Elakiri.Com Eka Run Karanne Kawudha?

මොන වයසේ අයද එලක&#3538


  • Total voters
    241
  • Poll closed .
Status
Not open for further replies.

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අවු විසිගනන් පැන්නම එලකිරි එන්න වෙන්නේ නෑ බන් එ වෙන කොට කසාද බැදලා ලමයි හම්බවෙනවා .එතකොට ඉතින් කොහෙද නිදහසක් මම හිතන විදියට මේකේ ඉන්නේ ගොඩක් 20-27 අතර අය තමයි ගොඩක්ම
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Elakiri.Com Eka Run Karanne Kawudha?

    View Poll Results: මොන වයසේ අයද එලක&#3538
    yako meka dapu eka headings dekak ekkane dala thiyenne ? :angry: adahas dekak ne enne meken :frown:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    එක් දෙයකට හැර අනික් ඒවට එකගය. හරවත් යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ සාමාජිකයන් හට යම් දෙයක් ජීවිතයට එක් කිරීමයි. එය අධ්‍යාපන හෝ සමාජමය විය හැකිය. හස්ත කර්මයේ යෙදීමට අවැසි උත්ප්‍රේරකයක් විය හැකිය. මොනවා වුනත් ජිවිතයට අවැසි දෙයකි.
    තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ නිදහස ඇති මුත් ගොං පාට් පෝස්ට් කිරීම සහ සමහර ත්‍රෙඩ් පිටින් අතුරුදන් වන විට එසේ නිදහසක් තියනවා ද යන්න ගැනත් එවන් නිදහසක් තිබිය යුතුද යන්න ගැනත් යම් දෙගිඩියාවක් ඇතිවේ.
    එකග නොවන කාරනය වෙන්න පොරවල් යන්නය. එය අවශ්‍ය නැත. එළකිරිය තුළ නම් කොහොමටවත් නැත. නමුත් උදව් ඉල්ලන සියලු ම දෙනාට හැකි පමණින් උදව් කරමි. එය මාගේ සාමානය ස්වභාවයයි.

    සමාජයට යමක් දෙන්නට හදන පුද්ගලයන් යනු මානසික රෝගීන්ය,එවන් පුද්ගලයන්ට අවශ්‍ය සමාජය තමන්ට අනුව හැඩගැන්වීමටය ,
    එවන් පිරිසක් එලකිරියට අවශ්‍ය නැත.එලකිරියතුල නීතියක් ඇත ඒතුල ගොන්පාට් බැ හෝ සමහර කට්ටියට හෝදනැති දේවල් බැ කියා නීති නැත
    ඔබතුමා මේ thread පටන්ගත්ත තැනැත්තාව තමන්ට අවැසි ආකාරයෙන් මෙහෙයවන්න හදපු බව පැහැදිලිය.එවන් හැසිරීම් හට අතීතයේදී සාමාජිකයන් ප්‍රතික්ක්‍රිය කර අකාරයෙ ඉරණමකට ඔබතුමා ලක්නොවෙවා යන්න මගේ පැතුමයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කුණුහරුප ගගහ ගොන් ජෝක් දදා ෆේක් වලින් ගොන් ෆන් දෙන අය ගොඩක් ඉන්නවා ඔය උඹ ඔට්ටුව දාපු වයස කාණ්ඩයේ.
    කොහොමත් සාපේක්ෂව ඒ අය වැඩි නිසා සම්භාවිතාව වැඩියි කියල කියනවට වඩා, වයස වැඩි අය එච්චරම චාටර් නෑ කියන්න පුළුවන්.... මම කියන්නේ නෑ හැමෝම එහෙම කුජීතයි කියල. පොඩ්ඩක් වයස වැඩි අය වැදගත් ත්‍රෙඩ් දාන්න ට්‍රයි එකක් දෙනවා කියල මට පෙනිලා තිබ්බ කරුණක්. මම අර වයස් කාණ්ඩය පහත් කොට සලකනවා නෙමෙයි. එයාලගෙත් හොඳ ත්‍රෙඩ් ගොඩාක් තියෙනවා තමයි. නමුත් ඉතිං රන් කරනවා කියලා වැරදි අදහසක් දෙන්න එපා කියලයි කියන්න ඕනේ. මොකද එහෙම කිව්වොත් ඉතිං ඔය කට්ටිය කරන රන් ඒක තමයි ඕක සාපේක්ෂව ගත්තම "වැඩි හරියක්"..
    එහෙමනම් රන් කරනවා කියල දෙන අදහස මේකට කුණු නොදා බේරාගෙන චාටර් නොවෙන්න කුණු සුද්ද කරන මේකේ ඉදිරි පැවත්තමට උදව් වෙන කොටස නම් ඉතිං ඇඩ්මින්වරු හා මොඩරේටර් වරුන් නේද?

    එහෙම නැතුව උඹ මේක දාන්න අරමුණ මේකේ වැඩියෙන් ඉන්නේ කොයි වයස් කාණ්ඩයේ අයද කියල දැනගන්න නම් ඉතිං මේක රීපොස්ට් :P එකිව්වේ මේ වගේ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ මීට කලින් එහෙමනම්.


    කොහොම නමුත් ඔන්න මමත් එහෙනං වොට් කරා මගේ වයස ;)

     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගමයා;12857528 said:
    අවු විසිගනන් පැන්නම එලකිරි එන්න වෙන්නේ නෑ බන් එ වෙන කොට කසාද බැදලා ලමයි හම්බවෙනවා .එතකොට ඉතින් කොහෙද නිදහසක් මම හිතන විදියට මේකේ ඉන්නේ ගොඩක් 20-27 අතර අය තමයි ගොඩක්ම

    :yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    mama දැන් වයසක උනාට 19-24 vote කලා. මම හිතන්නෙ 19-24 අතර active members ලා වැඩී :D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අපිත් ඔය වයසෙදී . 24/7 Chat rooms වල. Forum වල. එත් දැන් බෑ. ගෑනිගෙන් ගුටි කන්න වෙනවා :oo::eek::sorry:
     
    Status
    Not open for further replies.