Ado elakiri eke me monada ban wenne pissu magulak

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
Machan'la mata mekata hethuwa kiyanawada :angry:
man elakiri ekata log wunata passe,,,, 50 times aith aith log wela log wela inna ona:angry::angry::angry:
Aluth thread ekak dhanda giyoth( You are not logged in or you do not have permission to access this page.)
Mage Usercp ekata giyath o magula enawa
Post ekak dhanda giyoth o magula enawa me monada wenne,pissu wenawa ban:angry::angry::angry::angry: hemadama mehemai godak kal indan oka siddha wenawa pls kwaruhari innawanam mekata visudumak kiyapanko
:(:(:(
mata den log wela log wela epawela thiyanne
menna mehema thamai hema velenma enne
:angry::angry::angry::angry:
24lvgbb.jpg
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මටත් හොහොම පාස්වර්ඩ් එක ටයිප් කරන්න එනවා.ඉස්සර හැම වෙලේම වගේ ඔන්ලයින් හිටියා.
    ඕක හින්ද ගොඩක් එළකිරි එන එකත් නතර කරා.
    ඔන්න දැනුත් ආවා
     
    TheMass

    Member
    Apr 9, 2012
    1,446
    182
    0
    I forget it!
    මටත් හොහොම පාස්වර්ඩ් එක ටයිප් කරන්න එනවා.ඉස්සර හැම වෙලේම වගේ ඔන්ලයින් හිටියා.
    ඕක හින්ද ගොඩක් එළකිරි එන එකත් නතර කරා.
    ඔන්න දැනුත් ආවා
    ai ban oka enne? matath den ohinda EK eka epavela thiyanne:angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Remember me? එකේ ටික් එක දාන්නැද්ද උඹ...
    අපිට එහෙම වෙලා නෑනේ බං... :oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මට ඕක කවදාවත් වෙලා නෑ..

    උඹට කියන්න තියෙන්නේ කුකිස්‌ ක්ලියර් කරපන්. ඊළඟට "Remember me" එකේ ටික් එක දාපන් දාල ලොග් වෙයන්.

    නොදන්නා දෙයක් කියල දෙන්නම් සමහර විට දන්නැතිව ඇති. එළකිරි ඩොමේන් එකේ www මුලට නොදා ලෝඩ් කරාම වෙනම සෙස්ෂන් එකක් යන්නේ. www. සමග තවත් එකක්. .lk දැම්මම තවත් එකක්. www නැතුව .lk ගැහුවම තවත් එකක්.

    එක නිසා එඩ්රස් බාර් එක ගැන සැලකිලිමත්ව ඉන්න කොයි එකේද ඉන්නේ කියල
     
    Last edited:

    TheMass

    Member
    Apr 9, 2012
    1,446
    182
    0
    I forget it!
    මට ඕක කවදාවත් වෙලා නෑ..

    උඹට කියන්න තියෙන්නේ කුකිස්‌ ක්ලියර් කරපන්. ඊළඟට "Remember me" එකේ ටික් එක දාපන් දාල ලොග් වෙයන්.

    නොදන්නා දෙයක් කියල දෙන්නම් සමහර විට දන්නැතිව ඇති. එළකිරි ඩොමේන් එකේ www මුලට නොදා ලෝඩ් කරාම වෙනම සෙස්ෂන් එකක් යන්නේ. www. සමග තවත් එකක්. .lk දැම්මම තවත් එකක්. www නැතුව .lk ගැහුවම තවත් එකක්.

    එක නිසා එඩ්රස් බාර් එක ගැන සැලකිලිමත්ව ඉන්න කොයි එකේද ඉන්නේ කියල

    okai case eka den hari macho thnxxxxxxxxx
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    okada case eka? man nam oka tick karala na bcz ape Password eka browser eke save venawane, anyway thnx kolla:)
    Password එක browser එකේ save කරන්නද කියල අහන්නේ වෙන එකක්. එක අහන්නේ browser ඒකෙන මචෝ. ඔතනින් වෙන්නේ කුකී එක දිගටම සේව් වෙන එකයි බ්‍රව්සරේ. ඕකෙන් පාස්වඩ් එක සේව් වෙන්නේ නෑ.. නමුත් ලොගින් වෙලා හිටිනවා. මතක ඇතුව ලොග් අවුට් ක්ලික් කරන්න ඕනේ වෙන කොහේදී හරි ලොග් උනොත්. නැත්තන් කෙලින්ම එළකිරි ලොග් උනාම එකවුන්ට් එක ඇතුලට තමයි යන්නේ. නමුත් පාස්වඩ් මැනේජර් එකේ පාස්වර්ඩ්ස් සේව් වෙන්නේ නෑ ඕකෙන්.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Password එක browser එකේ save කරන්නද කියල අහන්නේ වෙන එකක්. එක අහන්නේ browser ඒකෙන මචෝ. ඔතනින් වෙන්නේ කුකී එක දිගටම සේව් වෙන එකයි බ්‍රව්සරේ. ඕකෙන් පාස්වඩ් එක සේව් වෙන්නේ නෑ.. නමුත් ලොගින් වෙලා හිටිනවා. මතක ඇතුව ලොග් අවුට් ක්ලික් කරන්න ඕනේ වෙන කොහේදී හරි ලොග් උනොත්. නැත්තන් කෙලින්ම එළකිරි ලොග් උනාම එකවුන්ට් එක ඇතුලට තමයි යන්නේ. නමුත් පාස්වඩ් මැනේජර් එකේ පාස්වර්ඩ්ස් සේව් වෙන්නේ නෑ ඕකෙන්.
    ඔය තියෙන්නේ සුද්ද සිංහලෙන්ම කියලා...
    11.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මටත් හොහොම පාස්වර්ඩ් එක ටයිප් කරන්න එනවා.ඉස්සර හැම වෙලේම වගේ ඔන්ලයින් හිටියා.
    ඕක හින්ද ගොඩක් එළකිරි එන එකත් නතර කරා.
    ඔන්න දැනුත් ආවා

    අනේ මන්ද බන් එපා වෙනවා... මම හිතුවේ මට විතරක් එන එකක් කියල :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    okata hodama wade note pad ekaka pw ekai usr name ekai liyala thiyaganna eka.ehakota pata gaala copy kala paste kala ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොල්ලා ශුවර් එකටම පාවිච්චි කරන්නෙ ඩොන්ගල් එකක් වෙන්නැති. :cool: