බයික් එකේ යද්දි ඔක්කොම කන්න වගේ බලනවා :
god.....

හා හආ ඔයාද සිරාජ් කියන්නේ දැකලා පුරුදු මුහුණක් වගේ
එල එලcongratz macho![]()


pic 2 ne ban penne..
RePost බුවා;12824557 said:lassanai....... bt chinese da ban?

uba okata keli ganne kohenda ban,,,,puluwan tharam paressamen padapan putho.. ovaye kali ganna ubata chinetama yanna wenawa.
patta.. baya wenna epa machan oya bike eka ela..




ela ela


මබ්රූක් සිරාජ් සහෝ
සුබම සුබ පැතුම් මගෙන්!!!!!!
පලවෙනි අවුරුද්දෙන් පස්සේඅස්සයව ඇහැක් වගේ බලාගන්න ඕනි
![]()



එල එල මචං.. සුභ පැතුම්.. කීයක් උනාද බයික් එක..?




1 52ක් උනා මචං ටැක්ස් එක නිසාdannawa... eh dan mona karannada meka karagahala iwarai ne... dan nam badu thiyanawa... eth pahu wenakota thamai hoyanna amaru wenne...Panchikawaththeth Nethi Tharam Ayya
patta macho......




meter panel eka ela. oka rata kohomade penne ?

man kivvata uba ahanne nehene
balapan tyre tube ehema anith bike ekka gelapenavada kiyala
scooty eva ekka
oya china bike vala samahara bike valata enne ekema size ekak ungen vitharai tube ganna puluvan
man eka parak katta kaapu hindayi kiyanne
check karala balala tube 3kui tyre thunak vithara thiya ganin
denma hodata pedapan
mulu bike ekama check karapan
leda monada kiyala balanna
check karapan spare parts gelapenavada kiyala
nehinam podi part ekak ganna colombo castle street varen game
castle street ekedima baba lebeyi![]()



thx ow ,machan godak preseman ride karanna oni
patta .. dan itin parissamen paare pala![]()
![]()
![]()



mokakda bole me![]()


කෝරලේමහත්තයා;12827622 said:හොදයි..හොදයි.. හදිස්සියකට හාල් ගොනියක් උනත් ගේන්න පුලුවන්

ado.. niyamai.. ehenan umbath waahanekata dan urumakam kiyanawa.. happy for you bro![]()



එලවැඩේ කියන්නේ උඹට ඕක සල්ලි දීලා නේ ගන්න වුනේ. කෝ උඹලගේ මහලොකු අල්ලට බැරිවුනා නේ උඹට හොද බයික් එකක්වත් මවලා දෙන්න. අඩුම ගානේ ඕනවෙලාවට වත් උදව්වට නැති එකෙක්ගෙන් වැඩක් තියේද බන්?


මේ බයික් එක මට හොදටම ඇති...ඔයාට මෙක හරි තියනවද..


සල්ලි අපරාදේ බං..
මදුරුවෙක් ගත්තා නම් ඔයිට වඩා හොදයි




ela ela ride safely and kindly for every times............


niyamai machan. sathutui uba bike ekka gathu ekata![]()



ඕකෙ බඩු දාගෙන යන පොඩි තැනක් නැද්ද ඕකෙ ?
උඹට ඕනෙ වෙයි, පොත දාගෙන යන්න.



මලා....ඔන්න දෙන්නකෝ උත්තර
![]()
දුන්නා

kiyada ban??
math Scooter ekak ganda innne
අන්තිමේට තෝර ගත්තා..My... 06-10-2012 03:10 PM thota ehemawath ekak nahane kurusa pons.suddange p*ka lowala keeyak hari hoyagena mekak ganin lankawata apu dawasakata.hheeheheeeeeeeeeeeeeeeeeeeheheeeheehehh hhheeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeehhehehehehheh
සිම්බ හරාජ් රින රේප් දෙයි![]()


