ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන්ලා මගේ Galaxy s2 එකට මම අලුතෙන් Kies එකෙන් ICS 4.0.3 දැම්මා

    දැන් espncricinfo ඇප් එක,
    facebook massenger වගේ ඔක්කොම නෙට් එකෙන් වැඩ කරන ඇප්ස් හෙන ස්ලෝ
    facebook for android ඇප් එක ලෝඩ් වෙන්නෙම නැහැ

    Android මාර්කට් එකට යන්නෙම නැහැ,
    Retryකියලා එනවා
    10 පාරක් ට්‍රයි කලොත් එක පාරක් වගේ හරියනවා

    මගේ කලින් තිබ්බේ Android 2.3.4
    මට දැන් ඒකම දාගන්න ඕනි
    එහෙම දාගන්න පුලුවන්ද ආපහු
    මට ෆෝන් එක එපා වෙලා තියෙන්නේ මේ සිද්දිය හින්දා
    මගේ ෆෝන් එක UK version එකක් මේක
    (spain da කොහෙද)

    මේක දාල බලපන් මචන් Srilanken ICS

    http://www.samsdroid.com/2012/03/i9100xxlpq-android-403-ics-srilanka.html
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා මගේ Galaxy s2 එකට මම අලුතෙන් Kies එකෙන් ICS 4.0.3 දැම්මා

    දැන් espncricinfo ඇප් එක,
    facebook massenger වගේ ඔක්කොම නෙට් එකෙන් වැඩ කරන ඇප්ස් හෙන ස්ලෝ
    facebook for android ඇප් එක ලෝඩ් වෙන්නෙම නැහැ

    Android මාර්කට් එකට යන්නෙම නැහැ,
    Retryකියලා එනවා
    10 පාරක් ට්‍රයි කලොත් එක පාරක් වගේ හරියනවා

    මගේ කලින් තිබ්බේ Android 2.3.4
    මට දැන් ඒකම දාගන්න ඕනි
    එහෙම දාගන්න පුලුවන්ද ආපහු
    මට ෆෝන් එක එපා වෙලා තියෙන්නේ මේ සිද්දිය හින්දා
    මගේ ෆෝන් එක UK version එකක් මේක
    (spain da කොහෙද)

    Net යන්නේ කොහොමද? WiFI ද? mobile data ද? mobile data නම් මචන් හරියට APN setup කලාද? මට build number ඒකත් දාපන් බලන්න
     
    • Like
    Reactions: and

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Android phone එකේ සිංහල අකුරු පෙන විදියට හදන්නේ කොහොමද? Software එකක් එහෙම තියෙනවද. මට නම් දැන් මේ කොටු කොටු එන සීන් එක එපා වෙලා තියෙන්නේ බන්

    web browser එකක් තියෙනවා market එකේ මචන් අපේ කොල්ලෙක් හදපු ඒකෙ නම් සිංහල පේනවා එත් මුළු system එකේම sinhala පෙන්නන විදියට හදන්න ඕනා නම් රූට්‌ කරල font file එකක් තියෙනවා ඒක දාගන්න වෙනවා. හැබැයි Galaxy Note, S2 වගේ ඒවාට නම් ලංකාවට හරි ඉන්දියාවට හරි ආව firmware update ඒක දාපුවම සිංහල වැඩ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mata hoda custom rom 1k da ganna ona xperia ray 1ta , mata help karanna plz

    http://forum.xda-developers.com/showthread.php?t=1535971

    මම ඊයේ දුන්න මේ ලින්ක් ඒක කියවල බැලුවද?:rolleyes: මම දැන් පොඩ්ඩක් බැලුව කරන හැටි අපුරුවට තියෙනවා. ඉස්සර වෙලා හොදට කියවල ඉන්න ඕකේ guide එකක් තියෙනවා කොහොමද CWM දාගෙන ICS kernel එක දාගන්න විදිය
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0

    machan meka karana hati youtube videos ehema nadda?:oo:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    කන්තෝරුවේ youtube block බං ගෙදර ගිහිල්ලා තමා බලන්න වෙන්නේ. ඇයි පැහැදිලි මදිද?

    rom 1 download karala sd card 1ta dala mokakda elaga step 1?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    rom 1 download karala sd card 1ta dala mokakda elaga step 1?

    Flash ICS Kernel with CWM Recovery... No need to Flash kernel if you have already...

