Primary 1920x1080 (23")
Secondary 1366x768 (18.5")
එහෙනම් හොදම graphic card එක 560 තමයි. full resolution දාන කොට.
full resolution යනකොට pixel ගාණ වැඩි වෙනවා display වෙන එතකොට වැඩි data ප්රමාණයක් process කරන්න ඕනේ. මේක කරන්නේ GPU එකෙන්. 450 ඒ තරම්ම දුර්වල නෑ. නමුත් සමහර high end games 16X Anti Aliasing + High Settings දාලා ගහනකොට Slow වෙන්න පුලුවන්. High end games කියන්නේ Crysis 2 + HD Texture Pack, Mafia 2 + Physix Enabled , Batman Arkham City + GPU PhysX. වගේ. 30fps එකක් ඕනේ නම් අඩුම ගානේ 460 gtx වත් try කරන්න. නමුත් මට sure 560 එකෙන් 1920x1080 එකේදි ඕනම game එකක් max settings දාලා ගහන්න පුලුවන් බව. Tessellation තියෙන game වලදි නම් මේ card 2ක මදි High යන්න. ඒකට 580 වත් ඕනේ. Tessellation මම දන්න හැටියට Max Payne 3 එකේ තියෙනවා.
මේ දෙකම Dx11 games ,dx11 API එකේ විශේෂත්වය තමයි GPU එක තමයි Utilize කරන්නේ. Unigine Heaven එකේ Tessellation ආවම බලන්න FPS එක අඩුයි. නමුත් Metro එකේ Tessellation නැතුව හොදට එනවා.
ඊළගට PhysX Enabled කරාම Batman එකේදි බලන්න MIN එන්නේ ඒ කියන්නේ Heavy PhysX යන තැන වලදි 24යි. ඒ කියන්නේ lag වෙනවා. ඒක නිසයි මම කිව්වේ මේක High Settings වලට ඒ තරම්ම ගැලපෙන්නේ නෑ කියලා PhysX Enabled කරාම. නමුත් 460 හොදයි. නමුත් 460 Tessellation High වලට ඒ තරමට හොද මදි නමුත් 560 එක සාමානයෙන් හොදයි නමුත් Recommended 580.
නිගමනය ලෙස මට කියන්න තියෙන්නේ. 460 තමයි හොදම card එක. මේකේදි Tessellation Low දාලා + GPU PhysX Enabled + High Settings දාලා 30fps+ ගන්න පුලුවන් ඕනම game එකක ,dx11 එකක වුනත්. ඒක තමයි මම හිතන්නේ උඹට ගන්න තියෙන හොදම එක.