අපි.ඔහුට.ණය.ගැතියි

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපි.ඔහුට.ණය.ගැතියි

    අහ් මචන්zලා.......

    tumblr_m2ycqjVSeH1qmjkqo.gif

    ඔන්න මම අයෙත් ආවා ත්‍රෙඩ් එකක් එක්ක...

    මම දැක්කා අපේ (
    avatar371_1.gif
    ) rochel1977 සහෝදරයා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා
    ලුසියානෝ මරන්සි ගැන.
    මගේ මේ ත්‍රෙඩ් එක හදන්න පලවෙනි හේතුව ඔහු නිසා කියලා කියන්න ඕනේ..
    ඊට පස්සෙ මට හිතුනා ඔහු ගෙන ලියන්න..
    ඉතින් මම හොයන්න පටන් ගත්තා ඔහු ගැන අන්තර්ජාලයේ, විශ්වාස කරපල්ලා විකි ඒකෙවත් ඔහු ගැන නැහැ..
    සිරාවටම දුක හිතුනා.ඔහු ගැන නැත්නම් ඔහු අපිට කරපු සේවය ගැන හරි දාන්න හිතුනා..
    ඉතින් මම හොයා ගත්ත ටික දාන්නම්

    1967 ඔක්තෝබර් 14වන දින පාපතරයකු අතින් සිගිරිය චිත්‍ර වල කලු තෙල් තැවරෙනු ලැබුනා.
    මෙම සිද්දිය පලමුව දැනගෙන තිබෙන්න එවකට සීගිරිය විද්‍යාලයෙ ගුරුවරයෙක්..
    ඔහුට පනිවිඩය ලැබී තිබෙන්න ඉගෙන ගැනීම සදහා පාසල් පැමිනෙමින් සිරි ශිෂ්‍යයෙක් ගෙනුයි.. පසුව එම ගුරුවරයා පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට මේ සිද්දිය ගැන පැවසුවට පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලදාරින් මෙම චිත්‍ර නැවත ප්‍රතිසන්ස්කරනය කිරීමට අවශ්‍යය පියවර ගනු ලැබුවා..
    මෙහි ප්‍රතිපලයක් ලෙස තමයි ලුසියානො මරන්සි මහතා ලන්කාවට ගෙන්වනු ලැබුවේ.

    මේ ඉන්නෙ ඔහු

    RYBuD.jpg

    ලුසියානෝ මරන්සි කියන්නෙ ඉතාලි ජාතිකයෙක චිත්‍ර ශිල්පියෙක්.. ඊට අමතරව ඔහු කරපු වෘත්තිය අනුව ඔහුට හානි වුන චිත්‍ර ප්‍රකෘති තත්වයට පත් කරන්නත් හැකියාව තිබුනා.
    එකල(1968) දී සිටි පුරාවිද්‍යා කොමසාරිස් වෙනුවට වැඩ බලපු දොස්තර රජා දි සිල්වා මහතා මොහුව ලන්කාවට ගෙන්වන්න අවශ්‍ය සියලුම පහසුකම් සැලසුවා.

    මහත් පරිශ්‍රමයක් අරගෙනයි මෙහි වැඩ අවසන් කරලා තියෙන්නෙ.. මොහු නොසිටින්න අපට සීගිරියෙ නැගල බලන්න තියෙන්නෙ ලොකු කලු තෙල් පරාවල් විතරයි. සමහරක් විට අපි සීගිරිය යනවා කියලා නොයන්නත් ඉඩ තිබුනා මොහු මෙම චිත්‍ර ප්‍රතිසන්ස්කරනය නොකරන්න.

    මහත් පරිශ්‍රමයක් අරගෙනයි මෙහි වැඩ අවසන් කරලා තියෙන්නෙ.. මොහු නොසිටින්න අපට සීගිරියෙ නැගල බලන්න තියෙන්නෙ ලොකු කලු තෙල් පරාවල් විතරයි.
    සමහරක් විට අපි සීගිරිය යනවා කියලා නොයන්නත් ඉඩ තිබුනා මොහු මෙම චිත්‍ර ප්‍රතිසන්ස්කරනය නොකරන්න. එදා අනාගතයේ අපි වෙනුවෙන් ඔහු කල සේවය මිල කල නොහැකියි..
    උපදින උපදින සියලුම ශ්‍රි ලාන්කිකයෙකුගේ ප්‍රණාමය ඔහුට හිමි විය යුතුයි..

    කලු තෙල් පහරට ලක් උන මේඝ ලාතා සහ විජ්ජු ලතාවන

    z_p34-Sigiriya4.jpg

    එය දැකබලා ගන්න එකල (1967දී) පැමිනි පිරිස්

    z_p34-Sigiriya3.jpg

    චිත්‍ර ප්‍රතිසන්ස්කරන කටයුතු වල නියැලී සිටින දොස්තර ලුසියානෝ මරන්සියන්

    z_p34-Sigiriya5.jpg

    ශ්‍රි ලන්කාවෙ පලමු පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතා සීගිරි චිත්‍ර සමග

    z_p34-Sigiriya2.jpg

    එහෙනම් 0716aravinda කැපුනා මචන්zලා..
    හොදයි නම් හොදයි කියන්න, නැත්නම් එත් කියපන්zලා.. නෝ අවුල්
    (විශේෂයෙන් සදහන් කලයුතුයි
    avatar371_1.gif
    rochel1977ට මගේ කෘතගුණ ස්තුතිය..)

    හැමෝටම ජයෙන් ජය!!!!!!
     
