machan " Motorola atrix 4g" ekata hariyanne
Snapdragon CPU
PowerVR CPU
walin mona ekada?
wvga
qvga
games athara wenasa monawada?
atrix 4g ekata hariyanne mona gamsda??
මචන් idx format එකෙන් තියන සින්හල sub title බලන්න පුලුවන් video player එකක් තියනවද...නෑත්නම් idx srt convert එකක් නෑද්ද..?????????
චිරි චිරි වැස්ස;12855416 said:
උබේ phone එකේ තියෙන්නෙ මචෝ Tegra 250 AP20H Model එකේ ULP GeForce GPU එකක්.
WVGA කියන්නෙ සහෝ 480 x 800 pixels
QVGA කියන්නෙ 240 x 320 pixels
උබේ phone එකට හරියන්නෙ qHD = 540 x 960 pixels
චිරි චිරි වැස්ස;12854946 said:මචං මම app උබේ එක බැලුව ...ඒත් ඒක හොයාගන්න බැරි වුනා බං,
![]()
උඔ පොඩ්ඩක් AWRORA ගෙ Google Play එකට දාල බලපන්
![]()









sony ericsson neo v ICS වලට Update කලා දැන් WI-Fi වලට static ip දාන්න බැහැනේ මොකද මේකට කරන්න පුළුවන් පිස්සු හැදිලා ඉන්න Internet යන්න බැරුව Office එකේදී Cyanogen mod 9 මේකට නැද්ද![]()
චිරි චිරි වැස්ස;12855550 said:mVideoPlayer Pro
Overview: mVideoPlayer is what I would say the best video player replacement application available for Android, with a lot of useful and handy features and a nice and clean interface it greatly improves on Android's built-in video player.
Requirements: Android 2.2 and up
This app DOES ONLY PLAY WHAT YOUR PHONE ALREADY SUPPORTS so if you were looking for anything else, don't waste your time. It could however be used as a video library browser because it allows you to open videos with other applications.
****FEATURES****
- Subtitle Support: srt, ssa, ass,sub/idx, mpl, smi, txt, sub, sami.
- Internal MKV Subtitle (srt, ssa, ass), ONLY usefull on devices that supports playback of MKV.
- On-screen information such as time and battery.
- Responsive, intuitive controls.
- Built-in subtitle search powered by OpenSubtitles.org, download and pair a subtitle with a video in less than 10 seconds.
- Video library with movie posters & inbuilt poster search.
- Imdb.com search, view information about your movie fast and easy directly within the app.
- Three listing opions: With posters, thumbnails or clean & simple.
- A lot of options for you to tweak to make the app fit your needs perfectly.
![]()
![]()
![]()
![]()
![]()
මචන්ලා මම google nexus one එකකට බිඩ් කරලා දිනුවා 160$ පාඩුද මේකට official rom එන්නේ නැද්ද.ics දාන්න පුලුවන්ද?
ඒ කියන්නේ කීයක් වෙයිද මචෝ nexus s එකක්.
මචංලා samsung galaxy y S5360 එකට yahoo messenger install කරන්න පුළුවන්.ඒත් voice chat කරන්න ගියාම plug-in එකක් install කරන්න කියනවා..ඒක install කරන්න ගියාම google play එකේ ඒ plug-in ඒක තියන page එකේ වැටෙනවා galaxy y එකට ඒ plug-in ඒක support කරන්නේ නෑ කියල..මේකට මොකද්ද කරන්න පුළුවන්.දන්නා කෙනෙක් උදව කරන්න ලොකු උදව්වක්..
25k withara macho poun 150 kiyanne patta ganak mamahithanne