මචන්ලා මගේ Galaxy s2 එකට මම අලුතෙන් Kies එකෙන් ICS 4.0.3 දැම්මා
දැන් espncricinfo ඇප් එක,
facebook massenger වගේ ඔක්කොම නෙට් එකෙන් වැඩ කරන ඇප්ස් හෙන ස්ලෝ
facebook for android ඇප් එක ලෝඩ් වෙන්නෙම නැහැ
Android මාර්කට් එකට යන්නෙම නැහැ,
Retryකියලා එනවා
10 පාරක් ට්රයි කලොත් එක පාරක් වගේ හරියනවා
මගේ කලින් තිබ්බේ Android 2.3.4
මට දැන් ඒකම දාගන්න ඕනි
එහෙම දාගන්න පුලුවන්ද ආපහු
මට ෆෝන් එක එපා වෙලා තියෙන්නේ මේ සිද්දිය හින්දා
මගේ ෆෝන් එක UK version එකක් මේක (spain da කොහෙද)
මේක දාල බලපන් මචන් Srilanken ICS
http://www.samsdroid.com/2012/03/i9100xxlpq-android-403-ics-srilanka.html
මම දැන් පොඩ්ඩක් බැලුව කරන හැටි අපුරුවට තියෙනවා. ඉස්සර වෙලා හොදට කියවල ඉන්න ඕකේ guide එකක් තියෙනවා කොහොමද CWM දාගෙන ICS kernel එක දාගන්න විදිය



අපිට මේ වගේ දීර්ග විදිහට විස්තර කරල කියල දෙන්න විදිහක් නැත්තෙ බං අපිට දවසකට එන PM වලට Reply කරන්න ගත්තම ජීවන බර නිදහස් කරගන්නවත් වෙලාවක් නැති තරම්..
මං හිතන්නෙ නවෝදයටත් වෙන්නෙ ඒ සිද්දියම තමා
