mama yanne hong kong and China. flight eka paya 7-8. Mama yana flights nam ela.
they give
1. Good food - drinks also good. coke,juices,beer,coffee,tea and etc have
2. clean flight
3. cabin crews are ok
4. entertainment system also not bad even it is not like emirates
5. toilets are clean - same as emirates
tawa monawada bn one ? mama yannet dura flight tamai.
Food - යන්තම් කන්න පුළුවන් කමක් නෑ අර එකෙක් කිඉව වගේ හොටෙල් එකක් නෙමේනේ ඒක අවුලක් නා කියමු
clean fligh - හරි
cabin crew - තුක් නොදකින් suddan ට එක විදියක් අපිට එක විදියක්. මේ හදල කියනවා නෙමේ මට වෙච්ච් දේවල්.
entertainment - godak LCD panel කැඩිලා නැත්නම් display upset අනික අපිට ඕන එක බලන්න බෑ select කරල TV එකේ යනවා වගේ බලන්න ඕනා.
toilets - ඇත්ත





..sri lankan ehama kawadath karala na matanam..uba fly smile membership 1ka ganin hoda offers wagayak thiyenawa 1ka