මෙන්න බටපොල නියම ඇන්ටෙනාව

somalal

Well-known member
  • Mar 7, 2007
    3,879
    3,122
    113
    Arangala
    මෙන්න බටපොල නියම ඇන්ටෙනාව

    ]මෙන්න බටපොල නියම ඇන්ටෙනාව .මම බටපොල ගිහිල්ලම ගත්තා.ටී.එන්.එල් හැර අනිත් සියලුම චැනල් ඉතාම පැහැදිලිව පෙනෙනවා.මෙම ඇන්ටෙනාව හදපු කෙනා තමයි නියම බටපොලඇන්ටෙනාව හදල තියෙන්නෙ.දැන් ලංකාව පුරාම බටපොලඇන්ටෙනා විකුනන්න තියෙනවා නමුත් ඒවා නියම බටපොලඇන්ටෙනා නෙමෙයිලු.ඒනිසා මෙම නියම ඇන්ටෙනාව හදපු කෙනා දැන් හදන්නෙ ෆ්ලෙක්සි ඇන්ටෙනා මලවිඉලෙක්ට්‍රොනික්-බටපොල කියල.
    11062012022.jpg

    මෙන්න ඔහුට කථා කරන්න TP No.0912260704
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔක ඡපන් සර්කිට් එකක් බන් ලංකාවේ ගොඩක් එවුන හදනවා මේකද ඔරිඡිනල්ද කියන්න නම් දන්නේ නෑ එ තරම් දැන් ලංකාවේ දැන් ඔව හදනවා
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,879
    3,122
    113
    Arangala
    මම මීට කලින් බටපොල කියන ඇන්ටනා සහ තවත් ඇන්ටනා වර්ග කීපයක් පාවිච්චි කරල තියෙනවා. නමුත් ඒ එක ඇන්ටනාවක් වත් මේ වගේ පැහැදිලිව පෙනුනෙ නැහැ.ඒකයි මේ ගැන පෝස්ට් එකක් දැම්මෙ.අනික මෙය හදන කෙනා මේවා කඩවල්වලට දාල විකුනන්නෙත් නැහැල්ලු.මම බිල දැම්මෙ මිල බලාගැනීම සඳහා පමණයි.මගෙ පෝස්ට් එකේ අරමුණ උනේ අපේ එලකිරි සාමාජිකයින්ට හොඳ ටීවී ඇන්ටනාවක් ගැන තොරතුරක් දීමටයි.අනික මම මේ පුද්ගලයාව හඳුනන්නෙත් නැහැ.