..::Cricket::..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    malingata bat eka theyena parakkuwa etharai thawa kadulu 8k ahem pitinma ekai aula.....................:(
    :D:Dවිකට් එක එක කඩා ගත්ත නම් ගේමක් නෑ අපිට
    විකට් 6ක් ගියානම් ඊට පස්සෙ එන්නෙ බෝලස්ල
    උන්ට ගහන්න බෑ අපේ බෝලින් ඇටෑක් එකට
    නිකන්ම ගේම අතේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    shuwar nathe ekath geya...................yunis kann u anith eka........:)
    අසාර් හදන්නෙ ගේම අදින්න
    යුනිස් බිංදුවයි
    එක්කො යුනිස්ගෙ පැත්තෙන් විකට් කඩන්න ඔනේ
    නැත්නම් අසර්ව ගෙදර අරින්න ඕනේ
    උන් දෙන්න ගියොත් ලංකාවට සුභ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්
    ඒ අතරේ ලකුණු නොදී ඉන්නත් අපේ අය වගබලගත්තොත් අපි දිණුම්
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    අසාර් හදන්නෙ ගේම අදින්න
    යුනිස් බිංදුවයි
    එක්කො යුනිස්ගෙ පැත්තෙන් විකට් කඩන්න ඔනේ
    නැත්නම් අසර්ව ගෙදර අරින්න ඕනේ
    උන් දෙන්න ගියොත් ලංකාවට සුභ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්
    ඒ අතරේ ලකුණු නොදී ඉන්නත් අපේ අය වගබලගත්තොත් අපි දිණුම්

    :yes::yes::yes:
     

    waima

    Well-known member
  • අසාර් හදන්නෙ ගේම අදින්න

    යුනිස් බිංදුවයි
    එක්කො යුනිස්ගෙ පැත්තෙන් විකට් කඩන්න ඔනේ
    නැත්නම් අසර්ව ගෙදර අරින්න ඕනේ
    උන් දෙන්න ගියොත් ලංකාවට සුභ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්
    ඒ අතරේ ලකුණු නොදී ඉන්නත් අපේ අය වගබලගත්තොත් අපි දිණුම්

    sira kathawa....................:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    sira kathawa....................:)
    කිව්ව වගේම යුනිස් ඛාන් ගියා
    දැන් ඉතින් අර අනිත් එකා තමයි ඉන්නෙ
    දැන් අනිත් අන්තෙ විකට් යනකොට උගේ මානසිකත්වය වැටෙනවා
    එතකොට ඌවත් ක්‍රීඩාගාරෙට යැවුවොත් වැඩේ සාර්ථකයි
    පන්දු යවන අයනෙ ඊළගට පන්දුවට පහර දෙන්න එන්නෙ
    ගුල් විතරයි පොල් අඩියක්වත් ගහගන්න ඉන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තිසර පෙරේරගේ අනාගතය දැන් පැහැදිලී මචන්ලා
    අපේ පන්දු යවන බල ඇණිය ගැන බයවෙන්න දෙයක් නෑ
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Thisara Perera got hat-trick :D:D


    thisaraPerera.jpg




    0 W W W 0 W
     

    waima

    Well-known member
  • අෆ්‍රිඩී දැන් විශ්‍රාම ගන්න කාලය මගෙ හිතේ

    අපේ සනත් වගේම තමයි පොරත් දැන්
    ප්‍රොෆොර්මන්ස් බැහැල
    පෙනෙන නොපෙනෙන වගේ


    තිසර පෙරේරගේ අනාගතය දැන් පැහැදිලී මචන්ලා

    අපේ පන්දු යවන බල ඇණිය ගැන බයවෙන්න දෙයක් නෑ


    පාකිස්ථානයේ මානසික කඩා වැටීම මෙ ආවස්ථාවේදී ඔබට දිස් වෙනවා ඇත

    :yes::yes::yes::yes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    End of over 41 Pakistan 176/8 (68 runs required from 54 balls, RR: 4.29, RRR: 7.55)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    තිසර පෙරේරගේ අනාගතය දැන් පැහැදිලී මචන්ලා
    අපේ පන්දු යවන බල ඇණිය ගැන බයවෙන්න දෙයක් නෑ

    පාකිස්ථානයේ මානසික කඩා වැටීම මෙ ආවස්ථාවේදී ඔබට දිස් වෙනවා ඇත

    :yes::yes::yes:

    Me parayh Pakkota duwanna dunna..........:lol::lol::lol: