එළකිරිය රන් කරනව කියල නම් දෙයක් මම නම් දකින්නේ නෑ........නමුත් වැදගත් සහ හරවත් පෝස්ට් දාන කොට අළුතින් සාමාජිකයෝ මේකට ඇදිල එනවා. ඒ වගේ කෙනෙක් තමා චාමිකwp. උගේ ත්‍රෙඩ් වල පුදුම වැදගත් දෙවල් තියනවා. තව *ධනුෂ්ක* දාපු සුන්දර ගියක ඇරඹුමට සෑහෙන දෙනෙක් එක්වෙලා තිබ්බා ඒ ත්‍රෙඩ් එක නිසාම.
රන් කරනව කියල මම විශ්වාස කරන්නේ මේකට අළුත් සාමාජිකයෝ ගේන එක සහ මේකේ තියන දේවල් වඩා හරවත් සහ ගුණවත් කිරීම.......
පැරණි සාමාජිකයෝ බොහෝ දෙනෙක් ගේ ත්‍රෙඩ් වල යම් ගත යුත්තක් තියනවා.නමුත් ඒ අය පෝස්ට් කරන්නේ අඩුවෙන්(ගොංපාට් පෝස්ට් කරන අයත් නැත්තේ නෑ!!) අළුත් සාමාජිකයො අතින් ගුණාත්මක දේවල් පෝස්ට් වීමේ අඩුවක් තියනවා. ඒකත් ඉතිං අකම්පාල වෙන්න දෙයක් නෑ.උනුත් ටිකක් මැචුවර් වෙන කොට හොද දේවල් එයි!!!!!
මම ඔබතුමාගෙ අදහසට ටිකක් විරුද්ද අදහසක් තම දරන්නෙ
නව හෝ පැරණි සාමාජිකයන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා
ඒ ඉදිරිපත් කරනදෙවල් හරවත්ද නැත්ද කියලා මනින්න අපට බැ එලකිරිය කියන්නෙ අධ්‍යාපනය පමණක් මුල් කරගත්ත සමාජ ජාලයක් නෙමෙයි
දැනුම තමන්ට අවැසි ආකාරයෙන් ලබාගත හැකියි අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරද්දී ඒ නිසා හරවත් දේවල් ලබාගැනීමට එලකිරියට විශේෂයින් අයුතු නැත
එළකිරි යනු ඔබතුමාවැනි වෙන්න -පොරවල්ගේද මම වැනි චොකා බයිලා කියන පිස්සන්ගේද ශ්‍රිලංකාවේ එකම ඔන්ලයින් ෆොරමයයි
ඔබතුමාට අන්තිමට කිවයුත්තෙ විවිදත්වය යනු එළකිරිය යනු විවිදත්වයයි කියාය
එක් දෙයකට හැර අනික් ඒවට එකගය. හරවත් යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ සාමාජිකයන් හට යම් දෙයක් ජීවිතයට එක් කිරීමයි. එය අධ්‍යාපන හෝ සමාජමය විය හැකිය. හස්ත කර්මයේ යෙදීමට අවැසි උත්ප්‍රේරකයක් විය හැකිය. මොනවා වුනත් ජිවිතයට අවැසි දෙයකි.මම ඔබතුමාගෙ අදහසට ටිකක් විරුද්ද අදහසක් තම දරන්නෙ
නව හෝ පැරණි සාමාජිකයන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා
ඒ ඉදිරිපත් කරනදෙවල් හරවත්ද නැත්ද කියලා මනින්න අපට බැ එලකිරිය කියන්නෙ අධ්‍යාපනය පමණක් මුල් කරගත්ත සමාජ ජාලයක් නෙමෙයි
දැනුම තමන්ට අවැසි ආකාරයෙන් ලබාගත හැකියි අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරද්දී ඒ නිසා හරවත් දේවල් ලබාගැනීමට එලකිරියට විශේෂයින් අයුතු නැත
එළකිරි යනු ඔබතුමාවැනි වෙන්න -පොරවල්ගේද මම වැනි චොකා බයිලා කියන පිස්සන්ගේද ශ්‍රිලංකාවේ එකම ඔන්ලයින් ෆොරමයයි
ඔබතුමාට අන්තිමට කිවයුත්තෙ විවිදත්වය යනු එළකිරිය යනු විවිදත්වයයි කියාය
මිග් දැන් 48ක් නේද?දැන් නම් වයසට ගිහින්, ඒ කාලේ නම් 19-24 අතර![]()

100% aththa kathavaමම ඔබතුමාගෙ අදහසට ටිකක් විරුද්ද අදහසක් තම දරන්නෙ
නව හෝ පැරණි සාමාජිකයන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා
ඒ ඉදිරිපත් කරනදෙවල් හරවත්ද නැත්ද කියලා මනින්න අපට බැ එලකිරිය කියන්නෙ අධ්‍යාපනය පමණක් මුල් කරගත්ත සමාජ ජාලයක් නෙමෙයි
දැනුම තමන්ට අවැසි ආකාරයෙන් ලබාගත හැකියි අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරද්දී ඒ නිසා හරවත් දේවල් ලබාගැනීමට එලකිරියට විශේෂයින් අයුතු නැත
එළකිරි යනු ඔබතුමාවැනි වෙන්න -පොරවල්ගේද මම වැනි චොකා බයිලා කියන පිස්සන්ගේද ශ්‍රිලංකාවේ එකම ඔන්ලයින් ෆොරමයයි
ඔබතුමාට අන්තිමට කිවයුත්තෙ විවිදත්වය යනු එළකිරිය යනු විවිදත්වයයි කියාය

රීලෝඩ් දෙනවා කිව්වම හුරුපුරුදු ගතියකුත් තිබේ !!
මම නම් කියන්නේ 25-30 අතර කෙනෙක් කියල තමා !! එක හොඳට දනීමි !! 
එළකිරිය රන් කරනව කියල නම් දෙයක් මම නම් දකින්නේ නෑ........නමුත් වැදගත් සහ හරවත් පෝස්ට් දාන කොට අළුතින් සාමාජිකයෝ මේකට ඇදිල එනවා. ඒ වගේ කෙනෙක් තමා චාමිකwp. උගේ ත්‍රෙඩ් වල පුදුම වැදගත් දෙවල් තියනවා. තව *ධනුෂ්ක* දාපු සුන්දර ගියක ඇරඹුමට සෑහෙන දෙනෙක් එක්වෙලා තිබ්බා ඒ ත්‍රෙඩ් එක නිසාම.
රන් කරනව කියල මම විශ්වාස කරන්නේ මේකට අළුත් සාමාජිකයෝ ගේන එක සහ මේකේ තියන දේවල් වඩා හරවත් සහ ගුණවත් කිරීම.......
පැරණි සාමාජිකයෝ බොහෝ දෙනෙක් ගේ ත්‍රෙඩ් වල යම් ගත යුත්තක් තියනවා.නමුත් ඒ අය පෝස්ට් කරන්නේ අඩුවෙන්(ගොංපාට් පෝස්ට් කරන අයත් නැත්තේ නෑ!!) අළුත් සාමාජිකයො අතින් ගුණාත්මක දේවල් පෝස්ට් වීමේ අඩුවක් තියනවා. ඒකත් ඉතිං අකම්පාල වෙන්න දෙයක් නෑ.උනුත් ටිකක් මැචුවර් වෙන කොට හොද දේවල් එයි!!!!!

දැන් නම් වයසට ගිහින්, ඒ කාලේ නම් 19-24 අතර![]()
උඹ ආපස්සට යනවනම් කියපන් !! 
තනි පුද්ගල භාවයක් මේකට අදාල නෑ මචං. මම දුන්නේ නිදර්ශන.පුතේ මේක කොමියුනිටි එකක් !! ඔබේ අදහසට විරුද්ධය !! තනි පුද්ගලක් මත පදනම් වෙච්ච දෙයක් නොවේ !! (ඔබේ අර්ථකථනයට අනුව )![]()