the prestige::_බැලුවේ නැත්නම් වැඩක් නෑ.
[FONT="]
...::The prestige---[/FONT]ගරුත්වය::...
[FONT="]ගරුත්වය ලබා ගැනීමටද තරගය...[/FONT][FONT="]?[/FONT]
[FONT="]අධ්‍යක්ෂණය- Jhristoper nolan[/FONT]
[FONT="]රචක- Jhonathan nolan[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රංගනය-
[/FONT]
[FONT="]
[/FONT][FONT="]Christian bale [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]Hugh jakman[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]Scarlett johansson[/FONT]
[FONT="]මේ සිනමා පටය baiscope ලෝකය වෙත පිරිනැමුණු ඉතා අග්‍ර ගැනය සිනමා නිර්මාණයකි.[/FONT]
[FONT="]IMDb rating [/FONT] 8.4/10 [FONT="]වැනි ඉහල අගයක් ගැනීම එය මනාව තහවුරු කරයි.[/FONT]
[FONT="]මැජික් කරුවන් දෙදෙනෙකු වන අන්ජිඑර් සහ බොර්දෙන් මිතුරන්ය. ත්‍රාසජනක මැජික් එකක් කිරීමේදී[/FONT]
[FONT="]අන්ජිඑර් ගේ පෙම්වතිය මරණයට පත් වන අතර එම නිසා මිතුරන් දෙදෙනා අතර විරසකයක් ඇති වේ.[/FONT]
[FONT="]ඉන් පසු දෙදෙනා වෙන වෙනම මැජික් කිරීම සිදු කරන අතර දෙදෙනා අතර මැජික් කිරීමට ඇති වන්නේ තරගයකි.[/FONT]
මේ අතර angier ගේ ගමන වෙනත් ම මගකට යොමු වේ. ඔහු නිකොලස් ටෙස්ලා ව හමු වන්නේ බොර්දෙන්, angier ව නොමග යැවීමට
ලබා දෙන කේතයක් පසු පස ගොසිනි. නමුත් නිකොලස් ටෙස්ලා angier ගේ මැජික් ශිල්පය විද්‍යාව වෙත හරවයි. නිකොලස්, angier ට ලබා දෙන යන්ත්‍රය කුමක්ද?
angier එමගින් සිදු කරන්නේ කුමක්ද? borden සිර ගත වන්නේ අයි? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ඔබට මෙම ඇති විශිෂ්ට සිනමා නිර්මාණය නැරබීමෙන්
ලබා ගත හැක.
ඩෝං ඩෝං කියල වෙඩි තියා ගන්නේ නැති උනාට මේ චිත්‍ර පටියේ ප්‍රේක්ෂකයා ඇති මහත් කුතුහලයකින් අවසානය දක්වාම රැගෙන යනවා.
බලපු අය ඉන්නවනම් අනිත් අයට බලන්න බම්පු දාගෙන යන්න.
*************

Last edited by a moderator: