tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන්ලා ඔන්න අදත් ඉතින් ආවා වෙනදා වගේම උබලාගෙන් හෙල්ප්1 ඉල්ල ගන්න.


    මම නෙවි එකේ ඔෆිසර පොස්ට්1කට ඇප්ලයි කලා, ඔන්න ඉන්ටවිවු එන්න කියල කලිසම් සපත්තු උස්සන්:baffled:

    පිසිකල් ටෙස්ට්1 තියනවාලු

    මෙගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියපල්ලකො,

    මම මේ කල්පනා කරන්නේ මේ තඩි ඇග උස්සන් කොහොමද දුවන්නේ කියලා :baffled::baffled:
    තව සතියක් විතර තියන නිසා පොඩ්ඩක් දුවලා පුරුඩු වෙන්න පුලුවන් විස්තර ටිකක් දැන ගත්තනම්
    :(:(
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    1 mile run 1k hv
    තව ඇට දෙක අල්ලගෙන කහින්න කියනවා :lol:

    BMI එකත් බලනවා !

    සෝ ඩිනර් ස්කිප් කරලා දවල්ට දුවපං

    ado joke nathuwa keyapanko ban danna deyak :oo::dull::baffled:
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    kolla mewata lasthi wela playan...
    2 mile run -in 6 mints
    6ft wall ekak paninna tiyanna ( without any help)
    10ft kabhayak naginna tiyanawa
    25 push ups
    10 pull ups...
    and here owa okkoma ekata karanna tiyenne rest ekak ehema nathiwei..most properbly.. hodata lasthi wela palayan
     
    • Like
    Reactions: tigooo

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    mewa habay army eke ewa oket owama tama dennawa athe

    1. 1.5 km දිවීම
    2. සාමාන්‍ය දුරක් පැනීම
    3. බැම්මකින් පැනීම අඩි 6
    4. කඹයක එලි නැඟීම
    5. කන් ඇහෙනවද බලන ටෙස්ට්
    6. මතක තබා ගැනීම ටෙස්ට්
     
    • Like
    Reactions: tigooo

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    kolla mewata lasthi wela playan...
    2 mile run -in 6 mints
    6ft wall ekak paninna tiyanna ( without any help)
    10ft kabhayak naginna tiyanawa
    25 push ups
    10 pull ups...
    and here owa okkoma ekata karanna tiyenne rest ekak ehema nathiwei..most properbly.. hodata lasthi wela palayan

    ado kohomada ba 6min walin 2mils duwanne pissuda ban, mata 500m duwannath echchara wela yai

    mewa habay army eke ewa oket owama tama dennawa athe

    1. 1.5 km දිවීම
    2. සාමාන්‍ය දුරක් පැනීම
    3. බැම්මකින් පැනීම අඩි 6
    4. කඹයක එලි නැඟීම
    5. කන් ඇහෙනවද බලන ටෙස්ට්
    6. මතක තබා ගැනීම ටෙස්ට්



    amma gahai bat1n, yako 500m wethara duwanakota marila wateai ne ban

    machan mewata time1k thiyanawada ban
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    amith umba sliit eke IT degree ekak neda kale ... ?.
    dan me mokada navy yanne ...?.
    :oo:.:baffled:.:eek:..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    lingika roga tiyanavada kiyala hoyala balanna ehem karanava... :):):)

    CINEC yana yaluvek innava uutath ooka karala tibuna... habai ata deka alluvada nadda kiyalanam danne naaa :eek::eek::eek:


    mama hithuwe kindiya danna karawanawa kiyala...:lol: hernia thiyenakota ehemath kahinna kiyala balanawane:cool: