ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    umba hari ugath eka neda??? kiyapan umbata thiyana degree eka mokadda?? dan umba MSC ekata laasthi wenawada??? passe PHD eka karanna hitha gena innawadA?????

    මම සාමානයෙන් බල්ලන්ට reply දමන්නේ නේ නැත එත් බල්ලට දැනගන්න ආසම හින්ද දානවා.

    Degree එකක් ඇත. Bsc in Information Technology (2.1) (Sheffield Hallam University - UK)

    Job : Senior Web Developer. Experience : nearly 5 years in Communisis PLC (UK)

    උගත් කම කියා මම අදහස් කලේ ඉගැනීම නොව මනුෂය්කුගේ හැසිරීම කතාව හා සිතීමයි. ඔය තුනෙන්ම උඹ බල්ලෙකුටත් වඩා අන්තයි. මීට වඩා උඹට මම reply දමන්නේ නැත මොකද එය මගේ කාලය කා දැමීමකි.
     
    • Like
    Reactions: galibba11
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම සාමානයෙන් බල්ලන්ට reply දමන්නේ නේ නැත එත් බල්ලට දැනගන්න ආසම හින්ද දානවා.

    Degree එකක් ඇත. Bsc in Information Technology (2.1) (Sheffield Hallam University - UK)

    Job : Senior Web Developer. Experience : nearly 5 years in Communisis PLC (UK)

    උගත් කම කියා මම අදහස් කලේ ඉගැනීම නොව මනුෂය්කුගේ හැසිරීම කතාව හා සිතීමයි. ඔය තුනෙන්ම උඹ බල්ලෙකුටත් වඩා අන්තයි. මීට වඩා උඹට මම reply දමන්නේ නැත මොකද එය මගේ කාලය කා දැමීමකි.

    :yes::yes::yes::yes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    චිරි චිරි වැස්ස;12866232 said:
    Max Payne Mobile

    Requirements: Android 2.2 and up
    Overview: May Payne, the award-winning title is now available for Android mobile devices.
    qCmw5HS505D6Bg4xGEE5QrK0eg0wJx8d582qjgQQIA-46WbtHM06VdUqLvD9Mkn8ZuA5=w705

    8cGd8vtrN5o8lScPf1UjC7_GT4nwMVwUrnbbDsLgMBxEZirGSTrlo6BkSyFocSFYT74
    a8iGIMgOvzkFlnCEmU6RIpSx_6Rwx55xtkvK4RMcYkoq6WWhXxTmfmW_qUcN2HJWfFCD

    Wx7xMRFQX1h8qPkODhaXbpNJ13TiIou705-ty3-LFVIjPhDLYa8wxoD2pB0pE4Afn4j_

    A fugitive undercover cop framed for murder, hunted by cops and the mob, Max is a man with his back against the wall, fighting a battle he cannot hope to win. Max Payne is a relentless story-driven game about a man on the edge, fighting to clear his name while struggling to uncover the truth about his slain family amongst a myriad of plot-twists.

    The groundbreaking original cinematic action-shooter, Max Payne introduced the concept of Bullet Time® in videogames. Through its stylish slow-motion gunplay combined with a dark and twisted story, Max Payne redefined the action-shooter genre.

    Max Payne Mobile for Android has been fully optimized for the NVIDIA® Tegra® 3 quad-core mobile processor with additional antistrophic texture filtering and enhanced lighting effects providing one of the most visually immersive Max Payne Mobile experiences available.

    Features:
    • Max Payne's signature slow motion gunplay, Bullet Time®
    • Stunningly sharp, HD quality resolution and textures
    • Gameplay tailored for touch screen devices
    • Highly customizable controls
    • Multiple aiming modes
    • Compatible with the GameStop Wireless Game Controller and select USB gamepads
    • Integrated with Immersion Haptic Vibration Feedback
    • Tailor your visual experience with adjustable graphic settings
    • Unlock cheats, track your stats and more with full Rockstar Games Social Club integration

    Max Payne Mobile is now available on:
    Android Phones:

    Motorola Razr,
    Razr Maxx,
    Motorola Atrix,
    Motorola Photon,
    Motorola Droid Bionic,
    HTC Rezound,
    HTC One X,
    HTC One S,
    HTC Evo 3D,
    HTC Sensation,
    HTC Droid Incredible 2,
    Samsung Galaxy Nexus,
    Samsung Nexus S,
    Samsung Galaxy Note,
    Samsung S2,
    Samsung Galaxy R,
    Sony Xperia Play,
    Sony Xperia S,
    Sony Walkman Z Series Media Player

    Android Tablets:

    Acer Iconia,
    Asus Eee Pad Transformer,
    Asus Eee Pad Transformer Prime,
    LG Optimus Pad,
    Medion Lifetab,
    Motorola Xoom,
    Samsung Galaxy Tab 8.9 / 10.1,
    Sony Tablet S,
    Sony Tablet P,
    Toshiba Thrive,
    HTC Flyer,
    HTC Jetstream

    For those using the "Skip to Level" cheat, we recommend that you have weapons in your inventory; as you will start a new level with your current weapon set.

