ටෙස්ට් කරන්න හදලා තරහා කාරයෙක්ට කන්න දුන්නොත් කොහොමද?
වස හදන්න කියලා දෙන්න ත්රෙඩ් එකක් දාන්න ඕනාමද?
එහෙම බැලුවොත් නොදන්න දෙයක් කවදාවත් ඉගෙන ගන්න වෙන්නේ නෑ බන්

ටෙස්ට් කරන්න හදලා තරහා කාරයෙක්ට කන්න දුන්නොත් කොහොමද?
වස හදන්න කියලා දෙන්න ත්රෙඩ් එකක් දාන්න ඕනාමද?

suicide කරගන්නේ කොන්ද පණ නැති මෝඩයෝ බන්. දෙමව්පියෝ, නෑදෑයෝ, යාළුවො ගැන හිතන්නේ නැතුව මැරෙන්න හදන උන් මැරෙන එකම තමා හොඳ.![]()


aniwa ban..pissu wedak meeka...
![]()

එහෙම බැලුවොත් නොදන්න දෙයක් කවදාවත් ඉගෙන ගන්න වෙන්නේ නෑ බන්![]()

ආසයි නේමෙහෙම ඒවා දාන එක වැරදියි මචන්...
පනින්න ඉන්න රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ වැඩක්..
-රෙප් දෙන්න තමයි හිතෙන්නේ..ඒත් උඹ මෙහෙම එකක් දාපු පලවෙනි පාර නිසා ඉවසනවා.
පුලුවන්නම් මේක අයින් කරපන් බන්..

