බොරු.කීවොත්.මාට්ටු
අහ් මචන්z ලා.....
ඔන්න අද මම කියන්නෙ Professor කෙනෙක් ගැනයි... ලොවෙත් DIAL එකක්.... මේ මහාචර්යවරයා තමයි 20වන සියවසේ මිනිසුන්ගෙ මුහුනෙන් කියවෙන හැගීම් ගනනය කර ඒවා හදුනාගන්නා ආකරය ලෝකයට පෙන්වලා දුන්නෙ.කොටින්ම කීවොත් මනෝවිද්යාන්යෙක්.ලෝකයට Micro Expressions කියන අලුත් සිද්ධාන්තය හදුන්වා දුන්නේත් මොහුයි..ඔහු තමයි දොස්තර පෝල් එක්මන් ( මේ මොන ගල් භූතයෙක්ද කියල හිතෙනව ඇති දැන් නේද.. ගල් භූතයගෙ වැඩ බලා ගන්නකො එහෙනම් මේ ත්‍රෙඩ් එකෙන්)
මේ ඉන්නෙ ඔහු
පලවෙනියෙන් මොහුගෙ ඉතිහාසය ගැන ටිකක් සදහන් කරන්නම්..
මොහු ඉපදිලා තියෙන්නෙ 1934 පෙබරවාරි 15දායි. ඉගනීමේන් පසුව මොහු චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා මොහුගේ වැඩිදුර අධ්‍යාපනය මනෝ විද්‍යාවෙන් හදාරලා තියනවා.
මොහු අවුරුදු 40ක් පුරාවට research Scientist Award එක අරගෙන තියනවා Mental Health සම්භන්දයෙන්.. කොහොමද කොල්ලගේ වැඩ..

ඊට පස්සෙ මොහු මොහුගේම පරීක්ෂන ආයතනයක් පටන් ගත්තා Ekman Group කියලා. මෙහිදී සිද්ද වෙන්නෙ මිනිසුන්ගෙ හැගීම් නිරීක්ශනය කරලා ඔවුන් බොරු කියනවද නැද්ද කියල හොයන එක..
මේ ඉන්න ලෝක ප්‍රසිද්ධ චරිත දෙකක්...
මොවුන්ගේ මුහුනේ හැගීම් වලින් මොවුන් බොරු කී බවට මොහු ඔප්පු කලා..
(ධවල මන්දිරයේ සේවිකාවක් සමග ලින්ගික සම්භන්දකම් පැවැත්වීම යටතේ වරදට ලක් උනා)
(මැයගේ අනියම් සම්භන්දයක් තිභූ බවට මැය පෙර මාධ්‍යට ප්‍රකාශ කර වීඩියෝ පට මගින් පෙන්වා දුන්නා)
මොවුන්ගේ විතරක් නෙමේ තවත් හුගක් අයවලුන්ගේ ඇත්ත ලෝකයට පෙන්වා දුන්නා.ඒ නිසාමයි ඇමරිකා එක්සත් ජනපද්යේ F.B.I. එක පවා මොහුගෙන් උදව් ලබා ගන්නනේ.
මේ තියෙන්නෙ ඒ සම්බන්ද හැගීම් පෙන්වන මුහුනු ටිකක්..
මේ තියෙන්න මුහුනේ එන ප්‍රධාන හැගීම් ටිකක්
( මළ කෙලියයි... බොලාටත් මෙව්වා මෙහෙම වෙනව නේ )

මොහුගේ මේ ක්‍රියාවලිය ඇසුරෙන් TV SERIES එකක්ද තියනවා...
මම බලපු සිරාම සිරා ට්ව් සෙරීස් එකක්.. මේක බලද්දි තමයි නියමටම සෙට් වෙන්නෙ.. ඇත්ත ජීවිතේ ප්‍රසිද්ද චරිත වලින් ඔහු සොයා ගත්ත පරීක්ශන පවා මෙහි පෙන්වනාවා..
මේකත් බලන්නකෝ.....
මේ තියෙන්නෙ ඔහුගේ වෙබ් පිටුව..
https://face.paulekman.com/face/default.aspx
ඔයාලටත් මේකට ගියොත් කරගන්න පුරුදු වෙන්න පුලුවන්..
එහෙනම් ඉතින් 0716aravinda කැපුනා
හොදයිනම් හොදයි කියන්න... චාටර් නම් ඒත් කියන්න..
රී පොස්ට් නම් එත් කියන්න... ( රී පොස්ට් කියලනම් හිතන්නෑ
)
හැමෝටම ජයෙන් ජය!!!!

)හැමෝටම ජයෙන් ජය!!!!
Last edited: