දුප්පත් මිනිස්සු බදු ගෙවලා මැරෙනකොට ජෙප්පෝ Sri Lankan Air Lines Business Class එකේ යනවා

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    CMB-LHR UL business class cabin is almost always empty. Last time I travelled, there were only 4 passengers in the 28-seat cabin. So free upgrades in these flights are very common.
     
    • Like
    Reactions: chinmak

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Free upgrade ekak oi deela thiyenne :ROFLMAO:
    waruna wage pus booruwo dana monahari jarawak ussan enawa
    ඉතින් ඒක තමා ගේම් එක කියන්නේ😂 Free Upgrade දෙන්නේ නැහැ Sri Lankan එකට කියලා අරගෙන තියෙන්නේ Free
    ඇත්තටම Free කිව්වට අපි තමා ඔවට බදු ගෙවන්න ඕනේ😬
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    3m7GBZS.jpeg

    Ponil-Wada-2.gif


    PD95SiE.jpeg
    මේ කරත්තෙට බැදල ඉන්නෙ @2osama:lol: :lol: :lol: :lol: :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    කතානායක, ඇමති තුනක් එංගලන්තෙට ඉකොනමි ක්ලාස් අරගෙන බිස්නස් ක්ලාස් ගිහිල්ලා..


    FB_IMG_1761569480694.jpg

    හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්‍ෂ මහතා විසින් කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ ගුවන් ටිකට් පත් 'ඉකොනොමික් ක්ලාස්' සිට 'බිස්නස් ක්ලාස්' දක්වා යාවත්කාලීන කිරීම (Upgrade) සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර ඇත. පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා මහජන මුදල් වැය කරමින් සිදු කර ඇති මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වංචා සහගත බව ඒ මහතා අවධාරණය කරයි.

    රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේ, එක්සත් රාජධානියේ පැවැත්වීමට නියමිත වැඩසටහනක් සඳහා කථානායකවරයා ඇතුළු මාලිමාවේ පාර්ලිමේන්තු ඇමතිවරුන් සිව්දෙනෙකු පිටත්ව ගිය බවයි.

    ඔවුන් මුලින් ඉකොනොමික් ක්ලාස් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබුණද, ගුවන් යානය තුළදී ඒවා බිස්නස් ක්ලාස් දක්වා යාවත්කාලීන කර ගැනීමට කටයුතු කර ඇත. මෙම යාවත්කාලීන කිරීම සම්බන්ධ ඡායාරූප ඇති බවටද වාර්තා වී ඇත.

    මන්ත්‍රීවරුන්ගේ මෙම ක්‍රියාව ඔවුන්ගේ "ද්විත්ව පිළිවෙත" (දෙබිඩි පිළිවෙත) හෙළි කරන බව රාජපක්‍ෂ මහතාගේ අදහසයි. මහජනතාව ඉදිරියේ කිසිදු වරප්‍රසාදයක් නොමැති බවත්, ඇත්තේ VIP ඇම්බියුලන්ස් වැනි සේවාවන් පමණක් බවත් ප්‍රකාශ කරන අතරතුර, කටුනායක ගුවන් තොටුපළින් ඉකොනොමික් ක්ලාස් ටිකට් පතක් රැගෙන ගුවන් යානයට නැඟී, පසුව බිස්නස් ක්ලාස් දක්වා යාවත්කාලීන කර ගැනීමෙන්, ඔවුන් රටේ මහජනතාව රවටා ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

    හිටපු ජනාධිපතිවරුන් විදේශ සංචාරවලදී කෙලින්ම බිස්නස් ක්ලාස් ටිකට් පත් ගත් බවත්, මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම වංචා සහගත ලෙස මිනිසුන් රවටන ක්‍රමයක් බවත් රාජපක්‍ෂ මහතා චෝදනා කරයි.

    දැවැන්ත පාඩුවක් ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මඟින්, මහජන මුදල් වැය කරමින්, මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් තම ටිකට් පත් බිස්නස් ක්ලාස් වලට යාවත්කාලීන කර ගැනීම හෘද සාක්ෂියට එකඟදැයි ඔහු ප්‍රශ්න කරයි.

    රාජ්‍ය නායකයන් විදේශ සංචාර සඳහා යන්නේ රාජතාන්ත්‍රික කටයුතු හෝ ඵලදායී වැඩසටහන් සඳහා විය යුතු බව රාජපක්‍ෂ මහතාගේ අදහසයි.

    කෙසේ වෙතත්, මාලිමාවේ කණ්ඩායම රට යන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් හමුවීමට බවට ඔහු චෝදනා කරයි. ජපානයට ගියේද ශ්‍රී ලාංකිකයන් හමුවීමට ආණ්ඩුවේ වියදමින් බව ඔහු සඳහන් කරයි.

    ඔවුන් විදේශ රටවල රාත්‍රී සමාජ ශාලාවල, පබ්වල සහ අවන්හල්වල ශ්‍රී ලාංකිකයන් හමු වී ඇති බවත්, එම හමු වූ සමහර පුද්ගලයන් "උණ්ඩියල්කාරයන්" සහ "ඩීල්කාරයන්" ලෙස තමන් දන්නා බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි. තමන් වැනි අනෙකුත් අය එම ස්ථානවලට ගියද ඒ සඳහා ආණ්ඩුවේ මුදල් භාවිතා නොකළ බවද ඔහු අවධාරණය කරයි.

    රාජපක්‍ෂ මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ, මෙම "සුදු ඇඳගෙන ඉන්න පිවිතුරු මහත්තුරු" කරන්නේ කුමක්දැයි මහජනතාව නොදන්නා බැවින්, සත්‍යය පැවසීම තම වගකීම බවයි.

    SriLankan Airlines එක භාණ්ඩාගාර යෙන් සල්ලි ගෙවලා තියාගෙන ඉන්නේ මේවාට තමා

    අඩෝ. :(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    අපි නම් මෑන්power සෙට් වෙලා ගාණක් හොයා ගන්නවා ❤️
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    බදු ටික හරියට ගෙවාපන් කෙඳිරි ගාන්නෙ නැතුව මුන්ට Business Class යන්න😍

    මේවට ඩේලි ගෙවපු අපිට, එකෙක් දෙන්නෙකුට ගෙවන එක ගේමක් නෑ බ්‍රෝ :lol:

    3m7GBZS.jpeg
     
    • Haha
    Reactions: nul and dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේවට ඩේලි ගෙවපු අපිට, එකෙක් දෙන්නෙකුට ගෙවන එක ගේමක් නෑ බ්‍රෝ :lol:

    3m7GBZS.jpeg
    එහෙනම් ඉතින් කෙඳිරි ගාන්නේ නැතුව බදු ටික වෙලාවකට ගෙවාපන්😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඒ කියන්නේ රාජපක්ෂලා අවුලක් නෑ 😂
    උන් ආවට අවුලක් උන්ට නෑ අපිට අවුල් රටට අවුල් . නැතුව උන්ට රටක් ඇදන් යන්න බැරිකමක් නෑ . 70 විතර උන් , අප්පාලා සීයලා නේ කරේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උන් ආවට අවුලක් උන්ට නෑ අපිට අවුල් රටට අවුල් . නැතුව උන්ට රටක් ඇදන් යන්න බැරිකමක් නෑ . 70 විතර උන් , අප්පාලා සීයලා නේ කරේ
    දැන් හෙයාර් ඩයි තරුණයෝ ලස්සනට සියාලා රට කරපු හැටියටම කරගෙන යන්නේ නේද 😂
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    හැමෝම බලය ලැබුනහම දුෂණය කරනවා. NPP ජෙප්පෝ කියල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ උන් දාහක් තර්ක ඉදිරිපත් කරනවා එක සදාරණීය කරන්න.

    ටෙන්ඩර් බෙදන්නෙත් අදුරන අයට (මම මේක පවුද්ගලිකවම දන්නවා). ඕක තමයි තිත්ත ඇත්ත
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    දැන් හෙයාර් ඩයි තරුණයෝ ලස්සනට සියාලා රට කරපු හැටියටම කරගෙන යන්නේ නේද 😂
    වෙන කෝමද රටක් කරන්නේ ආන්ඩුක්‍රම වියවස්ථාවට අනුව තමා හැමෝම රට කරන්න ඕනේ . උබ ආවත් එච්චරයි . ලෝකේ කොහෙත් ඒමයි මිනිස්සූ මාරු උනා පක්ශ මාරු උනා කියලා වෙනසක් නෑ.
    කරන වැඩ සහ මහජන මුදල් භාවිතයි වෙනස් වෙන්නේ 🤭
     
    • Like
    Reactions: nul

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    වෙන කෝමද රටක් කරන්නේ ආන්ඩුක්‍රම වියවස්ථාවට අනුව තමා හැමෝම රට කරන්න ඕනේ . උබ ආවත් එච්චරයි . ලෝකේ කොහෙත් ඒමයි මිනිස්සූ මාරු උනා පක්ශ මාරු උනා කියලා වෙනසක් නෑ.
    කරන වැඩ සහ මහජන මුදල් භාවිතයි වෙනස් වෙන්නේ 🤭
    ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ද බන් ළමයින්ගේ කිරිපිටි , බෙහෙත්, පැම්පර්ස් , ලියන පොත්, කැන්සර් ලෙඩ්ඩුන් ගේ බෙහෙත්, අවසානේ ආදාහන කටයුතු වලට ඉඳන් බදු ගහන්න ඕනේ කියලා😆
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ද බන් ළමයින්ගේ කිරිපිටි , බෙහෙත්, පැම්පර්ස් , ලියන පොත්, කැන්සර් ලෙඩ්ඩුන් ගේ බෙහෙත්, අවසානේ ආදාහන කටයුතු වලට ඉඳන් බදු ගහන්න ඕනේ කියලා😆
    අනිවාර්යයෙන් බදු ගහනවා ලෝකේ හැම රටකම ඕය කිව්ව ටිකට බදු ගහනවා . හැමදේටම ආවස්ථික පිරිවැයක් තියනවා . නිකං දීලා අපේ උන්ට තෙල් වැඩිවෙලා තියෙන්නේ දෙන්න හොද නෑ.