වස හදමු

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ටෙස්ට් කරන්න හදලා තරහා කාරයෙක්ට කන්න දුන්නොත් කොහොමද?
    වස හදන්න කියලා දෙන්න ත්‍රෙඩ් එකක් දාන්න ඕනාමද?

    එහෙම බැලුවොත් නොදන්න දෙයක් කවදාවත් ඉගෙන ගන්න වෙන්නේ නෑ බන් :lol:
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    suicide කරගන්නේ කොන්ද පණ නැති මෝඩයෝ බන්. දෙමව්පියෝ, නෑදෑයෝ, යාළුවො ගැන හිතන්නේ නැතුව මැරෙන්න හදන උන් මැරෙන එකම තමා හොඳ. :rolleyes:

    well said.. modayoma thama,,
    :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හදන වස එක වැනිලා, ස්රෝබෙරි, චොකලට්, අබ, අන්නාසි වගේ වගේ රස වලින් තිබ්බ නම් වස එක තවත් රස වෙයි...
    මොකක් හරි රසකාරකයක් දාලා හදන්න බැරිද?
    7.gif
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    :yes::yes: aniwa ban..pissu wedak meeka...:growl:

    :yes:

    එහෙම බැලුවොත් නොදන්න දෙයක් කවදාවත් ඉගෙන ගන්න වෙන්නේ නෑ බන් :lol:

    ඉගෙන ගන්නයි උගන්වන්නයි විදියක් තියෙනවා :confused:
    නිල අල්ලලා මරන්න පුළුවන් කියලා කථාවක් තියෙනවානේ කොහොමද ඒක කරන
    විදිය ත්‍රේඩ් එකක් දැම්මොත් :P ආසයි නේ
     
    • Like
    Reactions: amila_perera

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙහෙම ඒවා දාන එක වැරදියි මචන්...
    පනින්න ඉන්න රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ වැඩක්..
    -රෙප් දෙන්න තමයි හිතෙන්නේ..ඒත් උඹ මෙහෙම එකක් දාපු පලවෙනි පාර නිසා ඉවසනවා.
    පුලුවන්නම් මේක අයින් කරපන් බන්..

    :yes::yes:
     

    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    mewa danna epa ban. kauda danne mewa mona wage un thawa balanawada kiyala. maha aparadayak wenne waradi widihata use karoth.