ඔව් මචන් wifi වලින් යද්දි නම් එක Android market එක ඉක්මනට ලෝඩ් වෙනවා ඉස්සර වගේ ඉක්මනටNet යන්නේ කොහොමද? WiFI ද? mobile data ද? mobile data නම් මචන් හරියට APN setup කලාද? මට build number ඒකත් දාපන් බලන්න









ඔව් මචන් wifi වලින් යද්දි නම් එක Android market එක ඉක්මනට ලෝඩ් වෙනවා ඉස්සර වගේ ඉක්මනට
ඒත් මම බොහෝ දුරට නෙට් යන්නේ නම් mobile data තමයි
ඒත් ඉස්සරත් mobile data වලින් නේ ගියේ එතකොට slow උනේ නැහැනේ බන්
APN අව්ලක්ද දන්නෑ,ඒත් මම ෆෝන් එක ගත්ත දවසෙම මැනුවල් හදල දීපු අයියම තමායි පස්සෙත් හදලා දුන්නේ
Build number eka එක IML74K.XWLP7
ඔව් මචන් wifi වලින් යද්දි නම් එක Android market එක ඉක්මනට ලෝඩ් වෙනවා ඉස්සර වගේ ඉක්මනට
ඒත් මම බොහෝ දුරට නෙට් යන්නේ නම් mobile data තමයි
ඒත් ඉස්සරත් mobile data වලින් නේ ගියේ එතකොට slow උනේ නැහැනේ බන්
APN අව්ලක්ද දන්නෑ,ඒත් මම ෆෝන් එක ගත්ත දවසෙම මැනුවල් හදල දීපු අයියම තමායි පස්සෙත් හදලා දුන්නේ
Build number eka එක IML74K.XWLP7
මොකක්ද baseband එක මචන්? Asian එකක් ෆ්ලෑෂ් කළා නම් හරි මොකද baseband එක direct mobile data වලට බලපානවා. මම ලංකාවට ආවම මගෙත් වැඩ කලේ නෑ හරියට මොකද Europe Radio(baseband) එකක් තිබ්බ හින්ද.





Baseband එක I9100XXLPS
PDA I9100XWLP7
Phone I9100XXLPS
CSC I9100XEULP7
Baseband එක I9100XXLPS
PDA I9100XWLP7
Phone I9100XXLPS
CSC I9100XEULP7
). කරන විදියට පහල link එකේ ඇති.

Headphone eken witarak ehenawa, speaker eken ehenne ne mukuthma. (mp3, wav, mp4 etc...) 


Macho mage device eke android 2.3(uda tina photo eke) ekaparatama sounds netuwa giya,Headphone eken witarak ehenawa, speaker eken ehenne ne mukuthma. (mp3, wav, mp4 etc...)
mama kisima deyak aluthin install kareth ne. kipaparak reset button eken reset karalath beluwa, eth mukuth ne machan....
device eka aragena 2 weeks witara wenne. sellerta yawanne netuwa godin beraganna widiyak dannawanan kiyanawada machanla.......loku udawwak.......,![]()
Speaker replacement ekak karanna wenawa mchn. Wena device ekaka ekak thamai okata danna wenne. Chinese owa use karanna epa bn. Mamath eBay eken dekak genawa mala jarawa leda bn. Mama maha salli karayek newe mchn mehema kiwata. mama dannawa kollo okkoma eka wage. Eth mchn khoma hari salli tikak ekathu karala galaxy tab ekak ganin kollo. owa ohoma leda deela nawathinne naha.

HELPමගේ S2 එකට හොදට sinhala rendering වෙන CM9 rom එකක් හොයා දෙන්න පුළුවන්ද?
මගේ S2 එකට හොදට sinhala rendering වෙන CM9 rom එකක් හොයා දෙන්න පුළුවන්ද?
ඌ ඉල්ලන්නේ CM9 ROM එකක්නේ මේක මචන් Samsung ROM එකක්. හැබැයි මේකෙයි ඉන්දියා වලට අපූ එකෙයි විතරයි මචන් හරියට සිංහල render වෙන්නේ
හරියට හරි. ඒත් කලින් ඉන්දියාවට ආපු GB ROM එකේ තරම් හොඳට ICS Sri Lankan ROM එකේ සිංහල Render වෙන්නේ නෑ. නමුත් ගොඩක්ම අවුල් නෑ. මම ඒක උන්ගේ development forum එකෙත් දැම්මා. ඒත සද්දයක් නෑ.
Samsung Stock ICS(for SL) දා ගන්න ඕනේ නම් කලින් පිටුවේ මම ලිංක් එක දැම්ම.

තුක් නොදකින්. ඒක නෙමේ Jelly beans ගැන සද්දයක් නැද්ද බං
machan mulinma kiyanna ona mata Android gena wedi danumak ne
mage phone eka Xperia Neo dan thiyenne GB,mekata official ICS awe giya 29 wenida ath thama mage SI no ekata Updates natha.
mata dan meka enakan balan idala epa wela inne.
mama nikan search parak dala beluwa manually ICS daganne kohomada kiyala
flashtool eken flash karala .ftf file eka download karala ICS daganna ona mata.
mata ekata me tika danaganna ona
1. flash karama warrenty void wenawada??
2. flash karanna ROOT karanna onada?
3. flash karala ICS dala ayeth GB walata amaruwenna puluwanda
4. flash karala ICS dala mage SI ekata official ICS update eka awahama phone eka SUS (Sony Update Services)eken update karanna puluwanda??
5.flash karala ICS dala Root karanna puluwanda
6.danata phone eke kisi awlak ne(root karalath ne),flash karala phone eka chaa weida??
Machan thawa puluwannam mata xperia Neo (MT15a) ekata .ftf file eka hoyala denna puluwanda download karanna.(mediafire unoth godak hodai).
thawa flash tool ekath download link ekak ona.
Thanxx

BUMP
ane mewata uthara deepallakooo![]()