අපි.ඔහුට.ණය.ගැතියි
අහ් මචන්zලා.......
ඔන්න මම අයෙත් ආවා ත්‍රෙඩ් එකක් එක්ක...
මම දැක්කා අපේ (
) rochel1977 සහෝදරයා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා
ලුසියානෝ මරන්සි ගැන.
මගේ මේ ත්‍රෙඩ් එක හදන්න පලවෙනි හේතුව ඔහු නිසා කියලා කියන්න ඕනේ..
ඊට පස්සෙ මට හිතුනා ඔහු ගෙන ලියන්න..
ඉතින් මම හොයන්න පටන් ගත්තා ඔහු ගැන අන්තර්ජාලයේ, විශ්වාස කරපල්ලා විකි ඒකෙවත් ඔහු ගැන නැහැ..
සිරාවටම දුක හිතුනා.ඔහු ගැන නැත්නම් ඔහු අපිට කරපු සේවය ගැන හරි දාන්න හිතුනා..
ඉතින් මම හොයා ගත්ත ටික දාන්නම්
1967 ඔක්තෝබර් 14වන දින පාපතරයකු අතින් සිගිරිය චිත්‍ර වල කලු තෙල් තැවරෙනු ලැබුනා.
මෙම සිද්දිය පලමුව දැනගෙන තිබෙන්න එවකට සීගිරිය විද්‍යාලයෙ ගුරුවරයෙක්..
ඔහුට පනිවිඩය ලැබී තිබෙන්න ඉගෙන ගැනීම සදහා පාසල් පැමිනෙමින් සිරි ශිෂ්‍යයෙක් ගෙනුයි.. පසුව එම ගුරුවරයා පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට මේ සිද්දිය ගැන පැවසුවට පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලදාරින් මෙම චිත්‍ර නැවත ප්‍රතිසන්ස්කරනය කිරීමට අවශ්‍යය පියවර ගනු ලැබුවා..
මෙහි ප්‍රතිපලයක් ලෙස තමයි ලුසියානො මරන්සි මහතා ලන්කාවට ගෙන්වනු ලැබුවේ.
මේ ඉන්නෙ ඔහු
ලුසියානෝ මරන්සි කියන්නෙ ඉතාලි ජාතිකයෙක චිත්‍ර ශිල්පියෙක්.. ඊට අමතරව ඔහු කරපු වෘත්තිය අනුව ඔහුට හානි වුන චිත්‍ර ප්‍රකෘති තත්වයට පත් කරන්නත් හැකියාව තිබුනා.
එකල(1968) දී සිටි පුරාවිද්‍යා කොමසාරිස් වෙනුවට වැඩ බලපු දොස්තර රජා දි සිල්වා මහතා මොහුව ලන්කාවට ගෙන්වන්න අවශ්‍ය සියලුම පහසුකම් සැලසුවා.
මහත් පරිශ්‍රමයක් අරගෙනයි මෙහි වැඩ අවසන් කරලා තියෙන්නෙ.. මොහු නොසිටින්න අපට සීගිරියෙ නැගල බලන්න තියෙන්නෙ ලොකු කලු තෙල් පරාවල් විතරයි. සමහරක් විට අපි සීගිරිය යනවා කියලා නොයන්නත් ඉඩ තිබුනා මොහු මෙම චිත්‍ර ප්‍රතිසන්ස්කරනය නොකරන්න.
මහත් පරිශ්‍රමයක් අරගෙනයි මෙහි වැඩ අවසන් කරලා තියෙන්නෙ.. මොහු නොසිටින්න අපට සීගිරියෙ නැගල බලන්න තියෙන්නෙ ලොකු කලු තෙල් පරාවල් විතරයි.
සමහරක් විට අපි සීගිරිය යනවා කියලා නොයන්නත් ඉඩ තිබුනා මොහු මෙම චිත්‍ර ප්‍රතිසන්ස්කරනය නොකරන්න. එදා අනාගතයේ අපි වෙනුවෙන් ඔහු කල සේවය මිල කල නොහැකියි..
උපදින උපදින සියලුම ශ්‍රි ලාන්කිකයෙකුගේ ප්‍රණාමය ඔහුට හිමි විය යුතුයි..
කලු තෙල් පහරට ලක් උන මේඝ ලාතා සහ විජ්ජු ලතාවන්
එය දැකබලා ගන්න එකල (1967දී) පැමිනි පිරිස්
චිත්‍ර ප්‍රතිසන්ස්කරන කටයුතු වල නියැලී සිටින දොස්තර ලුසියානෝ මරන්සියන්
ශ්‍රි ලන්කාවෙ පලමු පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතා සීගිරි චිත්‍ර සමග
එහෙනම් 0716aravinda කැපුනා මචන්zලා..
හොදයි නම් හොදයි කියන්න, නැත්නම් එත් කියපන්zලා.. නෝ අවුල්
(විශේෂයෙන් සදහන් කලයුතුයි
rochel1977ට මගේ කෘතගුණ ස්තුතිය..)
හැමෝටම ජයෙන් ජය!!!!!!

uba parana ekekda 