ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
thanks.jpg

you-re-welcome.gif

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    4n ekak root karama thiyena pale mokakda kiyapan
    mokak hari agata danena wenasak thiyenwada(speed wenwa wage )
    dan thiyenwata wadiya 4n eken karanna puluwan dewal wadi wenawada?
    mage neo ekak thiyene dan official ics dala thiyenne ban

    හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කො එතකොට තේරෙයි :Yes:

    උඹේ ගෙදර PC එකේ උඹේ Admin account එක අහක් කරලා guest/limited account එකක් දුන්නොත් මොකද වෙන්නේ? Admin account එක නෑ කියල computer එක slow වෙනවද? Admin account එකෙයි Guest Account එකෙයි වෙනසම තමා root access තියෙන ෆෝන් එකකයි නැති එකකයි වෙනස. Root = Administrator . Windows වල Admin කියනවා Linux වල root කියනවා ඔච්චරයි. Root කළා කියල කිසි speed Improvement එකක් වෙන්නේ නෑ හැබැයි speed එක වැඩි කරන්න දේවල් කරන්න නම් පුළුවන් root access තියෙනවා නම් ;)
     
    නවෝදය කියල දෙනකම් මමත් විහිලුවට වගේ පොඩ්ඩ්ක් කට දාන්නං:shocked:;)
    Phone එකක් Root කරපුවම තියන පලේ තමා මචෝ...:rolleyes: ගෙඩිය,, :lol: නෑ නෑ ගෙඩිය නෙමේ බං,,:P පලේ,,,;) දැන් එන ගොඩක් Applications ගොඩක් කියන්නෙ:confused: ගොඩාක්,,,,,,,,:D එන්නෙ root access ඉල්ලන ඒව :eek:
    එතකොට Root කියන්නෙ මොකද්ද :confused:
    Root කියන එක සරලව කියනවනම් මච්චාන්,,, :rolleyes: අපේ windows os use කරද්දි :eek: ඔය ඉස්කෝල වල එහෙම මේ කුප්ප වැඩේ ගොඩක් කරනව,, :growl:
    Administrator and User කියල Account 2 හදල තමා තියෙන්නෙ,, :sorry: ඒකෙන් ඉස්කෝලෙ වහු පැටවුන්ට දෙන්නෙ User කියන එක,, :( මොකද ඒකෙ වැඩිය සෙල්ලම් දාන්න බෑ,,
    :sorry: Print use කරන්න බෑ,,,:baffled: සමහර විට rom එක use කරන්න බෑ,,,:oo: තවත් සමහරවිට usb ගහන්නත් බෑ,,:shocked: තවත් සමහරවිට system partition එකේ කිසිදෙයක් කරන්න බෑ,,:no: තවාත් සමහරවිට net use කරන්නත් බෑ...:shocked:
    User එකෙන් ගියාම ඔන්න ඔයවගේ විසාල :rofl: :rofl: පහසුකම් හම්බවෙනව,,,:P
    එවුනාට
    Administrator එකෙන් ගියාම ඕන මගුලක් කරන්න පුලුවන්,, :yes:
    ඉතින් අපි Android එකක් ගත්තම අපිට Android OS එක Windows එකේ User එක වගේ තමා හම්බුවෙන්නෙ..:sorry: ඉතින් අපිට ඒකෙ කොරන්න පුලුවන් දේවල් සීමිතයි,,,:sorry::sorry:
    ඉතින් අපි OS එක Root කරල Windows වල Administrator Use කරනව වගේ Android OS එකෙත් Administrator වෙනව,,:shocked::yes::yes:
    ඔන්න ඕක තමා කෙටියෙන් Root කියන්නෙ,,,;) කෙටි කිවුවට මොන කෙටිද යකෝ කියන්ට එපා,,,,,:shocked::):yes:

