Kandak Wilila Mee Patiyek Wadeema Super Six

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අවාසනාවකට වගේ මටත් අවස්තාවක් ලැබුන ලංකාවේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කල චිත්‍ර පටිය බලන්න. අනේ ඉතින් මමත් තව මගේ යාළුවො කීප දෙනෙක් එක්ක ගියා පිචර් හෝල් එකට සිරාවට ඇති නේද කියල හිත හිතා ෆිල්ම් එක, අපි අතර හිටිය එකේනං යන්න කලින්ම කීව ඕකත් ඉතින් බන මේ ලංකාවේ හදපු ෆිල්ම් එකක්නේ ෂුවර් එකට අපිට වෙන්නේ රුපියල් 250 ත් නැති කරගෙන අර රෂී පබාගේ ගල බලන් එන්න කියල,:lol::lol:

    කොහොමෙන් හරි ඉතින් පෝලිමේ ඉඳල ටිකට් අරන් අපිත් ගියා කියමුකෝ ගැලරියට, ගිහින් ඔන්න බලන ඉන්නවා කමින්ස් කැලි ටිකත් ඉවර වෙලා ඔන්න දැන් පටන් ගත්ත පිචර් එක, ඉස්සර පේලියේ කකුල් තියන්න එපා කියල සිංහලෙන්ම ගහල තිබ්බත් අපි අහයිද ඕව? කකුල් දෙක ඉස්සර පුටුවෙන් තියාගෙන ඔන්න දැන් ඉතින් බලන ඉන්නවා,

    අනේ දෙයියනේ කොහොම හරි පය 2ක් 3ක් බලන හිටිය කියමුකෝ, කෝ තාම කතාවක් පටන් ගත්තේ නෑනේ, බෙන්න බොලේ ෆිල්ම් එක ඉවරයි කියල හෝල් එකේ ලයිට් දැම්ම, අනේ දෙයියනේ හෝල් එකේ හිටපු ඔක්කොමල මූණෙන් මූණ බලාගත්ත මොකද්ද ඒ උන අතල එක කියල, මමත් කෝකටත් කියල වෙලාව බැලුව ෂුවර් එකටම ෆිල්ම් එක ඉවරද කියල, අවුලක් නැ වෙලාව 8.30, ඒ කියන්නේ බඩු ඉවරයි තමයි,

    ෆිල්ම් එකේ සින්දු ටික ඇරෙන්න වෙන ගඳ දෙයක්නම් ඇත්තෙම නැ, හරියට අපි අර ටී.වී එකේ යන කතාවක් එක දවසක් බැලුව වගේ, කිසිම කතාවක් නැ එක දිගට යන, හැම තැනින්ම කැලි කැලි එකතු කරලා පැය දෙකක් දෙක හමාරක් දුවන්ඩ වීඩියෝ එකක් හදල වගේ, එඩිටින්ග් පට්ටම කචල්, මුන් මේකට වියදම් කළා කීවේ මොන හත ඉලව්වකටද කියල තමයි තේරෙන්නේ නැත්තේ, බලපු අයටනම් මම මේ කියන දේ තේරිලා ඇති, :(:(:( ලංකාවේ උන්ගේ කට විතරයි වැඩ නැ කියල ඔප්පු කරපු තවත් එක ෆිල්ම් එකක් විතරයි සුපර් සික්ස්.:angry::angry::angry:
     

    FreeZingMooN

    Member
    Jun 19, 2012
    13
    -9
    3
    අනිත් උන්ට පඩ ටෝක් දෙන උඹ කරපු එක හොඳ වැඩක් කියපන්! වර්ඩ් වල ෆොන්ට් එකේ පාට වෙනස් කරන්න නොදන්න ගූ පොන්සියා අනිත් උන්ට වීඩියෝ එඩිටින් ගැන කියනවා
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනිත් උන්ට පඩ ටෝක් දෙන උඹ කරපු එක හොඳ වැඩක් කියපන්! වර්ඩ් වල ෆොන්ට් එකේ පාට වෙනස් කරන්න නොදන්න ගූ පොන්සියා අනිත් උන්ට වීඩියෝ එඩිටින් ගැන කියනවා

    :shocked::shocked::shocked::lol::lol::lol: සහෝදරයා කියන දේ ගැන මට තේරුමක් නැ, වර්ඩ් වල ෆොන්ට් එකේ පාට වෙනස් කරනවා කියන ඒකෙන අදහස් කරන්නේ මොකද්ද? මම මේක ලියල තියෙන්නේ නිල් පාටින්, ඒ වගේම මම සිංහලෙන් ලියන ඕනෑම පොස්ට් එකක් එලකිරිය ඇතුලේ ලියන්නෙත් ලීවෙත් නිල් පාටින්, එක වෙනස් කරන්න උබ කවුද? අයි උඹද මේ ෆිල්ම් එක හැදුවේ?
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    අනිත් උන්ට පඩ ටෝක් දෙන උඹ කරපු එක හොඳ වැඩක් කියපන්! වර්ඩ් වල ෆොන්ට් එකේ පාට වෙනස් කරන්න නොදන්න ගූ පොන්සියා අනිත් උන්ට වීඩියෝ එඩිටින් ගැන කියනවා

    mee inne editor,, muuth elakiri eke kollek ne
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එකත් එහෙමද, එහෙනම් අනිවා වැඩිම වියදම්ක් දරන්න ඇත්තේ ෆිල්ම් එකේ කතාවක් හොයන්න වෙන්න ඇති,

    :lol::lol::lol: eth kathawak hoyaaganna bari wela