    Boon

    Member
    Jun 16, 2012
    45
    7
    0
    මම දැක්ක එලකිර් එකේම ත්‍රෙඩ් එකක් ගොඩ කලකට කලින් අඩේ. එකේ තිබ්බ සීගිරියේ පර්වතය ඇතුලට යන්න ඉස්සර පුළුවන් කම තිබ්බ කියලා. කවුරු හරි පුරාවිද්‍යා ලොක්කෙක් එක කොන්ක්‍රීට් දාලා වැහැව්වා කියලා වගේ කතන්දරයක් තිබ්බ. මේක ගොඩක් ඉස්සර වෙලා තියෙනවා කියලා තිබ්බේ,. අන්න එකේ ලින්ක් එක දාපන්කෝ කවුරු හරි.,
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම දැක්ක එලකිර් එකේම ත්‍රෙඩ් එකක් ගොඩ කලකට කලින් අඩේ. එකේ තිබ්බ සීගිරියේ පර්වතය ඇතුලට යන්න ඉස්සර පුළුවන් කම තිබ්බ කියලා. කවුරු හරි පුරාවිද්‍යා ලොක්කෙක් එක කොන්ක්‍රීට් දාලා වැහැව්වා කියලා වගේ කතන්දරයක් තිබ්බ. මේක ගොඩක් ඉස්සර වෙලා තියෙනවා කියලා තිබ්බේ,. අන්න එකේ ලින්ක් එක දාපන්කෝ කවුරු හරි.,

    mama danna vidihata e H.C.P. Bell machooo.. mamath kiyewwa.. but link hoyanna ne kollo.aya dekkoth dannam
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ලුසියානෝ මරන්සි කියන්නේ අපේ සිංහල මහා පුදුමේ, සීගිරිය ඒ යෝධ කළු ලග, සිංහ ගිරියේ ඇති වස්තුව ආරක්ෂාකරන්න උපන් කුමරෙක් හසන්ත. බලන්න ඒ රෑප වහන්සේලා ඇඳන් ඉන්න බිකින් වහන්සේලා.
    මට අල්ලන්න හිතෙනවා හසන්ත. මට ඉන්න බැහැ හසන්ත.
    :lol::lol:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම දැක්ක එලකිර් එකේම ත්‍රෙඩ් එකක් ගොඩ කලකට කලින් අඩේ. එකේ තිබ්බ සීගිරියේ පර්වතය ඇතුලට යන්න ඉස්සර පුළුවන් කම තිබ්බ කියලා. කවුරු හරි පුරාවිද්‍යා ලොක්කෙක් එක කොන්ක්‍රීට් දාලා වැහැව්වා කියලා වගේ කතන්දරයක් තිබ්බ. මේක ගොඩක් ඉස්සර වෙලා තියෙනවා කියලා තිබ්බේ,. අන්න එකේ ලින්ක් එක දාපන්කෝ කවුරු හරි.,
    :Puba parana ekekda :P:dull:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ලුසියානෝ මරන්සි කියන්නේ අපේ සිංහල මහා පුදුමේ, සීගිරිය ඒ යෝධ කළු ලග, සිංහ ගිරියේ ඇති වස්තුව ආරක්ෂාකරන්න උපන් කුමරෙක් හසන්ත. බලන්න ඒ රෑප වහන්සේලා ඇඳන් ඉන්න බිකින් වහන්සේලා.
    මට අල්ලන්න හිතෙනවා හසන්ත. මට ඉන්න බැහැ හසන්ත.
    :lol::lol:

    මේ සූරියප්පෙරුම මහත්තයත් ඇවිත් ඉන්නෙ :rolleyes::rolleyes::rolleyes:
     
    Boon

    Member
    Jun 16, 2012
    45
    7
    0
    :Puba parana ekekda :P:dull:

    මම ඉස්සර ඉදන්ම නිවාඩු වෙලාවට ඇවිත් මේකේ ත්‍රෙඩ් බලනවා. 2007 ඉදන් වගේ එනවා. එත් සින්දු ඩවුන්ලෝඩ් කරන්නේ නැති හින්දා එකවුන්ට් එකක් හැදුවේ නෑ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බොහොම ස්තුති මචන් මේ ත්‍රෙඩ් එකට. ඇත්තටම මම ලුසියානෝ මරන්සි ගැන ඉගෙන ගත්තේ ඉස්කෝලේ චිත්‍ර විෂය කරන කොට. ඒ නම හොඳටම මතක තිබුන. එත් මම අර ලිපිය දැක්කම තමයි අර වගේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ මචන්. ඇත්තටම දුකයි අද අපේ ලංකාවේ එතුමා ගැන පොඩ්ඩක් වත් කතා කරපු නැති එක ගැන. එත් අපි මෙහෙම හරි එතුමාට උපහාර පුදකරමු මචන්. ස්තුති.
     
    • Like
    Reactions: 123buddy

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බොහොම ස්තුති මචන් මේ ත්‍රෙඩ් එකට. ඇත්තටම මම ලුසියානෝ මරන්සි ගැන ඉගෙන ගත්තේ ඉස්කෝලේ චිත්‍ර විෂය කරන කොට. ඒ නම හොඳටම මතක තිබුන. එත් මම අර ලිපිය දැක්කම තමයි අර වගේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ මචන්. ඇත්තටම දුකයි අද අපේ ලංකාවේ එතුමා ගැන පොඩ්ඩක් වත් කතා කරපු නැති එක ගැන. එත් අපි මෙහෙම හරි එතුමාට උපහාර පුදකරමු මචන්. ස්තුති.

    සිරාවට බන්z.. මමත් චිත්‍ර කරා.. එකෙන් තමයි ඉගෙන ගත්තෙ.. ජයෙන් ජය මචන්

    scaled.php