මචන්ලා ඔන්න අදත් ඉතින් ආවා වෙනදා වගේම උබලාගෙන් හෙල්ප්1 ඉල්ල ගන්න.
මම නෙවි එකේ ඔෆිසර පොස්ට්1කට ඇප්ලයි කලා, ඔන්න ඉන්ටවිවු එන්න කියල කලිසම් සපත්තු උස්සන්
පිසිකල් ටෙස්ට්1 තියනවාලු
මෙගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියපල්ලකො,
මම මේ කල්පනා කරන්නේ මේ තඩි ඇග උස්සන් කොහොමද දුවන්නේ කියලා

තව සතියක් විතර තියන නිසා පොඩ්ඩක් දුවලා පුරුඩු වෙන්න පුලුවන් විස්තර ටිකක් දැන ගත්තනම්

Last edited: