Bring new phone to Sri lanka from abroad

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,209
    2,542
    113
    London
    Hi,

    මම මගේ Brother ta UK ඉඳන් ලංකාවට එන කොට ෆෝන් එකක් අරගෙන එන්න කියල හිතා ගෙන ඉන්නේ. UK වලින් ෆෝන් එක unlock කරලා ගෙනාවොත් ලංකාවේ අවුලුක් නැතිව වැඩ කරාවිද? Airport custom(sri lanka) එකෙන් එනකොට box එක නැතිව phone and accessories handbag එකේ ගෙන දාගෙන අවොත් shape එකේ අරගෙන එන්න පුලුවුන් වේද? What is the best way to bring the phone to sri lanka.

    Thanks
     

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    no problem, he can bring from his hand luggage.. with the all the accessories.. but be carefull with customs, they steal anything...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Bump-620x303.png
    Bump-620x303.png