    Languages Supported: English, French, Italian, German, Spanish, Russian and Japanese.

    Please ensure you have at least 1.33 GB of free space before installing Max Payne Mobile.

    Find out more about Max Payne 3: http://www.rockstargames.com/maxpayne3

    Mobile Version developed by War Drum Studios
    http://www.wardrumstudios.com

    Find out more:
    http://www.rockstargames.com

    See videos:
    http://www.youtube.com/rockstargames

    Released by chathu_ac

    *************************************

    SD DATA

    PowerVR - 1.32 GB

    Mali - 1.12 GB

    Adreno - 1.15 GB

    Tegra2- 1.16 GB

    Tegra 3 - 1.16 GB

    Better perfromance sd for all device - 544.26 MB

    SD files Location
    sdcard/Android/data

    **************************************************************************

    උඔල මේ Data File Download කරගන්න JDownloader එක Use කරපල්ල,, :yes: :yes: :yes: ඒක IDM එකට වඩා ඔය වැඩේට හොදයි:yes: :yes: :yes:

    machan chiri chi matath meka NOTE ekata da ganna oone....kohamada kara ganne,....
     
    Rusta Populus

    Banned
    Jun 14, 2012
    96
    9
    0
    මම සාමානයෙන් බල්ලන්ට reply දමන්නේ නේ නැත එත් බල්ලට දැනගන්න ආසම හින්ද දානවා.

    Degree එකක් ඇත. Bsc in Information Technology (2.1) (Sheffield Hallam University - UK)

    Job : Senior Web Developer. Experience : nearly 5 years in Communisis PLC (UK)

    උගත් කම කියා මම අදහස් කලේ ඉගැනීම නොව මනුෂය්කුගේ හැසිරීම කතාව හා සිතීමයි. ඔය තුනෙන්ම උඹ බල්ලෙකුටත් වඩා අන්තයි. මීට වඩා උඹට මම reply දමන්නේ නැත මොකද එය මගේ කාලය කා දැමීමකි.

    ane pon*** thopila wage salli deela degree gaththa unwa ganan ganne naha...sheffield hallam ???> :lol::lol::lol::lol: moratuwen out wechcha un thamai niyama wada karayo, thopi wage kada walin degree gaththa un wa ganan ganne naha...moda gona
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12871570 said:
    4.1.B.0.431 එක කරගන්න පුලුවන් කියල තියනව,:yes: :yes:, හැබැයි මචෝ තවම කාටවත් දැම්මෙනම් නෑ,,, :oo: ඕනනම් test එකක් දාල බලමු :yes: :yes:

    එහෙම නැත්නම් මේ විදිහට තමා කරන්න ඕන

    ඔය XDA එක ටොප් එකට වැඩ. මම එවිදියට තමයි root කරෙ. එත් හරියටම method එක අල්ල ගන්න 3න් 4ර වතාවක් flash කරන්න උනා. එත් දැන් එල එල කිරි. :D
     
    Rusta Populus

    Banned
    Jun 14, 2012
    96
    9
    0
    Sheffield hallam??? :lol::lol::lol::lol: yako salli deela kada walin ona tharam degree ganna puluwan dan... eka hinda thawamath umba modayek ..puka nodee hitapan
     
    Rusta Populus

    Banned
    Jun 14, 2012
    96
    9
    0
    දඩබ්බරයා;12872683 said:
    Rusto mokada ba machan ubata wela thiyenne.... Pissu kelin nathiva idapanko ban me tread eke,,,,:no::no::no::no::no::no::no:

    navod kiyana higanna boruwata kata mada dodawanawata thamai kiwwe eka. u kadekin degree ya gaththa kiyala maara talks denne. ane bun , oita wada wadakarayo dannawa, thaman gana thamanma warna na kara ganna un gana ithin mama amuthuwen kiyanna one naha ne :rolleyes::rolleyes::rolleyes: amu moda higannek u
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12872683 said:
    Rusto mokada ba machan ubata wela thiyenne.... Pissu kelin nathiva idapanko ban me tread eke,,,,:no::no::no::no::no::no::no:

    බලු ගතිය සහ නුගත් කම මිශ්‍ර වීමේ පලවිපාක :lol::lol:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    navod kiyana higanna boruwata kata mada dodawanawata thamai kiwwe eka. u kadekin degree ya gaththa kiyala maara talks denne. ane bun , oita wada wadakarayo dannawa, thaman gana thamanma warna na kara ganna un gana ithin mama amuthuwen kiyanna one naha ne :rolleyes::rolleyes::rolleyes: amu moda higannek u

    Hari mban dan athi oka nathara kara ganinko...oyita wada wada karao athi...eth ban api a kiuwe man ugen me tread eka nisa godak dewal igena gannawa ban....u udaw karanne machan...apata...Salli dela hari digree eka gaththata ban eka digre ekak..wenawa neda....ithin...hari dan ooka nawaththapanko ithiin athine ban...api ela kiri eke ithi fit eke imu...:):):):)
     
    • Like
    Reactions: chucks

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12872872 said:
    Shanika idi appa piti wagene ban....ahapu gaman uththara deela ela kiri ban....Thank you vewa...

    එහෙම තමා බං :yes: අනිවා උදව්වක් ඉල්ලුවොත් පුළුවන් හැටියට දෙනවා
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    umba hari ugath eka neda??? kiyapan umbata thiyana degree eka mokadda?? dan umba MSC ekata laasthi wenawada??? passe PHD eka karanna hitha gena innawadA?????

    nikan puka nodee hitapan moda higanne. android phone ekak thiyena moda nathi ona ekek dannawa tho methana kiyana dewal... hitha gena inne tho hari ugatha kiyalada?? :lol::lol::lol::lol::lol: moda higanna

    ane pon*** thopila wage salli deela degree gaththa unwa ganan ganne naha...sheffield hallam ???> :lol::lol::lol::lol: moratuwen out wechcha un thamai niyama wada karayo, thopi wage kada walin degree gaththa un wa ganan ganne naha...moda gona

    Sheffield hallam??? :lol::lol::lol::lol: yako salli deela kada walin ona tharam degree ganna puluwan dan... eka hinda thawamath umba modayek ..puka nodee hitapan

    navod kiyana higanna boruwata kata mada dodawanawata thamai kiwwe eka. u kadekin degree ya gaththa kiyala maara talks denne. ane bun , oita wada wadakarayo dannawa, thaman gana thamanma warna na kara ganna un gana ithin mama amuthuwen kiyanna one naha ne :rolleyes::rolleyes::rolleyes: amu moda higannek u

    thaman gana thaman ma warna na kara ganna , salli deela kaden degree gaththan , wanna be ugatha :rolleyes::rolleyes: adoo keeyak withara wiyadam unada bun kadeta :lol::lol:

    :frown::frown::frown::frown::no::no::no::no::no:

    මචං Rusta Populus නවෝද්ට වඩා උබ දන්නවා වෙන්න පුළුවන්. එත් උබ මෙතන මේ thread එකට ඇවිත් මේකේ කොල්ලොන්ගේ ප්‍රශ්න වලදී උදවු කරලා නෑ මං දන්නා තරමින්නම්.
    මොකද මං මේ thread එක පටන් ගත්ත දවසේ ඉදන් කියවනවා. කොල්ලෙකුට උදවුවක් ඉල්ලපු මොනම වෙලාවකවත් උබේ නමින් උදවුවක් මං දැකල නෑ.
    උබ මොනවා කිවුවත් නවෝද් , චිරි චිරි ඇතුළු අනිත් හැමෝම මෙතන ලොකු සේවයක් කරන්නේ.
    උන් දන්නා දේවල් නොදන්නා එවුන්ට කියල දෙන්නේ උන්ට වාසියක් ගන්න නෙමෙයි. උබ මොනවා කිවුවත් මං මේ thread එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා.
    ඒ වගේම මං දන්නවා මේකට එන අනිත් එවුනුත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියල.
    අනික මොරටුවෙන් නෙමෙයි මොකෙන් degree එක ගත්තත් ඒ දැනුමෙන් කාටවත් සේවයක් කරන්නේ නැත්නම් මොකක්ද ඒකෙ ඇති පලේ?
    එනිසා මචං පින් සිද්දවෙයි මෙතන මෝඩයෙක් වගේ හැසිරිලා ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් මේ thread එක කඩාකප්පල් කරන්නේ නැතුව යන දේවාලෙක පලයන්...,
     
    මම කාටවත් වඩා දන්නවා කියල නම් නෑ මචන් කොහෙවත්. මම මගේ degree එකයි රස්සාවයි දැම්මෙත් මොකද කියල උඹට කියවපුවම තේරෙයි. මාවම වර්ණනා කර ගන්න උවමනාවකුත් නෑ. හැබැයි ඇත්ත මේකයි සල්ලි දීල ගත්ත මොන විදියෙන් ගත්තත් හොද ජොබක් එක්ක හොද පඩියක් තියෙනවා. මම දන්න විදියට නම් මනුස්සයෙක් අන්තිමේට ඉගෙන ගේන ඉවර වෙලා බලාපොරොත්තු වෙන්නේ හොඳ රස්සාවක් මට නම් ඒක හම්බ උනා සැහෙන ලොකු පඩියක්‌ එක්ක. :rolleyes::rolleyes: මෙතන සද්දේ දාන අය්යා නම් මොනවා කරනවද දන්නේ නෑ :confused:
     
    Status
    Not open for further replies.