sasliitට සුබ පතමු......!!!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    sasliitට සුබ... 06-19-2012 01:08 PM ithin apita paanda ube fake eka neda mee
    මේ රෙප් එක දුන්න පොන්නයට...................
    තොට අනුන්ගේ ජයග්‍රහණයකදි සතුටු වෙන්න බැරි නම් මූණට හුජ්ජ කර ගෙන, *ක පොලේ ගහගෙන නිදා ගනින් නපුංසකයෝ..................
    තොට පාන් නූනට සසා මේ ජයග්‍රහණය ලබපු එක ගැන අපට සතුටුයි........
    තෝ වගේ "මාන්දමික" පොරවල්වලට ඒව අගේ නැති වුනාට අ‍පට අගෙයි, අපේ බොක්කවල් ලබන ජයග්‍රහණ......................
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    reputation_neg.gif
    sasliitට සුබ... 06-19-2012 01:08 PM ithin apita paanda ube fake eka neda mee
    මේ රෙප් එක දුන්න පොන්නයට...................
    තොට අනුන්ගේ ජයග්‍රහණයකදි සතුටු වෙන්න බැරි නම් මූණට හුජ්ජ කර ගෙන, *ක පොලේ ගහගෙන නිදා ගනින් නපුංසකයෝ..................
    තොට පාන් නූනට සසා මේ ජයග්‍රහණය ලබපු එක ගැන අපට සතුටුයි........
    තෝ වගේ "මාන්දමික" පොරවල්වලට ඒව අගේ නැති වුනාට අ‍පට අගෙයි, අපේ බොක්කවල් ලබන ජයග්‍රහණ......................

    තරහ ගන්න එපා කිබුලෝ හැමෝම එක වගේ නෑ බුද්දියක් නැති අසහන කාරයොත් ඉන්නවා එළකිරි එකේ. සාස්ලිට මගෙත් බොක්ක ඉතින් අපිට හරි ගිය වගේ තමා උට හරි ගියාම. තරහ අරගන්න එපා බං අනුකම්පා කරපන්. මෝඩයන්ට ගහල බැනල වැඩක් නැනේ කොල්ලෝ. ලේත් දෙන්න පුළුවන් එත් මොලේ දෙන්න බෑ කියන්නේ ඕකට:lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බොක්කෙන්ම මම සුබ පතනවා උබට මචන්...

    උබ හැකියාවන් ගොඩක් තියන පොරක්..එළකිරි එකට ඉන්නේ උබල වගේ කීප දෙනයි
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    දයාබර සස්

    උබගේ ජයග්‍රාහණය දැක්කම පුදුම සතුටක් දැනුනා.උබ වගේ අවංක,සංවේදි, නිර්මානශිලියෙකුට නියම තැන ලැබිලා කියලයි මට හිතෙන්නේ.උබට හදවතින්ම සුභ පතනවා සහෝ.

    මොන දේ උනත් උබ අපි වගේ අහිංසක යාලුවෝ අමතක කරන්න එපා මචෝ
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    reputation_neg.gif
    sasliitට සුබ... 06-19-2012 01:08 PM ithin apita paanda ube fake eka neda mee
    මේ රෙප් එක දුන්න පොන්නයට...................
    තොට අනුන්ගේ ජයග්‍රහණයකදි සතුටු වෙන්න බැරි නම් මූණට හුජ්ජ කර ගෙන, *ක පොලේ ගහගෙන නිදා ගනින් නපුංසකයෝ..................
    තොට පාන් නූනට සසා මේ ජයග්‍රහණය ලබපු එක ගැන අපට සතුටුයි........
    තෝ වගේ "මාන්දමික" පොරවල්වලට ඒව අගේ නැති වුනාට අ‍පට අගෙයි, අපේ බොක්කවල් ලබන ජයග්‍රහණ......................

    මුන්ට තමයි මචන් කාලකන්නි කියන්නේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ පැතුම් සස්ලියෝ !! මුහුණට මුහුණ තාම හමු නොවුනාට එලිකිරියේ සිටින වටිනා කියන පුද්ගලයෙක් තමා අපේ සස්ලිට් සහෝදරයා !! පුදුමාකාර දිරිගැන්වීමක් දෙන්නේ අපි හිතින් වැටිලා ඉන්න වෙලාවල් වලට !! සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි !! :D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ උණුසුම් සුබ පැතුම් මචන්...:):):)
    congratulations-balloon.jpg

    GOOD POST...........:yes::yes::yes:

    සුබ පැතුම් මචන්

    champagne-cheers.jpg

    මගේ හද පිරි සතුට සහ ප්‍රණාමය පුද කරන අතරම PM එකෙන් කිව්ව දේත් කරමු...!!!!

    :):):lol::lol::lol::rofl::rofl:

    elane oooiiiiiiiiiiii

    Congratz sasliit

    සුබ පැතුම් සහෝදරයා ! ! !

    උනුසුම් සුභ පැතුම් ලොක්කා , කීප් ඉට් අප් කිව්වා...:):):):)

    adooooo salisilit congrats ban... bokka

    Congratz puthe. :)

    මගේ උණුසුම් සුභපැතුම්. ඒ වගේ සුභ අනාගතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!

    අඩේ සියළුම දෙනාට ස්තූතියි මචංලා...
    මේක එච්චරදෙයක් නෙමෙයි.. මේ කිඹුල් තඩියගේ වැඩ..
    ස්තූතියි ඔබ සැමටම...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සාස්ලිට්/මුස්තාපා මූ මගෙත් බොක්කක් තමා :yes: මම sliit එකෙන් තමා මුව අඳුනගත්තෙ ඊට පස්සේ බෝඩිමකත් හිටිය. බොහොම සන්තෝසයි මචං. මතකනේ අපිට බෝඩිමේ ඇන්ටි කියපු එක අපි එකෙක්වත් pass වෙන්නේ නෑ කියල :lol: දැන් මට ගිහිල්ල කියන්න හිතෙයි ඔකිගේ මුනටම :lol: :lol: බොහොම සන්තෝසයි මචං උඹ ගැන :) උඹ ඕක අත අරින්න එපා උඩටම යමන් මචෝ.

    images
    එකෙන්ම මචෝ එකෙන්ම...
    ලොල් තමා..
    මුන් එකෙකුටවත් හරියන්නෙ නෑ.. කිව්වෙ ආන්ටි...
    ලොල්... දේවාලෙ තියෙනවද දන්නෙ නෑ ආන්ටිගෙ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුබ පැතුම් සහෝදරයා ! ! !

    උනුසුම් සුභ පැතුම් ලොක්කා , කීප් ඉට් අප් කිව්වා...:):):):)

    Congratz puthe. :)

    මගේ උණුසුම් සුභපැතුම්. ඒ වගේ සුභ අනාගතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!

    සුබ පැතුම්..!!
    අඩේ සියළුම දෙනාට ස්තූතියි මචංලා...
    නැවතත් ස්තූතියි ඔබ සැමටම සුභ පැතීම වෙනුවෙන්...