පරිස්සමින් රිය පදවන්න!! - Today, 11:20 AM
පුංචි උනාට මේවාම තමයි වැදගත් වෙන්නෙ
සෑමවිටම
කිසිවිටෙක
- රියට නගින්න කලින් ගමන සැලසුම් කරගන්න. පිටත් විය යුතු වේලාව සහ යායුතු මාර්ග කලින්ම හිතාගන්න. හැකි පමණ මාර්ග තදබද, අයහපත් කාලගුණ සහ අනතුරු බහුල මාර්ග මගහැරයන්න.
- ආසන පටි නිවැරදිව පැළඳගන්න. (එය සෑම විටම උරහිසට උඩින් හා ඉඟටිය හරහා යා යුතුය)
- Motorbike එකක්නම් හිස් ආවරණය නිවැරදිව පළඳින්න.
- වේග සීමාවන් නිවැරදිව හඳුනාගෙන රිය පදවන්න. අධික වේගය වගේම ඉතා මන්දගාමීව රිය පැදවීමත් අනාරක්ෂිත බව හොඳින් මතක තබාගන්න.
- සෑම විටම අවධානයෙන් රියපදවන්න. අනෙක් සියලුම වාහන ගැන සැලකිලිමත් වන්න.
- ඉදිරියෙන් යන වාහනය සමග මනා පරතරයක් තබා ගන්න.
- අතුරු මාර්ග වලට හැරවීමේදී හා අතුරු මාර්ගයක සිට මහාමාර්ගයට දැමීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න. සංඥා ලාම්පු හෝ අත් සංඥා හෝ සෑම විටම භාවිතා කරන්න. අනෙකුත් වාහන හා පදිකයින් පිළිබඳ සැලකිලිමත් වන්න.
- ඉස්සර කිරීමේදී හෝ ධාවන තීරු මාරුකිරීමේදී පැති කණ්නාඩි මගින් පසුපස වාහන පිළිබඳ නිවැරදි දසුනක් ලබාගන්න. (වාහනයක් ඉස්සර කිරීමේදී හැකි ඉක්මනින් ඉස්සර කර තමාට අදාල ධාවන තීරුවට අනුගත වන්න.)
- දුම්රිය මාර්ග හරහා මාරුවීමේදී මාර්ගය දෙපසම හොඳින් දර්ශනය කර ගන්න.
- රෝග වලට ප්‍රතිකාර ගැනීමේදී රියපදවනවාද යන්න පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කරනන්. නිදිමත ඇතිකරවන සුළු ඔෂධ පිළිබඳ වෛද්‍යවරයාගෙන් අසාදැනගන්න.
යම් හෙයකින්,
- බීමතින් රිය නොපදවන්න.
- දැඩි කෝපයක්, ශෝකයක් හෝ විඩාවක් ඇති විට රිය පැදවීමෙන් වැළකී සිටින්න. රිය පදවන අතරතුර විඩාවක් දැනුනොත් වාහනය නතර කිරීමට මැලි නොවන්න. (විඩාබරව වාහන පැදවිම නිදිමත ඇති කරවීමට හේතුවන බව මතක තබාගන්න.)
- රිය පදවන අතරතුර ආහාර ගැනීමෙන් හා ජංගම දුරකථනය භාවිතයෙන් වළකින්න.
- අතරමැද විවේකයකින් තොරව ඉතා අධික දුර එක දිගට රිය පැදවීමෙන් වළකින්න.
සෑම විටම ආරක්ෂාවට පළමු තැන දෙන්න.
- අඳුරෙහි ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇත්නම් රාත්‍රියට රිය පැදවීමෙන් වළකින්න.
- වමට හැරවීමට අපහසු අවස්ථාවක් වුවහොත් මදක් ඉදිරියට ගොස් u turn එකක් ගෙන ආපසු පැමිණ දකුණට හරවා යන්න.
- ඔබගේ වාහනයේ තත්වය කෙසේද?
- ගමන පිටත් වීමට පෙර ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇත්දැයි පරීක්ෂා කරගන්න. නැත්නම් ළඟම ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගන්න.
- ඉදිරි වීදුරුව හා පැතිකණ්නාඩි පිරිසිදුව තබා ගන්න.
- සෑම විටම වීදුරු පිස දැමීම සඳහා රෙදි කැබැල්ලක් තබා ගන්න.

