EK_GAMERS warew Mehaata...

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
GTX 550
සල්ලි ඇති නම් ගණින්. නමුත් අද games වලට graphic card එකම මදි. මේකට processor එක වගේම RAM එකත් ඕනේ. ඒක නිසා GTS 450 අරගෙන ඉතුරු සල්ලි වලින් Quad Core එකක් ගනින් LGA 775 Socket එකක් නම් තියෙන්නේ නැත්නම් i3 එකක් හරි ගනින්.
 
azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.

hahaaaa... ewa elatama thiyenawa...

Core2Quad (Q8300) - 2.5Ghz
8GB DDR3 - 1333Mhz RAM
02TB + 02TB + 01TB HDD :shocked:

Now VGA ekak witharai madi... :(
 
Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
Primary 1920x1080 (23")
Secondary 1366x768 (18.5")

එහෙනම් හොදම graphic card එක 560 තමයි. full resolution දාන කොට.
full resolution යනකොට pixel ගාණ වැඩි වෙනවා display වෙන එතකොට වැඩි data ප්‍රමාණයක් process කරන්න ඕනේ. මේක කරන්නේ GPU එකෙන්. 450 ඒ තරම්ම දුර්වල නෑ. නමුත් සමහර high end games 16X Anti Aliasing + High Settings දාලා ගහනකොට Slow වෙන්න පුලුවන්. High end games කියන්නේ Crysis 2 + HD Texture Pack, Mafia 2 + Physix Enabled , Batman Arkham City + GPU PhysX. වගේ. 30fps එකක් ඕනේ නම් අඩුම ගානේ 460 gtx වත් try කරන්න. නමුත් මට sure 560 එකෙන් 1920x1080 එකේදි ඕනම game එකක් max settings දාලා ගහන්න පුලුවන් බව. Tessellation තියෙන game වලදි නම් මේ card 2ක මදි High යන්න. ඒකට 580 වත් ඕනේ. Tessellation මම දන්න හැටියට Max Payne 3 එකේ තියෙනවා.

මේ දෙකම Dx11 games ,dx11 API එකේ විශේෂත්වය තමයි GPU එක තමයි Utilize කරන්නේ. Unigine Heaven එකේ Tessellation ආවම බලන්න FPS එක අඩුයි. නමුත් Metro එකේ Tessellation නැතුව හොදට එනවා.

Low-Unigine_Heaven_DX11_Benchmark.jpg

Low-Metro-2033_DX11_Benchmark.jpg

ඊළගට PhysX Enabled කරාම Batman එකේදි බලන්න MIN එන්නේ ඒ කියන්නේ Heavy PhysX යන තැන වලදි 24යි. ඒ කියන්නේ lag වෙනවා. ඒක නිසයි මම කිව්වේ මේක High Settings වලට ඒ තරම්ම ගැලපෙන්නේ නෑ කියලා PhysX Enabled කරාම. නමුත් 460 හොදයි. නමුත් 460 Tessellation High වලට ඒ තරමට හොද මදි නමුත් 560 එක සාමානයෙන් හොදයි නමුත් Recommended 580.

3512_36.png

නිගමනය ලෙස මට කියන්න තියෙන්නේ. 460 තමයි හොදම card එක. මේකේදි Tessellation Low දාලා + GPU PhysX Enabled + High Settings දාලා 30fps+ ගන්න පුලුවන් ඕනම game එකක ,dx11 එකක වුනත්. ඒක තමයි මම හිතන්නේ උඹට ගන්න තියෙන හොදම එක.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
eththa kelin kathaa karanna beruwa fake walin ewilla comment daanne baya welaada??? Umba koywage P**** dial ekakda kiyala hemoma dannawa.

අපි දන්නේ නෑ බන්. ඌ කවුද කියලා මට හිතෙන්නේ මූ කොටවන්න ආපු එකෙක්.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
Never mind. Fake walin aapu ewunta reply karala wedak ne.
So Lankawe GTX460 ekak keeyada??

ලංකාවේ ගාණ නම් මම හිතන්නේ ටිකක් වැඩියි. 20,000 ක් විතර වුනා දැනට මාස ගණකට කලින් මම බලද්දි දැන් ඇති 18,000 ක් වගේ මම හිතන්නේ. Unity Plaza එකෙන් බලන්න.
හැබැයි msi ටිකක් ගණන් වෙයි. Asus ,Axel Brands ලාභයි.
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    GTX 550
    සල්ලි ඇති නම් ගණින්. නමුත් අද games වලට graphic card එකම මදි. මේකට processor එක වගේම RAM එකත් ඕනේ. ඒක නිසා GTS 450 අරගෙන ඉතුරු සල්ලි වලින් Quad Core එකක් ගනින් LGA 775 Socket එකක් නම් තියෙන්නේ නැත්නම් i3 එකක් හරි ගනින්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Never mind. Fake walin aapu ewunta reply karala wedak ne.
    So Lankawe GTX460 ekak keeyada??

    ps3 ekak ganin.com eke game gahapu kale iwarai dan

    :no: PS3 එක expire වෙනවා ඊළග අවුරුද්දේ. Sony ඉස්සරහට PS4 එක release කරන්න ඉන්නේ. ඒකම ආවම අපරාදේ.

    මේ තියෙන්නේ PS4 වල graphics, real time rendering තියෙන්නේ මේ cut scene නෙවෙයි.

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    ThimalM™;12876778 said:
    koheda ban GIGABYTE GeForce GTS 450 eka oya ganata thiyenne

    Mama Lankawe nemei bang inne... Mehe tikak ganan aduy mage hithe..

    ps3 ekak ganin.com eke game gahapu kale iwarai dan

    :no: PS3 එක expire වෙනවා ඊළග අවුරුද්දේ. Sony ඉස්සරහට PS4 එක release කරන්න ඉන්නේ. ඒකම ආවම අපරාදේ.

    මේ තියෙන්නේ PS4 වල graphics, real time rendering තියෙන්නේ මේ cut scene නෙවෙයි.

    160GB PS3 ekak thiyenawa..... Eth i like PC gaming..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34