    ඔන්න ඔහොම කරගත්තම අපිට ඒකෙන් හම්බුවෙන ගෙඩිය තමා... :oo: ගෙඩිය නෙමේ බොල,,,,:eek: පලේ,,, පලේ,,,:yes: අපිට root permission ඉල්ලන Applications Install
    කරන්න පුලුවන්,,:yes: custom rom versions install කරන්න පුලුවන්.....:cool: Modes Flash කරන්න පුලුවන්,,,;) තව ඉතින් OS එකේ පොඩි පොඩි.. ලොකු ලොකු වැඩ දාන්නත් පුලුවන්,,,:cool: :yes: කොටින්ම කියනවනම් Developer කෙනෙක්ට පුලුවන් ඌට ඕන විදිහට os එක හදාගන්න,, :yes: :yes:

    දෙවනි කාරනාව
    Root කෙරුව කියල ඇගට දැනෙන වෙනසක් තියා හිතට දැනෙන වෙනසක්වත් වෙන්නෙ නෑ,,, :shocked: Root එකෙන් වෙන්නෙ SU+BusyBox Install වෙන එක.. :) සමහර ඒවල BusyBox එක එන්නෙත් නෑ... :no: Root කෙරුව කියල Phone එකේ Speed එක වැඩි වෙන්නෙ නෑ... :no: හැබැයි Root කෙරුවම Speed වැඩිකොරගන්න කොම සහ විදි තීයේ,,, :cool: :yes:
     
    M4heshd

    Member
    Aug 31, 2010
    48
    2
    0
    Kurunegala
    rooting kiyanna machan android wala run wenne linux wage OS ekak.. Linux wala one setting ekak change karanna oya root eke password eka denna one...

    e wagema thamai android walath root ekak thiyenawa habai eka apita access karanna permission naha.. Api ithing ekata karanne hack karapu root ekak (kernel ekak) phone ekata install karanawa Odin kiyala software ekak haraha okata thamai kiyanne root karanawa kiyala

    Ethakota advantages godak thiyenawa api use nokarana apps ehema delete karanna puluwan.. Thawa developersla kernels optimize karala hadanawa phone eke ram aduwen utilize wenna ethokota phone eke performance hoda wenawa...
    Thawa godak dewal karanna puluwan

    Hope u got a basic idea

    Mchan "Linux wage" newei Android linux thamai. Linux kernal. A mobile UI.
     
    හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කො එතකොට තේරෙයි :Yes:

    උඹේ ගෙදර PC එකේ උඹේ Admin account එක අහක් කරලා guest/limited account එකක් දුන්නොත් මොකද වෙන්නේ? Admin account එක නෑ කියල computer එක slow වෙනවද? Admin account එකෙයි Guest Account එකෙයි වෙනසම තමා root access තියෙන ෆෝන් එකකයි නැති එකකයි වෙනස. Root = Administrator . Windows වල Admin කියනවා Linux වල root කියනවා ඔච්චරයි. Root කළා කියල කිසි speed Improvement එකක් වෙන්නේ නෑ හැබැයි speed එක වැඩි කරන්න දේවල් කරන්න නම් පුළුවන් root access තියෙනවා නම් ;)

    නවෝදය ඇවිල්ලා,, දැක්කෙත් නෑ :D
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මචං මගේ Xperia Mini එකට ICS rom එකක් දැම්මා. එකේ සමහර වෙලාවට Google Play "Connetion Timed Out" කියලා එනව. සමහර වෙලාවට වැඩ. අනිත් app වල අවුලක් නැතුව නෙට් වැඩ. මම Data Clear කරා. ඒත් එහෙම්මයි අවුල..අනේ මට උදව්වක් දෙන්නකෝ:)

    චිරි චිරි වැස්ස;12874886 said:
    මොකද්ද මචං දාපු ROM එක :confused:

    අනේ චිරියො මගෙ වැඩෙත් ටිකක් බලපන්කො..:(
    මේ rom එක තමා දැම්මේ..
    http://forum.xda-developers.com/showthread.php?t=1708058
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කො එතකොට තේරෙයි :Yes:

    උඹේ ගෙදර PC එකේ උඹේ Admin account එක අහක් කරලා guest/limited account එකක් දුන්නොත් මොකද වෙන්නේ? Admin account එක නෑ කියල computer එක slow වෙනවද? Admin account එකෙයි Guest Account එකෙයි වෙනසම තමා root access තියෙන ෆෝන් එකකයි නැති එකකයි වෙනස. Root = Administrator . Windows වල Admin කියනවා Linux වල root කියනවා ඔච්චරයි. Root කළා කියල කිසි speed Improvement එකක් වෙන්නේ නෑ හැබැයි speed එක වැඩි කරන්න දේවල් කරන්න නම් පුළුවන් root access තියෙනවා නම් ;)

    චිරි චිරි වැස්ස;12877575 said:
    නවෝදය කියල දෙනකම් මමත් විහිලුවට වගේ පොඩ්ඩ්ක් කට දාන්නං:shocked:;)
    Phone එකක් Root කරපුවම තියන පලේ තමා මචෝ...:rolleyes: ගෙඩිය,, :lol: නෑ නෑ ගෙඩිය නෙමේ බං,,:P පලේ,,,;) දැන් එන ගොඩක් Applications ගොඩක් කියන්නෙ:confused: ගොඩාක්,,,,,,,,:D එන්නෙ root access ඉල්ලන ඒව :eek:
    එතකොට Root කියන්නෙ මොකද්ද :confused:
    Root කියන එක සරලව කියනවනම් මච්චාන්,,, :rolleyes: අපේ windows os use කරද්දි :eek: ඔය ඉස්කෝල වල එහෙම මේ කුප්ප වැඩේ ගොඩක් කරනව,, :growl:
    Administrator and User කියල Account 2 හදල තමා තියෙන්නෙ,, :sorry: ඒකෙන් ඉස්කෝලෙ වහු පැටවුන්ට දෙන්නෙ User කියන එක,, :( මොකද ඒකෙ වැඩිය සෙල්ලම් දාන්න බෑ,,
    :sorry: Print use කරන්න බෑ,,,:baffled: සමහර විට rom එක use කරන්න බෑ,,,:oo: තවත් සමහරවිට usb ගහන්නත් බෑ,,:shocked: තවත් සමහරවිට system partition එකේ කිසිදෙයක් කරන්න බෑ,,:no: තවාත් සමහරවිට net use කරන්නත් බෑ...:shocked:
    User එකෙන් ගියාම ඔන්න ඔයවගේ විසාල :rofl: :rofl: පහසුකම් හම්බවෙනව,,,:P
    එවුනාට
    Administrator එකෙන් ගියාම ඕන මගුලක් කරන්න පුලුවන්,, :yes:
    ඉතින් අපි Android එකක් ගත්තම අපිට Android OS එක Windows එකේ User එක වගේ තමා හම්බුවෙන්නෙ..:sorry: ඉතින් අපිට ඒකෙ කොරන්න පුලුවන් දේවල් සීමිතයි,,,:sorry::sorry:
    ඉතින් අපි OS එක Root කරල Windows වල Administrator Use කරනව වගේ Android OS එකෙත් Administrator වෙනව,,:shocked::yes::yes:
    ඔන්න ඕක තමා කෙටියෙන් Root කියන්නෙ,,,;) කෙටි කිවුවට මොන කෙටිද යකෝ කියන්ට එපා,,,,,:shocked::):yes:

    ඔන්න ඔහොම කරගත්තම අපිට ඒකෙන් හම්බුවෙන ගෙඩිය තමා... :oo: ගෙඩිය නෙමේ බොල,,,,:eek: පලේ,,, පලේ,,,:yes: අපිට root permission ඉල්ලන Applications Install
    කරන්න පුලුවන්,,:yes: custom rom versions install කරන්න පුලුවන්.....:cool: Modes Flash කරන්න පුලුවන්,,,;) තව ඉතින් OS එකේ පොඩි පොඩි.. ලොකු ලොකු වැඩ දාන්නත් පුලුවන්,,,:cool: :yes: කොටින්ම කියනවනම් Developer කෙනෙක්ට පුලුවන් ඌට ඕන විදිහට os එක හදාගන්න,, :yes: :yes:

    දෙවනි කාරනාව
    Root කෙරුව කියල ඇගට දැනෙන වෙනසක් තියා හිතට දැනෙන වෙනසක්වත් වෙන්නෙ නෑ,,, :shocked: Root එකෙන් වෙන්නෙ SU+BusyBox Install වෙන එක.. :) සමහර ඒවල BusyBox එක එන්නෙත් නෑ... :no: Root කෙරුව කියල Phone එකේ Speed එක වැඩි වෙන්නෙ නෑ... :no: හැබැයි Root කෙරුවම Speed වැඩිකොරගන්න කොම සහ විදි තීයේ,,, :cool: :yes:

    සරි සරි දැන් වැඩේ මීටර් වගේ :D අන්න එහෙම කියන්න එපැයි :D:P:baffled::rofl: එල එල:love::love:
    හරි දැන් එහෙනම් කියමු බලන්න රොම් දැම්මම මොකද වෙන්නේ කියලා?
    මට මේක රුට්‌ කරන්නත් කියල දියන්කෝ MT15i android 4.0.4 (SE Neo)

    Screenshot_2012-06-16-22-37-23.png
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Galaxy S2 wala korean version and normal version deka wenas da ? mokakda aththatama korean version eken wenne ? mage yaluwek gawa phone ekak thiyenawa.. eka ganda kiyala balanne. umbala mokada kiyanne ?

    eka version eka m250s

    podi help ekak denna kattiya mata phon eka ganda..

    tnx
     
    mage mathake widihata 431 direct root karanna be mae hithe.. downgrade karala thama root karaganna wenne
     
    Galaxy S2 wala korean version and normal version deka wenas da ? mokakda aththatama korean version eken wenne ? mage yaluwek gawa phone ekak thiyenawa.. eka ganda kiyala balanne. umbala mokada kiyanne ?

    eka version eka m250s

    podi help ekak denna kattiya mata phon eka ganda..

    tnx

    galaxy nam navodayagen thama ahanna wenne bro...
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    චිරි චිරි වැස්ස;12879277 said:
    galaxy nam navodayagen thama ahanna wenne bro...

    kawda machan eh ? i am new to this thread.. habei phone eka heta hawasata ganna thiyenawa.. navodyawa contatct karanne kohomada ?
     
    navod kiyanne bro ape wedakarayo set eke galaxy mas karanna inna kolla.. apo heta hawasata kalin ubata navodaya reply ekak dai.. bayawenna epa. thread eke balapan navodwickra kiyala innawa.. onanam uta pm ekak dapan. e nethath navodaya dawasagane thread eke innawa.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    kawda machan eh ? i am new to this thread.. habei phone eka heta hawasata ganna thiyenawa.. navodyawa contatct karanne kohomada ?

    මෙන්න වැන්දා USA Model එකක් ගත්තත් Korean නම් ගන්න එපා. මොකද ඕවල අමුතු විකාර තියෙන්නේ අනික් එක තමා ඕවට Developer support එකත් අඩුයි. ඒක හින්ද Galaxy Model එකක් ගන්නවා නම් International එක ගන්න බය නැතුව.

    EDIT: (some user responses )

    "
    Whatever you do, do not buy a Korean SGSII. The Korean SGSII is highly localized with a different type of SMS that Canada uses right now. It's going to be a real pain in the butt trying to get it to work in Canada which is why I suggest getting an international version or a US version when it comes out.
    "
     
    Last edited:
    • Like
    Reactions: ltty head
    Status
    Not open for further replies.