malingata bat eka theyena parakkuwa etharai thawa kadulu 8k ahem pitinma ekai aula.....................![]()

විකට් එක එක කඩා ගත්ත නම් ගේමක් නෑ අපිටවිකට් 6ක් ගියානම් ඊට පස්සෙ එන්නෙ බෝලස්ල
උන්ට ගහන්න බෑ අපේ බෝලින් ඇටෑක් එකට
නිකන්ම ගේම අතේ
malingata bat eka theyena parakkuwa etharai thawa kadulu 8k ahem pitinma ekai aula.....................![]()

විකට් එක එක කඩා ගත්ත නම් ගේමක් නෑ අපිට
Kadullak geyo..............Umar akmal satha 5kata shuear nathi eka............balamu......![]()

shuwar nathe ekath geya...................yunis kann u anith eka........![]()
අසාර් හදන්නෙ ගේම අදින්න
යුනිස් බිංදුවයි
එක්කො යුනිස්ගෙ පැත්තෙන් විකට් කඩන්න ඔනේ
නැත්නම් අසර්ව ගෙදර අරින්න ඕනේ
උන් දෙන්න ගියොත් ලංකාවට සුභ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්
ඒ අතරේ ලකුණු නොදී ඉන්නත් අපේ අය වගබලගත්තොත් අපි දිණුම්

sira kathawa....................![]()

අෆ්රිඩී දැන් විශ්රාම ගන්න කාලය මගෙ හිතේ
අපේ සනත් වගේම තමයි පොරත් දැන්
ප්රොෆොර්මන්ස් බැහැල
පෙනෙන නොපෙනෙන වගේ
තිසර පෙරේරගේ අනාගතය දැන් පැහැදිලී මචන්ලා
අපේ පන්දු යවන බල ඇණිය ගැන බයවෙන්න දෙයක් නෑ
පාකිස්ථානයේ මානසික කඩා වැටීම මෙ ආවස්ථාවේදී ඔබට දිස් වෙනවා ඇත

9 wickets downEnd of over 41 Pakistan 176/8 (68 runs required from 54 balls, RR: 4.29, RRR: 7.55)

තිසර පෙරේරගේ අනාගතය දැන් පැහැදිලී මචන්ලා
අපේ පන්දු යවන බල ඇණිය ගැන බයවෙන්න දෙයක් නෑ
පාකිස්ථානයේ මානසික කඩා වැටීම මෙ ආවස්ථාවේදී ඔබට දිස් වෙනවා ඇත

his first ODI hat-trickThisara Perera got hat-trick
![]()
0 W W W 0 W