නේ :D. උඹ මොකක්ද දාගෙන ඉන්න ROM එක? මම අහල තියෙනවා AVPRC මොකක්ද කියල එකක් තියෙන්න ඕනා කියල ඔය වැඩේට
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    චිරි චිරි වැස්ස;12853378 said:
    oke free ekata weda karanawada?

    free 1k ne ban trail 1k thiyenne.eke sirawata wada.but 5 days only machan:baffled::baffled::baffled:
     
    thanks machan:):):) mama balan ennewa:yes::yes::yes:

    smiley_with_thumbs_up.gif
     

    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    චිරි චිරි උබේ games Live එකේ වැඩද කියහන්කෝ..

    and safe journey :)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔන්න මම පලවෙනි පාරට ඇන්ඩොයිට් 4න් එකක් රුට් කරලා Gingerbread දැම්මා චිරි චිරි යා තමයි උදව් කරෙ තැන්ක්ස් චිරි චිරි වැස්ස මට මෙවා ටික කියලා දුන්නට :):cool:
    screenshot1339502482094.png
    screenshot0612200025.png

    තව දෙයක් මෙ තර්ඩ් එකට සප් එක දෙන අනික් කට්ටියට් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඔනෙ:)

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔන්න මම පලවෙනි පාරට ඇන්ඩොයිට් 4න් එකක් රුට් කරලා Gingerbread දැම්මා චිරි චිරි යා තමයි උදව් කරෙ තැන්ක්ස් චිරි චිරි වැස්ස මට මෙවා ටික කියලා දුන්නට :):cool:
    screenshot1339502482094.png
    screenshot0612200025.png

    තව දෙයක් මෙ තර්ඩ් එකට සප් එක දෙන අනික් කට්ටියට් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඔනෙ:)


    12.png
     
    Status
    Not open for further replies.