    මේකේ ලින්ක් එක තියෙනවා නේද මචෝ? පොඩ්ඩක් ඒක බලපන්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    web browser එකක් තියෙනවා market එකේ මචන් අපේ කොල්ලෙක් හදපු ඒකෙ නම් සිංහල පේනවා එත් මුළු system එකේම sinhala පෙන්නන විදියට හදන්න ඕනා නම් රූට්‌ කරල font file එකක් තියෙනවා ඒක දාගන්න වෙනවා. හැබැයි Galaxy Note, S2 වගේ ඒවාට නම් ලංකාවට හරි ඉන්දියාවට හරි ආව firmware update ඒක දාපුවම සිංහල වැඩ.

    Mage tiyenne Xperia X10i mini phone ekak. mata kiyapan mokadda kranna one kiyala
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Flash ICS Kernel with CWM Recovery... No need to Flash kernel if you have already...

    මේකේ ලින්ක් එක තියෙනවා නේද මචෝ? පොඩ්ඩක් ඒක බලපන්

    machan rom 1 sd 1ta dala,flash tool 1n Kernel 1 flash karama ok da?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mage tiyenne Xperia X10i mini phone ekak. mata kiyapan mokadda kranna one kiyala
    sinhala fonts install කරන්නනම් phone එක root කරල "system/fonts" folder එකට සින්හල font එකක් past කරන්න එචරයි. :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Mage tiyenne Xperia X10i mini phone ekak. mata kiyapan mokadda kranna one kiyala

    ඕකට අතවත් තියල නැද්ද? එහෙනම් රූට්‌ කරන්න වෙනවා. හැබැයි ඊට කලින් bootloader ඒක unlock කරන්න ඕනද කොහෙද. මම හොයල කියන්නම්. අර browser එක බැලුවද මම කියපු එක market ඒකෙ මචන් ඒකෙ සිංහල වැඩ. "Siyalu Sinhala Browser".

    රූට්‌ කරන එක අවුලක් නෑ හැබැයි risk එකක් තියෙනවා ඉතින් උඹ අවුලක් නැත්නම් එහෙම කරන්න පුළුවන් නැත්නම් ඔය browser එක දාගෙන ගොඩින් බේර ගනින්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan rom 1 sd 1ta dala,flash tool 1n Kernel 1 flash karama ok da?

    ඕක CWM ROM එකක් හින්ද flash tool එකෙන් කරන්න බැරුව ඇති ඒක හින්ද කියල තියෙන විදියට කරපන් මචන්
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ඕක CWM ROM එකක් හින්ද flash tool එකෙන් කරන්න බැරුව ඇති ඒක හින්ද කියල තියෙන විදියට කරපන් මචන්

    machan CWM xperia ray 1ta da ganne kohomada kiyala poddak kiyanna puluwanda?:dull::dull::dull:
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    machan CWM xperia ray 1ta da ganne kohomada kiyala poddak kiyanna puluwanda?:dull::dull::dull:

    Adey umba download karapu custom rom eke kernel (boot.img) eke already CWM recovery intergrate karala thiyenne.. aaye mokatada CWM install karaganna onae?? Phone eka boot wenakota boot logo eka enakotama wage dethun serayak press karapan back key eka.. Ethakota recovery yanawa..
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Adey umba download karapu custom rom eke kernel (boot.img) eke already CWM recovery intergrate karala thiyenne.. aaye mokatada CWM install karaganna onae?? Phone eka boot wenakota boot logo eka enakotama wage dethun serayak press karapan back key eka.. Ethakota recovery yanawa..

    ok machan try karala balannam:yes::yes::yes:
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    චිරි චිරි වැස්ස;12899545 said:

    මචං වැඩකාරයෙක්ම වෙන්න ඕනෙ නෑ හරි දෙයක් හරියට පැහැදිලිව,, කියල දෙන්න,, :yes: මේ post එක mini තියන උන්ට ගොඩක් වටිනව, :yes: අනික් බං,, මේ thread එකේ කිසි එකෙක් තව එකෙක්ට හිනා වෙන්නෙ නෑ,, :rolleyes: වැ‍රැද්දක් තිබුනොත් ඒ දේ පෙන්නල දෙනව මිසක් කිසි වෙලාවක හිනාවෙලා නෑ මචෝ.. ;) අපිට මේ වගේ දීර්ග විදිහට විස්තර කරල කියල දෙන්න විදිහක් නැත්තෙ බං අපිට දවසකට එන PM වලට Reply කරන්න ගත්තම ජීවන බර නිදහස් කරගන්නවත් වෙලාවක් නැති තරම්..:sorry: මං හිතන්නෙ නවෝදයටත් වෙන්නෙ ඒ සිද්දියම තමා
    :sorry:

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif
    +

    hehe. thanks machan.. :rofl::rofl: :yes::yes:
     
    Status
    Not open for further replies.