REP ලබාදීමේ නිසිමග MORNING AFTER DARK ge තවත් ප්‍රජා සත්කාරයක&#3

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    REP ලබාදීමේ නිසිමග MORNING AFTER DARK ge තවත් ප්‍රජා සත්කාරයක&#3

    බොහො දෙන දන්නවා එලකිරි කියන්නේ ලකේ
    තියන ඔන් ලයින් කොමිනිටි වලින් බෙස්ට්ම සයිට් එක..
    වැඩි කැපිලි නෑ බොරු කැපිලිනෑ... පොස්ට් 10 ක් ගහ්න්න ඔනේ කියලා
    නෑ..ඔනේ දෙයක් ඔනේ හැටියට ශේයා කරන්න පුලුවන්..
    ඇඩ්ඩියත් හොදයි අවුලක් නෑ...හැබැයි වනචර වල් ත්‍රෙඩ් 21+ වගේ දැම්මොත්
    දොස් මුරේ..ඒක්ත් ඉතින් එක අතකට පාලනය කරන්න කෙන්ක් ඉන්න ඔනේ..නැත්නම් චොර වෙනව..;)

    ඒල කිරි ගැන කියනවනම්..
    ඇත්තටම ලන්ංකාවේ තියෙන ලොකුම සොශල් නෙට්වර්ක් එක කියලත් කියන්න පුලුවන්...මොක්ද මූනු පොතේ පහසු කම් වලටහ් වඩා පහසු කම් තියෙනවා
    ෆෝරම්.බෝරම්.....එතකොට චැට්...තව සින්දු බිංදු...වීඩියෝ..
    ඒවගේම රෙප් සිසිටම් එකකුත් තියෙනවා.. ඉතින් අපේ
    එලකිරියේ ඉන්න ගොඩක් අය ඉන්නවා..හරියට පාරම් බාන්නේ ඔක්කොම දන්නවා වගේ,ඒත් ගොඩක් අය රෙප් දෙන්න දන්නේ නෑ...

    ත්‍රෙඩ් එක්කට ගියාහම ඒකේ තියෙන්න කර්ම කියලා එකක්..,
    අන්න එකෙන් තමි රෙප් දෙන්නේ, ගොඩක් කට්ටඉය කොමෙට් බොx එකේ ගනහන රේප් කියලා ++ 6 වගෙ දාලා.ඉතින් එහෙම දුන්නට..රෙප් ඇඩ් වෙන්නෙ නෑ...
    රෙප් ඇඩ්වෙන්නේ
    වෙන්නේ KARMA කියන තන දුන්නම.........

    පහත රූපයේ තියෙනවා නිවරදිව රෙප් දෙන ආකාරය..
    මීට කලින් බුවෙක් මේ ගැන කිව්වා..ත්‍රෙඩ් එක්ක දැම්ම .මමත් එකෙන් දැනගට්ත්තේ
    දන්න අයට නම් අවුලක් නෑ..නොදන්න අය දැන ගනකෝ

    repzd.jpg


    I Approved කියල දුන්නොට් REP
    ++ ADD වෙනවා:rofl:

    I disapproved කියලා දුන්නොත් REP- කපලා යනවා:yes::yes:

    මේත්‍රෙඩ් එක බම්ප් කරන්න අනිත් අයටත් බලන්න
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Wal Thread ekka dammahama Smaharu Mata Baninawa
    Godak Aya Prasnasa karanwa, rep denawa,
    Dan me Proyojanawath Thread ekka dapuwama
    Oya bnina udaviaya ekkenk wath Bump ekka wath danne na
    Mokda E?

    kastiya hithanava athi
    ube account eka hack vela vena ekek ube namin post danava kiyala:sorry:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දන්නෙමි... ඒනිසා මගෙන්,

    BUMP.jpg


    Thanx for ur thread machan...,

    රෙප් ඇඩ්වෙන්නේ
    වෙන්නේ KARMA කියන තන දුන්නම.........

    34odobb.png
    [/IMG]
    වැඩේට් ගැලපෙන විදියටම දීලා
     
    Last edited: