Abans LG Inverter Air Conditioner A/C power save?

Azazel

Banned
  • Feb 10, 2012
    182
    24
    18
    whirpool එකක් තියෙන්නෙ දවසෙම දාලා තියනවා බිල් 18 403Rs/-
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    නිදියනකොට වතුර බේසමක් ෆෑන් එක යටින් තියාගනින්. එතකොට සාමාන්‍යයෙන් කූල් එකක් එනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    නිදියනකොට වතුර බේසමක් ෆෑන් එක යටින් තියාගනින්. එතකොට සාමාන්‍යයෙන් කූල් එකක් එනවා.

    sirada?? :baffled:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ මුන් කියනවා පැය 14කට රු 70යි යන්නේ කියලා
    ඊයේ අබාන්ස් එකේ ගහලා ති‍බ්බා බෝඩ් එකක් ඇත්තට දන්නේ නැහැ
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    නිදියනකොට වතුර බේසමක් ෆෑන් එක යටින් තියාගනින්. එතකොට සාමාන්‍යයෙන් කූල් එකක් එනවා.

    me uba joke 1k da karanne?:baffled::baffled::baffled:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචෝ මුන් කියනවා පැය 14කට රු 70යි යන්නේ කියලා
    ඊයේ අබාන්ස් එකේ ගහලා ති‍බ්බා බෝඩ් එකක් ඇත්තට දන්නේ නැහැ

    eka thmai ban me kathawa sirada?:oo::oo::oo:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    eka thmai ban me kathawa sirada?:oo::oo::oo:

    මචෝ ගිහිල්ලා අහන්න තියෙන්නේ
    වැඩිපුර ගියොත් අබාන්ස් එකෙන් බිල ගෙවනවාද:P

    නැතිනම් ඒසි එක අරන් සල්ලි දෙනවාද කියලා:P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    oyage dan bill eka anuwa thama. Dan bill eka Rs 500 wage nam wadi wenakota wadi wenne unit ekata adu ganakin. Habai dan bill eka 5000 wage nam wadi wenakota wadi wenne unit eka loku ganakin.

    Bill eka keeyak yanawada nemei ahanna ona unit keeyak yanawada kiyala payakata
    Eeta passe eka pawichchi karana paya ganen wadi kalla gana hadaganina umbe monthly bill eke dan use eka anuwa.

    AC eke btu eka balannath ona. Umbe room ekata 9000btu wage podi AC ekak athi nam yana wiyadama adui.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    oyage dan bill eka anuwa thama. Dan bill eka Rs 500 wage nam wadi wenakota wadi wenne unit ekata adu ganakin. Habai dan bill eka 5000 wage nam wadi wenakota wadi wenne unit eka loku ganakin.

    Bill eka keeyak yanawada nemei ahanna ona unit keeyak yanawada kiyala payakata
    Eeta passe eka pawichchi karana paya ganen wadi kalla gana hadaganina umbe monthly bill eke dan use eka anuwa.

    හෙට ගිහින් අහලා බලන්න ඕනේ උන් මොනවා කියයිද කියලා බලන්න:nerd:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    3000n shape wenna amaru wei bn. Russia wala nam electricity unlimited mama hitapu patte. full atal. Monthly bilak tamai gewanna tibune. eka gewwama unlimited
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    3000n shape wenna amaru wei bn. Russia wala nam electricity unlimited mama hitapu patte. full atal. Monthly bilak tamai gewanna tibune. eka gewwama unlimited
    nuclear energy nisa wenna athi. nuclear reaction eken hadapu energy eka store karanna bane ithin use karanna denawa athi.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    me uba joke 1k da karanne?:baffled::baffled::baffled:
    neye ban vede aththa kamare usnath vaya adu venava

    cool eka redenava e vagema aga velena eka navathinava

    hebeyi vathura baldiya perala ganna epa:P
    විහිළුවක් නෙමේ මචන්. මේක සිරා මෙතඩ් එකක්. මම පොඩි දවස්වල ඉඳන් රස්නේ කාලෙට අපේ ගෙදර ඔය වැඩේ කරනවා. ෆෑන් එක යටින් වතුර බේසමක් (කට කපලා පුරවල එහෙම නෙමේ. බාගයක් වගේ පිරෙව්වහම ඇති) තිබ්බහම ෆෑන් එකෙන් වදින හුළඟ වතුරේ වැදිලා ඒක වාෂ්ප වෙනවා. එතකොට වියලි හුළඟක් නෙමේ එන්නේ. තෙතමනය එක්ක හුළඟක්. ඇඟ වේලෙන එකත් නවතිනවා. හැබැයි ඉතින් A/C එකකින් වගේ හෙන සීතලක් නම බලාපොරොත්තු වෙන්න එපා. මේ වැඩේ හරියටම වෙන්නේ සීලිං ෆෑන් එකක් තියෙනවනම් තමා. අනික බාල්දියකට වඩා හොඳ වෙන්නේ කට ලොකු බේසමක් ගත්තොතින්. ඒ වගේම උදේ පාන්දර නිදිමතේ ඇවිත් හැපිලා පෙරලෙන තැනක තියන්නත් එපා.