Murder,Suicide, Accidents, Medical, War Real Pic..?

ඔව් ද නෑ ද..?

  • ඔව්

    Votes: 25 92.6%
  • නෑ

    Votes: 2 7.4%

  • Total voters
    27

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Murder,Suicide, Accidents, Medical, War මේවයි ඇත්තම පිංතූර බලන්න කැමතිද..?

    ඔව් හරි නෑ හරි කියපල්ලා..:yes: ඔව් වැඩි නම් දාන්නම්.. නෑ වැඩි නම් නොදා ඉන්නම්..
    ................................................
    හරි.. ‍Vote වැඩියි දාන්න කියලා.. ඒක නිසා මම ත්‍රඩ් එක පටන් ගන්නවා.. TINTIN123 මහත්තයගෙනුත් අවසර ගත්තා.. GT මහත්තයා තාම රිප්ලයි එකක් එව්වෙ නෑ.. මම වැඩේ පටන් ගන්නම් එහෙනම්.. හැබැයි Warning එකකුත් දීලා මේ විදියට.. නැත්නම් මට බැනුම් අහන්න වෙයි..

    FaceofDeath.jpg


    ඔන්න මම Warning එක දුන්නා.. පස්සෙ මට බනින්න එපා කිව්වෙ නෑ කියලා..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LoveInAir.gif


    බලමු තව ටිකක්.. මම poll එකක් දැම්මා.. ලොවෙත් නැතිවෙන්න දෙනවා ඔව් වැඩි වුණොත්.. GT මහත්තයා මාව බෑන් කරයිද දන්නෑ.. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    vote ekak dapan :P

    damu damu

    ඔව්



    dapan ban

    epa oya thiyena site eka dapan ona un gihin balavi

    dapan dapan

    thawa daapanko

    දාමු දාමු අපි එක පයින් කැමතී....අනික මේවයින් ඉගෙනගන්න දෙවලුත් තියනව සෑහෙන්න.......

    Medical, War Real

    me wage ewa daapan!

    ඔව් :yes:

    නොදන්නා දෙයක් දැනගැනීම මොකටත් හොඳයි :yes::yes::yes:

    හරි.. මම අද උදේට වැඩේ පටන්ගන්නවා.. දැන් ගොඩක් රෑ වෙලා නිසා පොඩ්ඩක් බය හිතෙනවා.. ඒක නිසා උදේම වැඩේ පටන්ගන්නම්.. බලන්න අමාරුම ඒවයි ලින්ක් එක විතරක් ඇඩ් කරන්නම්.. ජය!!:yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හරි.. මම අද උදේට වැඩේ පටන්ගන්නවා.. දැන් ගොඩක් රෑ වෙලා නිසා පොඩ්ඩක් බය හිතෙනවා.. ඒක නිසා උදේම වැඩේ පටන්ගන්නම්.. බලන්න අමාරුම ඒවයි ලින්ක් එක විතරක් ඇඩ් කරන්නම්.. ජය!!:yes:

    dapanko do age karanne nathuwa:growl::growl:.. lol