How many elakirianz have u met personally

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Topic sayz all abt!!!!

    Me, NO ONE:no:

    මට මෙතන කියන්න දෙයක් තියෙනවා........

    ගොඩාක් EK 1 කට්ටිය match 1k හරි නැත්තම් trip 1k හරි මොකක් හරි තිබුනොත් තමන්ගේ දන්නා යාළුවොත් 1 විතරයි සෙට් වෙන්නේ....!!!!!

    ඒවගෙ දෙයක් තියෙනකොට ei ඔක්කොම දැනුවත් කරලා ඔක්කොමලව එකතුකරගෙන කරන්න බැරි???

    මන් නම් ගොඩාක් අසයි EK 1 කට්ටියව දන අදුනගෙන බලන්න.....

    ඒත් මේකේ එහෙම වෙන්නේ නැහැ.....!!!!!!
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    AmilaMp (batchmate)
    CoolKasuN
    KasunK
    CoolZap (One of my best friends -
    batchmate)
    AmazingRosh
    (One of my best friends - batchmate)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට මෙතන කියන්න දෙයක් තියෙනවා........

    ගොඩාක් EK 1 කට්ටිය match 1k හරි නැත්තම් trip 1k හරි මොකක් හරි තිබුනොත් තමන්ගේ දන්නා යාළුවොත් 1 විතරයි සෙට් වෙන්නේ....!!!!!

    ඒවගෙ දෙයක් තියෙනකොට ei ඔක්කොම දැනුවත් කරලා ඔක්කොමලව එකතුකරගෙන කරන්න බැරි???

    මන් නම් ගොඩාක් අසයි EK 1 කට්ටියව දන අදුනගෙන බලන්න.....

    ඒත් මේකේ එහෙම වෙන්නේ නැහැ.....!!!!!!

    එහෙම කියන්න එපා මචන්..කලින් ට්‍රිප් යද්දී ත්‍රෙඩ් දාල කට්ටියව දැනුවත් කළා..මට ගොඩක් අය සෙට් වුනේ අපි වවුනියා ගිය ට්‍රිප් එකේදී...:yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE

    එහෙම කියන්න එපා මචන්..කලින් ට්‍රිප් යද්දී ත්‍රෙඩ් දාල කට්ටියව දැනුවත් කළා..මට ගොඩක් අය සෙට් වුනේ අපි වවුනියා ගිය ට්‍රිප් එකේදී...:yes::yes:

    Eka hari machan......

    Man dan me jobak nathi nisa gedarata wela inna nisa EK 1 nitharama innawa....
    Eth job 1kata ehema yaddi EK ekata enne bohoma kalathurakin machan...... Man wage kee denek innawada EK 1......

    Api unath machan kohe hari yanawanam mage yaluwekuta call karala ahanawa neda api mehema yanawa enawada kiyala???? Ei ea wage adu tharame PM 1k danna bari????
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Eka hari machan......

    Man dan me jobak nathi nisa gedarata wela inna nisa EK 1 nitharama innawa....
    Eth job 1kata ehema yaddi EK ekata enne bohoma kalathurakin machan...... Man wage kee denek innawada EK 1......

    Api unath machan kohe hari yanawanam mage yaluwekuta call karala ahanawa neda api mehema yanawa enawada kiyala???? Ei ea wage adu tharame PM 1k danna bari????

    කට්ටියව දැනුවත් කරලා කරන එහෙම ලොකු event එකක් නම් වුනේ නෑ බන් ලඟදි..:no::no:
    Travelling Team එකත් දැන් පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ..ඒකෙ කීප දෙනෙක් විවාහ වුන නිසා....:(:(
    කට්ටියව සෙට් කරන්න උඹ ත්‍රෙඩ් එකක් දාපන්..මොකක් හරි event එකක් ගැන..trip එකක් වගේ..අපි සෙට් වුනෙත් එහෙම තමා...:):)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කට්ටියව දැනුවත් කරලා කරන එහෙම ලොකු event එකක් නම් වුනේ නෑ බන් ලඟදි..:no::no:
    Travelling Team එකත් දැන් පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ..ඒකෙ කීප දෙනෙක් විවාහ වුන නිසා....:(:(
    කට්ටියව සෙට් කරන්න උඹ ත්‍රෙඩ් එකක් දාපන්..මොකක් හරි event එකක් ගැන..trip එකක් වගේ..අපි සෙට් වුනෙත් එහෙම තමා...:):)
    ඔව් බන්:yes:
    මේකට නම් මොකක් හරි කරන්න වෙනවා:rolleyes:
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Ona tharam meet wela athi wadak na ithin ekekwath atta nam walin nane kawdha danne.ape set eketh godak un ek eke innawa eth unge ek user id danne na