Oriya gana kalakirila da koheda me thread ekata reply danne na,ehema nathnam oriya apita horen gcj ta pita-suck-wala job ekak dunnada danneth na!![]()

mata nemei umbatai therila naththe... bidy maru kalata bola hadawath deka marukaranna puluwanda...? umba oya kiyanne ragaya gana misak alaya gana nemei....!
kochchara try kalath adaraya, karunawa, garuthwaya wage dewal salliwalata technology walata laba ganna baa.... ewa pidiya yuthu dewal
tawa parak mata ubata kiyanne tiyenne ubata hariyata terila na kiyala. hadawatha kiyanne body eke part ekak neveida ?
Real adaraya, karunawa godak welawata thiyenne amma taatta laga witarai. itin amma taatta hamadaama innawanam ubat ekka. tawa monawada ubata one ?
ඔව් මමී වැරදි.... මන් අදහස් කලේ ආදරය උපදින තැන ගැන!
එතකොට ඔය ග්‍රහලෝකේ අම්ම තාත්ත නැතුව උපදින උන් නැද්ද...? ඊ ලෝකේ උන් බදින්නේ කියල හිතුවොත්............. පවුලක තියෙන බැදීම ඊ රැකවරණය ආදරය කරුණාව ලැබෙන්නේ නෑ නේද ? උඹ කොච්චර තර්ක කලත් උඹ හිතන්නේ බෞතික විදියට.....
ඉලුමිනාටුවන්ට ආගමක් නෑ. උන් හදන්නේ උන්ට ගැලපෙන ආගමක් හදන්නයි.ඊට පස්සේ ඒක ඔස්සේ ලෝක ආණ්ඩුවක් හදලා මිනිස්සුන්ව පාලනය කරන්නයි. දමිත් වගේම මූ කරන්නෙත් ඒකම තමයි.![]()






.අන්තර්සක්වල යුගය කියන්නේ කාම ලෝකයක් තමයි.ඒ වගේම දැනුමේ ඉහලතම යුගයක්.නමුත් ඔබ ඉහලටම පරිනාමය වෙනකොට ඔබේ ආස්වාදයේ ශක්තියත් ඉහල පෙත්තටම නගිනවා. බුදුන් වහන්සේත් කාම දේව ලෝක ගැන දේශනා කරා.හපොයි..මේකද ඔබතුමාගෙ ධනාත්මක පරිණාමය..තුක් නොදකින් නව යුගය![]()
මම දමිත් නෙවෙයි.මම මෙතන කතා කරන්නේ බුදු දහම ගැන නෙවෙයි.නව යුගය සහ අන්තර්සක්වල යුගය ගැනයි.මු නම් ශුවර් එකටම දමිය තමයි....![]()
අනිත් එකෙන්(රහත් ලිපිය )කුජීත, පජාත.. උනාට පස්සෙ මෙකෙ කරගෙන යනව... දැනටමත් නාගෙන තියෙන විදියෙන් කියන්න පුලුවන්..
දන්න එකෙක් ඉන්නවනම් බලපන්කො මුගෙ IP එක....
sirawataමම දමිත් නෙවෙයි.මම මෙතන කතා කරන්නේ බුදු දහම ගැන නෙවෙයි.නව යුගය සහ අන්තර්සක්වල යුගය ගැනයි.

මේ උබේ පප්ප තොප්පිය උඩ දාල ගත්ත ෆොටෝ එකක් නේද?..ඒකෙ හරි ඇඩ්වාන්ස් ලුක් එකක් තියෙන්නෙ!![]()
here u go...

