කට්ටියව දැනුවත් කරලා කරන එහෙම ලොකු event එකක් නම් වුනේ නෑ බන් ලඟදි..
Travelling Team එකත් දැන් පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ..ඒකෙ කීප දෙනෙක් විවාහ වුන නිසා....
කට්ටියව සෙට් කරන්න උඹ ත්‍රෙඩ් එකක් දාපන්..මොකක් හරි event එකක් ගැන..trip එකක් වගේ..අපි සෙට් වුනෙත් එහෙම තමා...![]()
ඔව් බන්
මේකට නම් මොකක් හරි කරන්න වෙනවා![]()
Ok machan...... Ubala rail Hike gihin tiyenawa?????


01. urajdrlk
02. tharinda76
03. chathupatiya
04. lasa.lasa
05. lag8777
06. jkadithya
07. dj gamaya
08. chamikawp
09. kumara456
10. gayendra9*9
11. sriboysl
12.sasliit
13. Mr. Perera
14. walbada
15. kingdewi
16. peshala_R
17. nayana best
මේ සෙට් එක ම පෞද්ගලිකව හමුවී ඇත.


01. urajdrlk
02. tharinda76
03. dath kimbula
04. lasa.lasa
05. lag8777
06. jkadithya
07. dj gamaya
08. chamikawp
09. kumara456
10. gayendra9*9
11. sriboysl

මම නම් ගිහින් නෑ මචන්..අපේ ට්‍රැවලින් ටීම් එකේ කට්ටිය ගිහින් ෆොටෝ එහෙම දාල තිබ්බ..ගොඩක් වෙලාවට weekend එකක් බලලා..saturday or sunday වගේ..one day event එකක් organize කරන එක හොඳයි..මොකද ගොඩක් අය ජොබ් කරනවනේ..අනික නිවාඩුත් නෑ..එක දවසේ දෙයක් වුනාම කට්ටිය ගොඩක් එකතු වෙනවා වැඩි..අඩුම 20 ක් වත්....![]()
ට්‍රිප් එකක් යමු.....!! icc t20 balanna yamuda?? premadasa stadium ekata colomba inna set eka set wemuda...???



80k withara hambela thiyenawa
names washayen kiyanna giyoth mathakath na samahara ayage names 
Ok machan...... Ubala rail Hike gihin tiyenawa?????
Oya tiyenne machan......... Eka thamai math kiyanne....!!!!!
Karamu..... Ona support 1k api dennam.....!!!!!!!!!
නිවාඩු දවසක් වගෙ සෙට් කරගන්න
1 දවසක් වගෙ නම් කෙල්ලො එහෙමත් එයි
ගොඩක් යනවා නම් දවස් 2ක් ටිකක් කරදරයි
ඔය ට්‍රැව්ල් ටීම් එකට කැලා පත්තර 2-3ක් ගැහුවා නම් හරි
බලපන් දැන් විවාහ උන ගම්න් ඔක්කොම වැඩ නැවතිලා 
thawa adurannathi 1k meet wela thiye ebay sinz eketa 
මචන් උබට පුලුවන් නම් එකක් සෙට් කරන්න බලන්නනිවාඩු දවසක් වගෙ සෙට් කරගන්න
1 දවසක් වගෙ නම් කෙල්ලො එහෙමත් එයි
ගොඩක් යනවා නම් දවස් 2ක් ටිකක් කරදරයි
මම කියන්නෙ අර පෙරාලා එහෙම දැන් ට්‍රිප් යන්නෙ නැ අන්න එකට මොකක් හරි කරන්න ඔනෙඔය ට්‍රැව්ල් ටීම් එකට කැලා පත්තර 2-3ක් ගැහුවා නම් හරි
බලපන් දැන් විවාහ උන ගම්න් ඔක්කොම වැඩ නැවතිලා







Eka wenna athi.....hehe.. yes bro..all is well.. been travelling a hell of a lot.. lol
hbu?

btw i saw Zehan and Gayan in ya Batch, i knows zehans family since he was a kid and knows Gaiya also for few years,
Im just getting old lol, nothing much than that![]()
![]()
pako cal kalama ans karapiya. heta cal ekak dennam