උඹ වයසට යන කොට ලොකු බොස් උත් වයසට යනවා තමා !!උඹ ආපස්සට යනවනම් කියපන් !!
![]()

yako meka dapu eka headings dekak ekkane dala thiyenne ?Elakiri.Com Eka Run Karanne Kawudha?
View Poll Results: මොන වයසේ අයද එලකි
adahas dekak ne enne meken 
උඹයි ලොක්කයි දෙන්නම![]()

Shaggy ta mala panala wageyako meka dapu eka headings dekak ekkane dala thiyenne ?adahas dekak ne enne meken
![]()

එක් දෙයකට හැර අනික් ඒවට එකගය. හරවත් යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ සාමාජිකයන් හට යම් දෙයක් ජීවිතයට එක් කිරීමයි. එය අධ්‍යාපන හෝ සමාජමය විය හැකිය. හස්ත කර්මයේ යෙදීමට අවැසි උත්ප්‍රේරකයක් විය හැකිය. මොනවා වුනත් ජිවිතයට අවැසි දෙයකි.
තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ නිදහස ඇති මුත් ගොං පාට් පෝස්ට් කිරීම සහ සමහර ත්‍රෙඩ් පිටින් අතුරුදන් වන විට එසේ නිදහසක් තියනවා ද යන්න ගැනත් එවන් නිදහසක් තිබිය යුතුද යන්න ගැනත් යම් දෙගිඩියාවක් ඇතිවේ.
එකග නොවන කාරනය වෙන්න පොරවල් යන්නය. එය අවශ්‍ය නැත. එළකිරිය තුළ නම් කොහොමටවත් නැත. නමුත් උදව් ඉල්ලන සියලු ම දෙනාට හැකි පමණින් උදව් කරමි. එය මාගේ සාමානය ස්වභාවයයි.
එකිව්වේ මේ වගේ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ මීට කලින් එහෙමනම්.
ගමයා;12857528 said:අවු විසිගනන් පැන්නම එලකිරි එන්න වෙන්නේ නෑ බන් එ වෙන කොට කසාද බැදලා ලමයි හම්බවෙනවා .එතකොට ඉතින් කොහෙද නිදහසක් මම හිතන විදියට මේකේ ඉන්නේ ගොඩක් 20-27 අතර අය තමයි ගොඩක්ම