මේකයි බුදුන් වහන්සේ පෘථිවිය නිෂ්පාදන නොකරා හෝ මැව්වේ නෑ කියලා හෝ ඒක ගැන මුකුත් කීවේ නෑ.තාක්ෂනිකව විශ්වය නිපදවනවා කියන එකයි අල් හුජබරා කියලා මවන එකයි මත දෙකක්.මොකක් නිසාද දන්නේ නෑ, මේක බලන හැම වෙලේම මට හිතෙනවා ඔරියා බෞද්ධ යන් නොමග යවන්න හදනවා කියලා ,
ඔය සූරාන්ත කතාව උනත් මුස්ලිම් කෙනෙක් මැරුණට පස්සේ කන්‍යාවෝ 72 ක් හම්බවෙනවා වගේ කතාවක් .
විශ්වය නිර්මාණය කියන්නෙත් මැව්වා වගේ ම කතාවක් .
බුදුහාමුදුරුවෝ කියලා නෑ නොනැසී පවතින ඇස්ට්‍රල් ශක්තියක් ගැන හෝ ආත්මය ක් ගැන .
මොකක් පරිනාමය කලත් එකේ උපරිම අවස්තාව අවු 2500 කට පෙර නේද තිබුනේ . (රහතන් වහන්සේ ලා වෙනත් ලෝක වලට ගිය කතා එහෙම අහලා ඇති නේද )
මූත් දමියා හෝ දමියා වගේ ඉලුමිනාටුවෙක් වෙන්න පුළුවන්
බුදු දහමත් කියලා තියෙනවා දේව ලෝක කියන්නේ කාම ලෝක කියලා නේද.මොකක් නිසාද දන්නේ නෑ, මේක බලන හැම වෙලේම මට හිතෙනවා ඔරියා බෞද්ධ යන් නොමග යවන්න හදනවා කියලා ,
ඔය සූරාන්ත කතාව උනත් මුස්ලිම් කෙනෙක් මැරුණට පස්සේ කන්‍යාවෝ 72 ක් හම්බවෙනවා වගේ කතාවක් .
විශ්වය නිර්මාණය කියන්නෙත් මැව්වා වගේ ම කතාවක් .
බුදුහාමුදුරුවෝ කියලා නෑ නොනැසී පවතින ඇස්ට්‍රල් ශක්තියක් ගැන හෝ ආත්මය ක් ගැන .
මොකක් පරිනාමය කලත් එකේ උපරිම අවස්තාව අවු 2500 කට පෙර නේද තිබුනේ . (රහතන් වහන්සේ ලා වෙනත් ලෝක වලට ගිය කතා එහෙම අහලා ඇති නේද )
මූත් දමියා හෝ දමියා වගේ ඉලුමිනාටුවෙක් වෙන්න පුළුවන්
මම බණ කියනවා නෙවෙයි. ලෝකයේ තියෙන විශ්වයේ තියෙන සත්‍යතාවය සහ නිවරදි තොරතුරු ගැන ඔබලා දැනුවත් කරනකොට සමහරු මගෙන් බුදු දහම ගැන අහනවා.ඉතින් මට ඒවට පිලිතුරු දෙන්න වෙනවා.bana
ඔව් සියලූම සතුන් ඔවුන්ගේ පරිණාමික ක්‍රියාවලිය අඛන්ඩව සහ වේගවත්ව අන්තර්සක්වල සහයෙන් කරනවා. නව යුගය තුල මානවයන් ජීවත් වෙන ප්‍රදේශ සීමිතයි. ස්වභාවික පරිසරය යලි අපි ඇති කරනවා. මානවයන් අපි අනෙක් ග්‍රහලෝක නවයම තුල විතරක් නෙවෙයි පෘථිවිය තුලත් අන්තර්සක්වල ඉදිකරන නවීන ක්‍රමවත් නගර සහ ජනාවාස තුල පදිංචි කරනවා.ඔයාලා සත්‍ය දැනගත්තම ඔයාලගේ විමුක්තිය සහ ගැලවීම ඇත්තේ අපේ මගපෙන්වීම යටතේ අපි පෙන්වා දෙන මාවත තුල පමණක් බය ඔයාලා තේරුම් ගනීවී.ethakota wanduronta mokada wenne?